PULSAR 135 NEW....HOT.......

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕන් මචන්ලා මාත් ගත්ත PULSAR 135 LS එකක් ...සල්ලි සල්ලි කියල බැලුවේ නැ.....උබලත් එක්ක බෙදා ගන්න හිතුන එකයි දැම්මේ....පලවෙන වාහනේ.....:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    9upk.jpg

    vsrm.jpg

    kjt1.jpg

    3oyy.jpg

    :D:D:D:D:D:D:D:D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම
     
    • Like
    Reactions: DAMER

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම

    කියන්න ඕන ඔක්කොම කියල තියෙනවා මචන්.. සුබ පැතුම්..
    11.gif
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම

    atta kathawa....thamage wahane tharama danagena yanna one....
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    Wow

    Mamath Ganna Inne Mama Aasama Bike walin ekak Machan. Good.
    Congradz...

    :yes::yes::yes::yes::yes:

    Dan Bike eka Keeyada Machan?
    Full da Lease da? Details tika Tharaha nathuwa Mata PM ekak Dapanko
     
    Last edited:
    එලම කිරි මචන්..
    පරිස්සමින් පැදපන්..
    මම 135 එක අරන් දැන් අවුරුදු 3ක් ඉවර වෙනවා.
    දැන් මචන් මෙතන ඇවිත් ජීවිතේට බයික් එකට නගපුවත් නැති උන් දහසක් ඒවා කියයි
    සීට් එක තදයි.. දුර යන්න බෑ .. කන්ට්‍රෝල් අන්තිමයි
    ඕවට සැලෙන්න එපා මල්ලි
    මම බයික් එක 65,500km දුවල තියෙනවා..
    අදටත් දවසට 80km ක් up & down
    දෙයියන්ගේ පිහිටයි !!
     
    • Like
    Reactions: TDI110

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    සුබ පැතුම් මචන්..:D:yes::D ලස්සනටයි, සාක්කුවට ගැලපෙන්නයි. දැන් තියෙන හොඳ ඉන්දියන් බයික් එකක්..

    හැබැයි මම නම්.. දෙකයි හැටකට එහා.. දීල ගන්නෙ නම් නෑ.. හොඳට පාවිච්චි කරපු. සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නව ඇරෙන්න..

    ඒත් ඉතින් ඔයාගේ පලමුවෙනි වාහනේනේ... ඒනිසා.. අලුත්ම එකක් ගන්න හිතෙන එක සාමාන්‍යයි.. පරිස්සමෙන් පදින්න... :yes:
     
    • Like
    Reactions: GoldHeart

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    සුබ පැතුම් මචන්..:D:yes::D ලස්සනටයි, සාක්කුවට ගැලපෙන්නයි. දැන් තියෙන හොඳ ඉන්දියන් බයික් එකක්..

    හැබැයි මම නම්.. දෙකයි හැටකට එහා.. දීල ගන්නෙ නම් නෑ.. හොඳට පාවිච්චි කරපු. සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නව ඇරෙන්න..

    ඒත් ඉතින් ඔයාගේ පලමුවෙනි වාහනේනේ... ඒනිසා.. අලුත්ම එකක් ගන්න හිතෙන එක සාමාන්‍යයි.. පරිස්සමෙන් පදින්න... :yes:

    ඇත්ත කතාව මචං. second hand එකක් ගත්තොත් පාඩු නැතුව විකුනන්න පුළුවන්... මගේ ගාවත් තිබ්බ pulser 135 එකක් මචන්... මගේ අත්දැකීමේ හැටියට petrol කරනවා මදි මචං. හැබැඉ handiya.... aha පොඩ්ඩක් ලිස්සන්න බලනවා.... හොදට පරිස්සමෙන් පැදපන්... උබට ජය........
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම

    thx machan.....:D:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එලම කිරි මචන්..
    පරිස්සමින් පැදපන්..
    මම 135 එක අරන් දැන් අවුරුදු 3ක් ඉවර වෙනවා.
    දැන් මචන් මෙතන ඇවිත් ජීවිතේට බයික් එකට නගපුවත් නැති උන් දහසක් ඒවා කියයි
    සීට් එක තදයි.. දුර යන්න බෑ .. කන්ට්‍රෝල් අන්තිමයි
    ඕවට සැලෙන්න එපා මල්ලි
    මම බයික් එක 65,500km දුවල තියෙනවා..
    අදටත් දවසට 80km ක් up & down
    දෙයියන්ගේ පිහිටයි !!

    thx machooooooooooooooooooooooooooo:D:D:D:D:D:D:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    සුභපැතුම් ................
    ඔන්න මගෙන් උපදේශක්
    ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
    ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
    හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
    ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
    ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
    කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
    පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම

    Sahathikama atta machan me wickileaks kiyala tiyenne.. palaweni 1000 hariyata padala, service tika hariyata karagena palayan.. me kyala tiyanava wagee parissamata padapan machan..

    jaya wevaaaaaaaaa.............!!!:yes::yes::yes: