එලම කිරි මචන්..
පරිස්සමින් පැදපන්..
මම 135 එක අරන් දැන් අවුරුදු 3ක් ඉවර වෙනවා.
දැන් මචන් මෙතන ඇවිත් ජීවිතේට බයික් එකට නගපුවත් නැති උන් දහසක් ඒවා කියයි
සීට් එක තදයි.. දුර යන්න බෑ .. කන්ට්‍රෝල් අන්තිමයි
ඕවට සැලෙන්න එපා මල්ලි
මම බයික් එක 65,500km දුවල තියෙනවා..
අදටත් දවසට 80km ක් up & down
දෙයියන්ගේ පිහිටයි !!
menna niyama udaharanayakk..........!!!! ela ela
jaya wevaaaaa.........!!!




ඔය බයික් එකේ brake නම් අහනව අඩුයි...
