මචංලා මට කියනවද නුවර හොද තැන් ටිකක් girl එක්ක යන්න 
මල්වත්ත, දළදා මාලිගාව, ගැටඹේ වගේ ඇරුණම
(කවුරුත් විහිලුවට ගන්න එපා හොදේ
)

මල්වත්ත, දළදා මාලිගාව, ගැටඹේ වගේ ඇරුණම
(කවුරුත් විහිලුවට ගන්න එපා හොදේ
)
)අයිවරි අයිලන්ඩ්![]()

















Check this Thread
http://www.elakiri.com/forum/showthread.php?t=1490280
නුවර
-----
1) වේල්ස් පාර්ක් (වැව අයිනෙන් උඩට නැඟපිය. සංවරව ඉන්න ඕනේ)
2) උඩවත්ත කැලේ (නුවර ඩයලොග් එක පාස් කරලා පොඩ්ඩක් ගිහාම උඩට තියන පාරේ පල. කැලේ ඇතුලට ගිහාම අතුරු පාරවල් වල වැඩිය ඈතට තනියම යන්න එපා. 300-400මීටර් වගේ අවුලක් නෑ)
3) අයිවරි අයිලන්ඩ් (පේරාදෙනියේ රාජසිංහ මාවතේ. අර දෙවන ලෝක යුද්ධයෙන් මැරුණ අයගේ කනත්ත ඉස්සරහා. ඇඳුම් අරන් ගිහාම නාලා එන්නත් පුළුවන්. කෑමත් ගන්න පුළුවන්)
4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)
4) පේරාදෙනිය ගාර්ඩන් එක (මේකේ බංකු වල වාඩි වෙලා සංවරව ඉන්න පුළුවන්. බිම වාඩි වෙලා හිටියම විසිල් ගහලා පනන්නවා)
