oya kiyana site eke link wala ID ekak thiyanawane a ayi
direct link daanne nathuwa ehema thiyenne ayi
patta SPAM ekak wage matanam penne

oya kiyana site eke link wala ID ekak thiyanawane a ayi
direct link daanne nathuwa ehema thiyenne ayi

patta SPAM ekak wage matanam penne![]()

ඉරිසියා කරන්න එපා බන් ලංකාවෙ කොල්ලෝ $50 ඒවා වයර් ට්රාන්ස්ෆර් කරද්දි. පොසොන් පෝය දවසේම මූ හෙණ ගස්ස ගන්න යද්දි ඒවාට බාධා කරන්න එපා බන්![]()
yes machan mama piligannava.godak denek karanne signal maththema trde karanna yana ekane.eken vada varadinava.weradi then walin signal aran kela wena aya wedi...but loke thiyana banks,and corporate level eke okkoma forex karanne signal walata.mokada thaniyen analyze karanawata wada kattiyak ekathu wela karana analyze waradinne aduwen.Film walanam thaniyen trade karala billion ganan hoyana aya innawa
mama signal ekata trade kala thiyana nisai kiwwe..signal walata trade karannath danaganna one...ohe awata giyata karanna be
ඉරිසියා කරන්න එපා බන් ලංකාවෙ කොල්ලෝ $50 ඒවා වයර් ට්රාන්ස්ෆර් කරද්දි. පොසොන් පෝය දවසේම මූ හෙණ ගස්ස ගන්න යද්දි ඒවාට බාධා කරන්න එපා බන්![]()
machng mama ubawa sure karala mee wadeta atha gahanna inne..forex ana ahala thibbata mechara unandu une ada thmai..tnxx bn..
yaluva baya venna epa. ova prshna neve. oya hodata demo account eken practices karanna.dhigatama inna mama help karannam.mokada methana paNdithayo tikak seahenna pora venna dagalanava. ubala salli withdraw karanakam mama help karanava.මචන් මමත් උඹ කියපු බ්ලොග් එක බලලා අද වැඩේට අත ගහන්න ඉන්නේ. මම මේ කමෙන්ට් එක දාන්න කලින් බ්ලොග් එක ටිකක් කියෙව්වා. වැඩේ හොඳයි. නියමෙට තේරෙන විදිහට තියනවා. සල්ලි නැතුව අනාත වෙලා ඉන්න වෙලාවක් මචන්. මේ වැඩේ හරි ගියොත් උඹට ගොඩක් පින්. බෙහෙත් වලට වියදම් කරන්ඩ , ගත්ත ලැප් එකට සල්ලි ගෙවා ගන්ඩ බැරුව හතර වටේ යාලුවොන්ගෙන් සල්ලි හොයා හොයා, අමාරුවෙන් ගත්ත බඩු ටික උකස් කර කර සල්ලි හෙව්වා මචන්. කරුම ලෙඩක් හැදුන නිසා කොළඹින් ගෙදර ආවා, කර කර හිටපු ජොබ් එකත් දාලා. මේ වැඩේ හරි ගියොත් සිරාවට උඹට පින්. ෆොරෙක්ස් ගැන අහලා තිබ්බට වැඩිය ගණන් ගත්තේ නෑ. උඹේ කතාවයි, අර බ්ලොග් එකයි බැලුවහම වැඩේ කරන්ඩමයි හිත මචන්. තැන්ක්ස් මචෝ.![]()
Rep ++
nea machan uba vedeta kemathinam thava hodha site thiyanava. mama dennam.ඇහුවට තරහ වෙන්න එපා උඹ ඔය හැම තැනම දාලා තියෙන සයිට් එකේ කවුරු හරි නෙමේ නේද?
Eka aththa ban. Mamath me BUMP ekak daala balan hitiye mokada wenne kiyala. Oya kiyana site eka pahugiya dawas keepayema eka eka fake walin avith pramote kala. Muma wenna one. Ballekwath ganan gaththe nathi nisa dan poson poyath market karan.. Ay oka kiyanna fake hadan awe suda. Muta henayak gahala nawathinne ne poya markeu kalata.

patta SPAM ekak wage matanam penne![]()


Registered through: GoDaddy.com, LLC (http://www.godaddy.com)
Domain Name: SUMUFOREX.COM
Created on: 09-Jun-13
මම Google search කරද්දි sumuforex එකදැක්කා. එතන පට්ට විදියටම කියලා දීලා ත්යනවා ,
මම මචන්ලා අනිවා $500ට වඩා මාසෙකට withdraw කරනවමයි.එක මාසෙක $1000ක් කිප සැරේකටwithdrawකරා.
TAMA WEB SITE EKA HADALATH 2 WEEK WAGE WENNE ,MATA PENNE POYA DAY EKEMA LOKU BORUWAK KARANAWA WAGE
ඒ වුනාට මට මාර හැපි ලංකාවෙ මෙහෙම ඩයල් ඉන්න එක ගැන. මුං තමයි ඇඟට නොදැනි ඇට දෙකත් ගලවං යන්නෙ. ඔය skills වලින් ලංකාවෙ එවුන් රවට්ටන්නෙ නැතුව සුද්දො රැවැට්ටුවනං අන්න ඌ මිනිහා 
