පැයේ ආදර ඔවදන ඔබ වෙත ගෙන ආවේ බකුනා ෆේක් සමාගම අනුග්රහයෙනි
apo me bakunage fake ekakda
ai dan uta samajeta muna denna barida, mama kiwa okata oma wei kiyala 
පැයේ ආදර ඔවදන ඔබ වෙත ගෙන ආවේ බකුනා ෆේක් සමාගම අනුග්රහයෙනි
ai dan uta samajeta muna denna barida, mama kiwa okata oma wei kiyala 
කවුද කිව්වෙ බොරුවෙන් ආදරේ පටන් ගන්න කතාවක්
බොරුව තියෙන තැන ඒක අඅදරයක් නෙවෙයි එක්කො වංචාවක් නැත්නම් බිස්නස් එකක් නෙ.
මම කිව්වෙ පරිස්සම් වෙන්න ඕනෙ කියල.
අනික ඔය ආදරේ හොයන් එනකන් ඉන්නකොට ඔයා වගේ ගෙදරට නාකි වෙන්න තමා වෙන්නෙ![]()

ehemadaoka mama kalinuth kiwwa oyath ohomama kiwwa![]()
mata mathaka na...
loku nandila maamila moko me karanne kiyala balala yanna awe![]()

ඔව් මචෝ මගේ වැරැද්ද....තුන්කොන් ප්‍රේමයක් නේද. වැරෙද්ද උඹේ නම් ඉතින් විඳවපන් මලේ.
වෙන කවුරුහරි නිසා උඹට විදවන්න උනානම් අපිත් එනව දුක බෙදාගන්න![]()
මට සෑහන්න upset මචන්...ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑඔයා මට කියන්නකො ඔය සේරම දන්න සෙල්ලම් දාල යාලු වුණත් හිත බිඳෙන්න ඉඩක් නැද්ද කියල?![]()

apo me bakunage fake ekakdaai dan uta samajeta muna denna barida, mama kiwa okata oma wei kiyala
![]()

a namin innakota mama podi eka wela hitiye. dan lokui
ජීවත් වෙද්දි ඉතින් අපි කැමති දේට වඩා අකමැති දේවල්නෙ වැඩිපුර වෙන්නෙ. හිතේ තියෙන දේවල් මෙහෙම හරි කියන එක හොඳයි.
අපි කවුරු මොනව කිවුවත් ඔයාගෙ හිතේ දුක අඩුවෙන්නෙ හෝ එයාව අමතක වෙන්නෙ නෑ. ඔයාගෙ හිතට ම ඒක තේරුම් යන වෙලාවක් වෙනකන් ඉතින් ඔයාට ඉවසන්න වෙනව ඔය දුකත් එක්ක.
බලාපොරොත්තුවලට වඩා ඇත්ත තියෙන විදයට දකින එක තමයි කරන්න වෙන්නෙ. නැත්තම් ඔය දුක තවත් වැඩිවෙයි.




හරිම ලොල් සහගතයි කියන්නෙ ඔයාගෙ ආදරේ තියෙන්නෙ පාලිත තත්ව යටදේ සියල්ල හොදින් සිදුවේ කියල හිතලඑතනත් වරද්ද ගත්තනෙ. මං කියන්නෙ ආදරේ හොයාගෙන අපේ ළඟට එන එකක් නෙමෙයි. අපේ හිතට ආදරේ එන එක. අපි කෙනෙක්ව හොයාගෙන ගියත් අපේ හිතට ආදරේ කියන හරි දේ දැනෙන වෙලාවට
දැන් කාලෙ ආදරේ බිස්නස් එකක් තමයි. අපි ආදරේ කරන ගානට හෝ ඊට වැඩියෙන් ආදරය බලාපොරොත්තු වෙනවනෙ අනිත් පාර්ශවයෙන්. ඒ කියන්නෙ කොහොමත් බිස්නස් එකක්![]()


ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑ
ඒක කියන්නෙ මම නෙවෙයි ඔයානෙ![]()

මොකද ඒක ලබාගත්තත් නැතත් ගැටලුවක් නැති නිසා. ආදරය එහෙමම තියෙනව. ඒත් ඔය අනිත් සේරම ආදරයන් කරන්නෙ ලබාගන්න නේද? ඉතින් ආදරය සිත් දෙකේම කොච්චර අවංකව තිබුණත් සමහරවිට දෙන්නට දෙන්නව ලබාගන්න බැරිවෙන්න පුළුවන් 
awlak na mata nikan matakayak tibba sure naehemadamata mathaka na...
![]()

ඔයා කියන ආදරේ ඇත්තටම මේ ලෝකෙ තියෙන එකක් නම් සබෑ ආදරේදි කිසි අව්ලක් වෙන්නෑ
ඒක කියන්නෙ මම නෙවෙයි ඔයානෙ![]()

harusha
invisible una gaman aye visible wena ekane aulaa namin innakota mama podi eka wela hitiye. dan lokui
![]()



ane nikan hitahan bn, thama 8 withrai neda, thopita mona love da. pol katu dekak hoyan kompittu hadapan. 


උඹ ඔය අප්සට් එකේ ඉන්නෙ කොච්චර කල් ඉදලද දැංඔව් මචෝ මගේ වැරැද්ද....මට සෑහන්න upset මචන්...

oya malinga kiyana ewa mokawath matanam therenne na. dan oyath patan gaththada![]()
මාලි අයියගෙ ලොකුම සීන් එක තියෙන්නෙ ඔක්කොම තියරිටිකලි හරි 
හරිම ලොල් සහගතයි කියන්නෙ ඔයාගෙ ආදරේ තියෙන්නෙ පාලිත තත්ව යටදේ සියල්ල හොදින් සිදුවේ කියල හිතල
නිකන් විද්‍යාත්මක පරීක්ශණයක් වගේ
මම මේ නිකමට අහන්නෙ ඔයා ඔච්චර ආදරේ ගැන දැනගන්න කෙල්ලො කීයකට ලවු කරාද![]()
