Kandy places

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    මචංලා මට කියනවද නුවර හොද තැන් ටිකක් girl එක්ක යන්න :rolleyes:
    මල්වත්ත, දළදා මාලිගාව, ගැටඹේ වගේ ඇරුණම :D

    (කවුරුත් විහිලුවට ගන්න එපා හොදේ :shocked:)
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Check this Thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1490280

    නුවර
    -----
    1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
    2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
    3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
    4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඩවත්ත කැලේ උනත් අවුලක් නැහැලු.එත් ජෝඩු දාල යන්න දෙනවද කියල නම් ෂුවර් නැහැ.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Check this Thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1490280

    නුවර
    -----
    1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
    2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
    3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
    4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)

    හරියට හරි

    යම් තරමකට අසංවර විය හැක :D