PULSAR 135 NEW....HOT.......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Bike Eke roda 2i. watunoth uba wena tanaka bike eka wena tanaka. roda 4 wage newe.

    eka nisa podi lamayin , ballan gansi gahana place walin speed eka adu karala palayan.

    bike eka lassanai. paressamin padahan. .. Blue color my favorite...

    thx machan.......:yes::yes::yes::yes::yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම නම් කියන්නේ ඉන්දියන් බයික් වලින් හොදම ජරා ගොඩ තමයි පල්සර් 135.. පිකප් එක විතරයි.. :yes: පිටිපස්සේ සීට් එක ගලක්.. පිටිපස්සේ යන එකාට දෙවි පිහිටියි...:D. 60 පැන්න ගමන් බයික් එක ගැස්සේනවා..:shocked:

    ehemada......math ahala thiyenawa....habai mage seat ekanan ok bun....speed case eka nan danne na....man wadiya haiyen yanne nane bun....:eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා no. plate එක එන්න කොච්චර දවසක් යනවද?මන් bike එක ගත්තේ අගහරුවදා.....????????????????:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන්ලා no. plate එක එන්න කොච්චර දවසක් යනවද?මන් bike එක ගත්තේ අගහරුවදා.....????????????????:eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    ubata sathiykin withra dealer bike eka number eke kiyai. eka koleka gahagana bike eka prata ganna puluwan. two weeks walin wage plates ai. dealerwa conatct karala balapn u kiyai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ ඉන්දියන් බයික් වලින් හොදම ජරා ගොඩ තමයි පල්සර් 135.. පිකප් එක විතරයි.. :yes: පිටිපස්සේ සීට් එක ගලක්.. පිටිපස්සේ යන එකාට දෙවි පිහිටියි...:D. 60 පැන්න ගමන් බයික් එක ගැස්සේනවා..:shocked:

    :eek: පල්සර් 150 එක ගැන ඔබේ අදහස් පවසන්න...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    මේ බයික් එක බර නෑ
    ඒ නිසාද මන්ද පිටිපස්සේ බ්රේක් එක විතරක් ගැහුවොත් ස්කිඩ් වෙනවා අනිත් පල්සර වලට වඩා
    මම නම් ඉස්සරහ බ්රේක් ගහල තමා පුරුදු ඒ නිසා අව්ලක් නෑ

    ඉන්දියන් බයික් එකක්වත් හයියෙන් යන්න සුදුසු නෑ
    එහෙම යනවා නම් ජීවිතේට තියෙන ආසාව අතැරලා යන්න ඕනි
    හයියෙන් යන්න හරියන්නේ හොනෙට්ටු , CBR වගේ එව්වා
    එත් ඒවගේ තෙල් වැඩ නෑ එදිනෙදා ගමන්බිමන්වලට ගැලපෙන්නේ නෑ

    අපේ උන් හොයන්නේ හොදටම තෙල් වද කරන, පිකප් වැඩිම, 100+ ටොප් ස්පීඩ්, ලෙඩ නැති, සැප පහසු, පාර්ට්ස් මිල අඩු, ලස්සන, වැඩි 2 හෑන්ඩ් මිලක් තියෙන, මිලෙන් අඩු බයික් එකක්
    එහෙම බයික් නම් මේ ආත්මෙදි හදන්නේ නෑ හදන්නත් බෑ

    :confused: ඉන්දියන් කාරයට බැරි උනානේ ලේලන්ඩ් වගේ බයික් එකක් හදන්න...... :( එහෙනම් හයියෙන් යන්නත් පුලුවන්...... බ්‍රේකුත් තියෙනවා....... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ehemada......math ahala thiyenawa....habai mage seat ekanan ok bun....speed case eka nan danne na....man wadiya haiyen yanne nane bun....:eek::eek::eek::eek::eek::eek::eek::eek:

    :D මාත් 150 එක ගත්තේ හයියෙන් නම් යන්නේ නෑ කියලා හිතන් තමා...... ඒත් මටත් හොරෙන් මේක හිටි ගමන් හතලිහට යෑම පැත්තක තියලා, 50ත් පැනලා යන්න හදනවනේ....... :P