8 kiyanne ban loku 8 thiyenne. gemak na. kakula bima thiyanna nam ba. echcharai






ethanin bike ekak aran karapan ethakota kisi avulak nehe
mokada eva slow vunayi kiyala hitinne nehe brake nehe itin kisi karadayak nethiva puluvan






2nd1ta dagena , samanya loku raum gahanna puruduweayan
wadima unoth wata 2k yanna weai, mamanam 1 watayai gieye, mukuth baruwa hetiyea
practices kaleth ne,
learners1 haraha palayan game1 ne







loku bike ekak nethuwa puluwannam chally ekak wage ekak aragena pala.







na bun van ,bike.....ela ela thxඑතන ඉන්නවා බං බයික් දෙන උන්. උන්ට 500/= දුන්නා මම බයික් එකට සහ 3 විල් එකට
ට්රයල් එකට කලින් පොඩ්ඩක් ප්රැක්ටිස් කරන්න පුළුවන්
සාමාන්යෙන් දෙන්නේ අර ලෝන්සින්/කයිනටික් බයික් එකක් සහ චැළියක්
සෙකන්ඩ් ගියර් එකට දාල දෙන්නේ.
කෙල්ලෝ නම් chaliyen තමා ට්රයල් දෙන්නේ. උබ එකෙන් දෙන්න යන්න එපා හරි නෑ නේ බන්ස්
ආ චලියෙන් ට්රයල් දුන්නොත් ලයිසන් එකේ බයික් 2 කටම ලයිසන් දෙන්නේ නෑ
100cc සහ over 100cc ද කොහෙද කාණ්ඩ දෙකක් තියේ
උබ බයික් එකට විතරද ලයිසන් ගන්නේ ?



