, මගෙත් පළවෙනි බයික් එක පල්සර් 135. ෂොක්ඇබ්සොබර්ස් වලට covers දාගනින්, පිටිපස්සේ silencer එක පැත්තේ පෙඩල් එක ලගින් cover එකක් හයි කර ගනින්, නැත්නම් සයිලන්සර් එක හීරෙනවා පෑගිලා.උබ බයික් වර්ග 2ක 3ක් පැදල බලපන්... එතකොට තේරුම් ගන්න පුළුවන් ඔය බයික් එකේ හැටි...![]()

මචන් ලෝකේ හොදම බයික් එක පල්සර් 135 කියල මම කිව්වේ නෑ ...
![]()
පිටිපස්සේ සීට් එක ගලක්.. පිටිපස්සේ යන එකාට දෙවි පිහිටියි...
. 60 පැන්න ගමන් බයික් එක ගැස්සේනවා..
මම නම් කියන්නේ ඉන්දියන් බයික් වලින් හොදම ජරා ගොඩ තමයි පල්සර් 135.. පිකප් එක විතරයි..පිටිපස්සේ සීට් එක ගලක්.. පිටිපස්සේ යන එකාට දෙවි පිහිටියි...
. 60 පැන්න ගමන් බයික් එක ගැස්සේනවා..
![]()

මෙන්න නියම උපදේශය..සුභපැතුම් ................
ඔන්න මගෙන් උපදේශක්
ඔකේ මීටරේ තියෙන ගානට යන්න ට්‍රයි කරන්න එපා
ඇක්සලරේට් එක කරකන්න ඕන පොඩි එකෙකුට පුළුවන් , හැකියාව කියන්නේ පරිස්සමෙන් යාමයි
හැම වෙලේම යන්නේ රෝද දෙකක් උඩ කියලා හිතා ගනින්
ආයේ තමන්ට ආවරණයක් නැහැ ,කියන එකත් හිතා ගන්න
ඊයේ යන්න තිබුන ගමන අද යන්න ට්‍රයි කරන්න එපා
කවුරු කින්ඩියට හයියෙන් ගියත් උබ සැලෙන්න එපා
පරිසමින් පදපන් - මාත් පල්සර් පැදද එකෙක් එකයි කිව්වේ දැක්කම
![]()
![]()
මේන්න මගෙ බයික් එක... 40,000 DAMAGE වෙන්න හැප්පිලා ඩෙවිඩි පිරිස් එකෙන්
බයික් එක හදන් එලයට ගත්ත ගමන් මෙ ෆොටො එක ගත්තේ... දැන් අවුරුද්දකට උඩදි ගත්තෙ මේ ෆොටො එක...
එල මචන්... මන් ගාවත් 135 එකක් තමා තියෙන්නෙ... 40,000ක්
DAMAGE වෙන්නම බයික් එක හැප්පුනා... අයෙ සොරි වෙන්න...
එත් කිසි ගානක් නැහැ වෙනදා වගෙම හයියෙන් යනවා... එත් මල්ලි
පරිස්සමෙන් එලවන්න... මන් අවුරුදු 3ක් වෙනවා බයික් එක අරන්.. නියමට
පැට්‍රල් වැඩ... පිකප් හොදට... පොඩ්ඩ ඇත්තම් ලිස්සනවා එක නිස
පිටිපස්සේ බ්රේක් එක ගහන්න එපා.. ඉස්සරහා එක අල්ලන් පිටිපස්සේ එක
ගහන්න පිටිපස්සේ එක විතරක් ගැහුවොත් සොරි තමා... 135 එකෙ ඔන
තරම් හයියෙන් යන්න බ්‍රේක් එක පිටිපසේ එක ගහද්දි ඉස්සරහ එක
අල්ලන්ම බ්‍රේක් එකරන්න නැත්තම් සොරි තමා....
මම Discover 125 ST එකක් අරගෙන Modify කරන්න හැදුවේ මේ වගේ
![]()
ඒත් තාම ගන්න උනේ නෑ බන්
පදිනකොට පරිස්සමින් පැදපන් මචන්

thx machoooooooooooooooමේ බයික් එක බර නෑ
ඒ නිසාද මන්ද පිටිපස්සේ බ්රේක් එක විතරක් ගැහුවොත් ස්කිඩ් වෙනවා අනිත් පල්සර වලට වඩා
මම නම් ඉස්සරහ බ්රේක් ගහල තමා පුරුදු ඒ නිසා අව්ලක් නෑ
ඉන්දියන් බයික් එකක්වත් හයියෙන් යන්න සුදුසු නෑ
එහෙම යනවා නම් ජීවිතේට තියෙන ආසාව අතැරලා යන්න ඕනි
හයියෙන් යන්න හරියන්නේ හොනෙට්ටු , CBR වගේ එව්වා
එත් ඒවගේ තෙල් වැඩ නෑ එදිනෙදා ගමන්බිමන්වලට ගැලපෙන්නේ නෑ
අපේ උන් හොයන්නේ හොදටම තෙල් වද කරන, පිකප් වැඩිම, 100+ ටොප් ස්පීඩ්, ලෙඩ නැති, සැප පහසු, පාර්ට්ස් මිල අඩු, ලස්සන, වැඩි 2 හෑන්ඩ් මිලක් තියෙන, මිලෙන් අඩු බයික් එකක්
එහෙම බයික් නම් මේ ආත්මෙදි හදන්නේ නෑ හදන්නත් බෑ

![]()
![]()
මේන්න මගෙ බයික් එක... 40,000 DAMAGE වෙන්න හැප්පිලා ඩෙවිඩි පිරිස් එකෙන්
බයික් එක හදන් එලයට ගත්ත ගමන් මෙ ෆොටො එක ගත්තේ... දැන් අවුරුද්දකට උඩදි ගත්තෙ මේ ෆොටො එක...
එල මචන්... මන් ගාවත් 135 එකක් තමා තියෙන්නෙ... 40,000ක්
DAMAGE වෙන්නම බයික් එක හැප්පුනා... අයෙ සොරි වෙන්න...
එත් කිසි ගානක් නැහැ වෙනදා වගෙම හයියෙන් යනවා... එත් මල්ලි
පරිස්සමෙන් එලවන්න... මන් අවුරුදු 3ක් වෙනවා බයික් එක අරන්.. නියමට
පැට්‍රල් වැඩ... පිකප් හොදට... පොඩ්ඩ ඇත්තම් ලිස්සනවා එක නිස
පිටිපස්සේ බ්රේක් එක ගහන්න එපා.. ඉස්සරහා එක අල්ලන් පිටිපස්සේ එක
ගහන්න පිටිපස්සේ එක විතරක් ගැහුවොත් සොරි තමා... 135 එකෙ ඔන
තරම් හයියෙන් යන්න බ්‍රේක් එක පිටිපසේ එක ගහද්දි ඉස්සරහ එක
අල්ලන්ම බ්‍රේක් එකරන්න නැත්තම් සොරි තමා....

සුභ පැතුම් මචන්, මගෙත් පළවෙනි බයික් එක පල්සර් 135. ෂොක්ඇබ්සොබර්ස් වලට covers දාගනින්, පිටිපස්සේ silencer එක පැත්තේ පෙඩල් එක ලගින් cover එකක් හයි කර ගනින්, නැත්නම් සයිලන්සර් එක හීරෙනවා පෑගිලා.