8mbps eka hariyta di ganna ba 25bg panna gaman limit karnwa 100Gb denna isall nait package dunnot hodi



8mbps eka hariyta di ganna ba 25bg panna gaman limit karnwa 100Gb denna isall nait package dunnot hodi



මේවා අඩු වෙනවා බං, උබල දන්නවද ලංකාංව් SLT හැමෝම එක පාර නෙට් එකෙන් Download කරත්, SLT Lines Busy වෙන්නෙ 20% විතරයි, SLT එකට පට්ට අඩුවට ADSL දෙන්න පුලුවන්, ඒත් TRC එකෙන් තමයි case එක.










thread eka dakka hodma comment ekaකාලකන්නි හැති කරේ. එක බල්ලෙක් ගන්න නරකයි ඔය අලුත් කකෙක්ශන් ටික.. බල්ලො දන්නෙ සල්ලි හොයන්න විතරයි.. කස්ටමර් සපෝට් අන්තිමයි... හියි ස්පීඩ් දුන්නට වැඩක් තියෙනවද බං ලිමිට් කරලා.. මොන ලබ්බක් බාන්නද ලිමිට් කරලා... වල් බල්ලොන්ට හොදක් වෙන්න නරකයි



SLT ekata 2010 ඉදන් 32mb දෙන්න පුලුවන් බං, එත් දෙන්නෙ නැ,, පොඩ්ඩ පොඩ්ඩ වැඩි කර කර ආතල් දෙනවා, SLT එක්ක හැප්පෙන්න කවුරුත් නැති නිසා,