ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

    මම මේ කියන්න යන්නෙ එළකිරියේදී සිදු උන අපූරු රස කතාවක් ගැන.:rofl:

    මට ලඟදි එළකිරියේදී අපුරු කෙනෙක් මුණ ගැහුනා මේ thread එකේදී.​

    Reload this Page මක්කම.දකුණුබුදු.සිරිපතුල





    GuneBhai
    avatar385820_1.gif

    එතැනදී GuneBhai කියන සාමාජිකයා මෙන්න මෙහෙම දෙයක් කියනවා.​

    මොන හු*තකද ඔයි මේ!............ තනිකර බොරු ගොඩක්................................ ඉතිහාසේ විකුර්ති කරලා බුදු හාමුදුරුවෝ ලංකාවට ඒවා කියන බොරුව වහන්න ගොතපු බොරු ගොඩක්..................

    thread එකේ තිබ්බ දේනම් මාත් විශ්වාස කලේ නෑ. ඒත් මේ "ඉතිහාසේ විකුර්ති කරලා බුදු හාමුදුරුවෝ ලංකාවට ඒවා කියන බොරුව වහන්න ගොතපු බොරු ගොඩක්." කියපු කතාව එච්චර ඇල්ලුවේ නෑ. වැරදියට type වෙන්න්න ඇති කියල මම හිතුව.:rolleyes:

    ඒත් පස්සේ මෙයා මෙහෙම කතාවක් කියනවා.​

    ow........... huga denek oka gana katha karanna bayayi.. anika oka boru kiyala pennala wadak wenneth naa..........
    habayi mehem boru poth gahuwama aththa nikamma eli wenawa.....

    ඔන්න එතකොට පොඩ්ඩක් කට්ට පැන්න. මම දැම්ම මෙහෙම වැඩි අවුලක් ඇති නොවෙන්න.​


    ඕක තමයි ඇට දෙක පැහුනට ඔලුගෙඩිය පැහිල නැත්නම් වැඩක් නෑ කියන්නේ.:rolleyes:

    umbe olu gediya pahilada thiyenne...? liyana kiyawana dewwalin peenawa!


    :rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol::lol::lol::lol::lol: ane paw umbala...! ranwanawa dakkama wena mukuth onnanaa......................... :baffled::baffled::baffled:

    තොප්පිය හරි ගිහින් දාගෙන රිදුනට මට කරන්න දෙයක් නෑ. ලියල තිබ්බ දේවල්වලට හරියන LEVEL එකට තමයි කිව්වේ. මේ පොතේ තියන දේ ඇත්ත කියල මම කියන්නේ නෑ. ඒත් ඕන තරම් සාධක තියන පෙන්නන්න තියන දෙයක් හා බෞද්ද්යින්ට වැදගත් වෙන දෙයක් සාක්ෂි නැතුව ඒ ගැන පහත් විදිහට කතා කරල සුමිහිරි වදන් අනික් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට පොඩ්ඩක් රිදුනම තමයි සදාචාරේ මතක්වෙන්නෙ, නැත්නම් ආගමක් විකෘති කරනකොට සදාචාරේ මතක් වෙන්නේ නෑ නේද? දන්න දෙයක් නැතුව බොරුවට radical කියල පෙන්නන්න යනකොට තමයි ඕක වෙන්නේ.​

    අපොයි ඔව්........ ඕනේ තරඟ සාධක තියෙනවනන් එකක් පෙන්නපන්කෝ.......... ( මහවන්සේ ඔට්ටු නෑ... ඔට්ටු නෑ කියන්න හේතු මගෙන් අහන්න එපා උඹට ඔලු ගෙඩියක් තියෙනවනේ ඒ නිසා හිතපන්)

    අනික බෞද්දයන්ට වැදගත් උනත් නැතත් කවුරු හරි කෙනෙක් වැරදි අදහසක් සමාජගත කරන්න හදන්න කොට ඇත්ත පෙන්නලා දෙන එක කාගේත් යුතුකමක්.............

    අම්මටසිරි, මූ ලොකු talk දෙනවා බෞද්ධ එකෙක් වගේ. දැන් මට තව තරහයි. මූ බෞද්ධ වෙලා අගේ ඉඳන් කන කනවා වගේ වැඩනේ කරන්නේ.​

    බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩිය කියන්න ත්‍රිපිටකය තියනවා, ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ගේ සෙල් ලිපි තියනවා, බුද්දාගම පැතිරුණු අනෙක් රටවල් වලත් ලිකිතව තියනවා.

    වැඩියේ නෑ කියන්න තමුසෙට මොනාද තියන සාක්ෂි? ඊයේ පෙරේදා අහසින් කඩාපාත් උන උන් කියන ඒවාද සාක්ෂි? දන්නේ නැති දේවල් දන්නවා වගේ කතා කරලා මෝඩ කම් ප්‍රදර්ශනය කරන්න එපා.

    මේ පොතේ තියෙන්නේ බොරු කියල කියන එකට මගේ කිසි විරුද්දත්වයක් නෑ. මාත් මේකේ තියන ඒවා පිළිගන්නේ නෑ. එත් දෙයක් දන්නේ නැත්නම් දන්නවා වගේ රඟ පන්න එපා.​


    ත්‍රිපිටකේ ලිව්වේ පස්සේ කලේකන බොල... ඕකට ඕන බහුබුතයක් ඇතුළු කරන්න පුළුවන්... අනික ඉතිහාසය තහවුරු කරන්නේ ලිකිත ශාක්ෂි වලින් නෙමේ.... භවුතික ශාක්ෂි වලින්.........

    නිකන් කිව්වට බෑ... මට පෙන්නපන් හරියට අසෝක රජතුමාගේ කොයි සෙල් ලිපියේද එහෙම තියෙන්නේ කියල... ? උඹල නිකන් එක එකා කියපුව අහුලාගෙන කෑ ගහනවා.. හැබැයි ඔප්පුකර ගන්න බෑ හරි විදියට.......

    බුදු හාමුදුරුවෝ ලංකාවට අවේ නෑ කියල මට තියෙන ලොකුම ශාක්ෂිය තමා එකම ප්‍රබල ශක්ෂියක් වත් ලංකාවෙත් ඉන්දියාවේත් නැති එක.


    අනික බුදු හාමුදුරුවන්ට ලනක්වට එන්න හිතුනේ වලි නතර කරන්නද? නැත්තන් යක්කුන්ව එලවන්නද?

    තමුසේ හිතනවද කපිලවස්තුවේ ඉදන් පයින් ඇවිදපු බුදු හාමුදුරුවෝ නැවක නැගල හරි උඩින් එකේ හරි ඒවි කියල..............

    අනික කිසිම සමකාලීන පොතක මේ ගමන ගැන නැත්තේ ඇයි?

    දැන් මට පොඩ්ඩක් සැකයි. මොකද මෙයා දන්නවා වගේ කැගැහුවට කියන දේවල් වලින් කිසි දෙයක් දන්නේ නෑ වගේ පේන්නේ. කමක් නෑ දන්නේ නැති කෙනෙක්ට මොකක් හරි කියල දෙන්න පුළුවන්නේ. බෞද්ධ කෙනෙක් වැරදි මාර්ගයේ යනවනම් අපිටත් පොඩි යුතුකමක් තියනවනේ හරි මාර්ගේ පෙන්නන්න. මාත් ඉතින් මූ කට්ටිය මේක දැකල බැනුම් අහන්න කලින් පොඩ්ඩක් තේරුම් කරන්න උත්සහ කලා.​

    ඔක්කොටම කලින් කියමු බලන්න ප්‍රබල සාක්ෂියක් නෑ කියන්න ඔයාට තියන සුදුසුකම මොකද්ද කියල? මොකද මේ ඔක්කොම ඔයාගේ අදහස්. කිසිම credible සක්ෂ්යක් නෑ.

    අනික ලිඛිත සාක්ෂි ඔය කියන තරම්ම වැඩක් නැත්නම් ඔයාගේ උප්පැන්නේ තාත්තගේ නම ඔයාගේ ඇත්ත තාත්තමද කියලත් ඔයා අම්මගෙන් අහන්න ඕන. එහෙම නැත්නම් ඔය DNA පරීක්ෂණයක් මේ වෙනකොට කරලා තියෙන්න ඕන හෝ ඔයා පිලිසින්දගන්න කොට දැකපු ඇහින් දුටුසක්ෂියක් තියෙන්න ඕනේ.

    මම ඉගෙනගත්ත ඉතිහාසය මුල ඉඳල ඔයාට කියල දෙන්න මට වෙලාවකුත් නෑ. අශෝක රජතුමාගේ මොන කොහේ තියන සෙල් ලිපියද කියන්න මට දැනුමකුත් නෑ. බොරු කියන්න ඕන නෑනේ, මම පුරාවිද්‍යාව හා බෞද්ධ ඉතිහාසය ගැඹුරින් හදාරපු කෙනෙක් නෙමෙයි.

    ඒ කාලේ ඒවා ගැන හදාරලා සුදුසුකම් තියන අය කියන එකද පිළිගන්න ඕන මම, නැත්නම් දන්නවා කියල හිතන් ඉන්න අය කියන බෙගල්ද පිළිගන්න ඕනේ? ඔයා මේ විෂයේ මහාචාර්යවරයෙක් කියල සාක්ෂි පෙන්නුවොත් මම ඔයාගේ කටවචනය සාක්ෂියක් විදිහට පිළිගන්නම්.

    බුදුහාමුදුරුවෝ වැඩහිටපු කාලේ ඉඳල අවුරුදු සියගානක් යනකන් සංගායනා තියල ධර්මය මුඛ පරම්පරාවෙන් ගෙනාව කියල දන්නේ නෑ වගේ අපේ GuneBhai මහාචාර්ය වරයා. ඒ කාලේ පොත් ලියනවා කියල දෙයක් තිබ්බේ නෑ කියලවත් දන්නේ නැති කෙනෙක් එක්ක argue කරලා වැඩක් නෑ. එතැනින්ම ඔයා පරාදයි.

    පණ්ඩිතයෝ දාහක් එක්ක තර්ක කරන එක ලේසියි එක මෝඩයෙක් එක්ක තර්ක කරනවට වඩා. මොකද පණ්ඩිතයෝ දන්නවා තමන් දෙයක් දන්නේ නැතිකොට. ඒත් මෝඩයින්ට තේරෙන්නේ නෑ තමන් දෙයක් නොදන්නා බව.

    ආයිමත් කියන්න ඕන උඩදී කිව්ව එක මග අරුනනම්. ඔයාගේ කට වචනය සාක්ෂියක් නෙමෙයි. ඒකට ඔයාට සුදුසු කමක් නෑ. මේ තර්කයේදී දේවල් ඔප්පු කරන්න ඕන මම නෙමෙයි. අලුත් අදහසක් අරන් එන කෙනා. මම කියන දේ ඕන සුදුසුකමක් ඇති අය ලියපු ඕන පොතක් අරන් බැලුවොත් දැකගන්න පුළුවන්. දෙයක් සැක කරන එකේ කිසි ප්‍රස්නයක් නෑ. ඒත් අන්ද විදිහට තමන් විතරක් හරි කියල හිතාගෙන අනෙක් අයට මඩ ගහන එක හරි නෑ. සුදුසු කමක් ඇති කෙනෙක් ඔය දේ කිව්වා තැනකින් උපුටල පෙන්නන්න. එතකොත මම පිළිගන්නම්.​

    එතකොටම sachith19920726 මේක දැකල කොහෙන්ද set උනා.:lol:

    ආවෙ නෑ කියන්න උබට තියන සාක්ෂිය මොකද්ද ? නිකං පොන්න ටෝල්ක් දෙන්න එපා හොදේ.. ඉතිහාසය කියන දේ දැනගන්නෙ පොත් පත් වලින් තමා.. ශ්‍රී පාදයත් බොරු එතකොට ? නිකං තොගෙ වාචාල කට පොන්න කමට හසුරවන්න එපා.. සාක්ෂි තියනව නම් කතා කරපන්..

    ඒකනේ බං
    බුද්දහගමේ එකෙක් වෙන්න එපෑ ඉතිං කෑ ගහන්න උනත්.. අපේ ලේ ටික පිච්චෙනව නිකං..
    following buddha's philosophy නම් ඒ විදියට කරගනිල්ලකො කට තිබ්බ පලියට පුක දෙන්නෙ නැතුව..

    මූ ක්‍රිස්තියානි බං.. ඒත් කියන්නෙ following buddha's philosophy..
    එහෙම කිය කිය කරන්නෙ මේ වැඩ තමා.. යකෝ මගෙත් හෙන ගොඩක් යාළුවො තමයි ඉන්නෙ.. මුස්ලිම් හැර අනික් ආගම් වල.. ආගම් වාදෙ ඇදගෙන කෑ ගහනව ඈ අපි ගොන්නු වගේ.. මුන් වගේ උන් හින්ද තමා තිත්ත වෙන්නෙ මට

    [/COLOR]
    [/SIZE]
    එතකොට මෙතන කොමෙන්ට් දාන්න පුළුවන් ඉතිහාස මහාචාර්ය වරුන්ට විතරද?

    පුටේ මට මගේ theory එක ඔප්පු කරන්න ඕන තරන් sources තියෙනවා. උඹටත් එහෙම තියෙනවා කියල මම හිතනවා. එහෙම තියෙනවනන් හරි විදියට සංවාදේ කරන් යමු නැත්තන් නතර කරලා දාමු.

    මම මුලදීම මේක කිව්වා උඹලට බුදු හාමුදුරුවෝ ලංකාවට ආවද නැද්ද කියල තර්ක කරලා තේරුමක් නෑ කියල.




    ඔන්න උඹට ඉංගිරිසියෙන් කාලාම සුත්රේ දැම්මා කියවල තෙරුන් ගනින්..................

    "Of course you are uncertain, Kalamas. Of course you are in doubt. When there are reasons for doubt, uncertainty is born. So in this case, Kalamas, don't go by reports, by legends, by traditions, by scripture, by logical conjecture, by inference, by analogies, by agreement through pondering views, by probability, or by the thought, 'This contemplative is our teacher.' When you know for yourselves that, 'These qualities are unskillful; these qualities are blameworthy; these qualities are criticized by the wise; these qualities, when adopted and carried out, lead to harm & to suffering' -- then you should abandon them."






    [/CENTER]
    [/COLOR][/SIZE]

    මම ක්‍රිස්තියානි නෙමේ කතෝලික හරිය.......

    අනික මගේ මතවලට අනිත් උන්ව ගාව ගන්න එපා හරිය.........



    මේක දැකපු මම දැන් බඩ අල්ලන් හිනා වෙනවා. මූ කතෝලික එකෙක්නෙ.:rofl:
    මූ කිසි දෙයක් නොදන්නා එක පුදුමයක් නෙමෙයිනේ. ඒක ඉතින් මෙයාගේ වැරැද්ද නෙමෙයිනේ. නොදන්නා කමට කියන දේවල්නේ. ඕන තරම් සාක්ෂි තියනව කියල කිව්වත් හරි එකක් තාම පෙන්නුවෙත් නෑ. පෙන්නන්න දෙයක් මෙයාට ඇත්තෙත් නෑ කියල මට තේරුණා. එක හින්ද හිතේ තිබ්බ තරහත් නැති උනා.

    මෙයා නොදන්නා කමට පොර වෙන්න කෑ ගැහුවට මේක දුර දිග ගියොත් කට්ටිය ඇවිල්ල මෙයා කියන ඒවා දැකල ලොකු ගැටුමක් ඇති වෙයි කියල මට හිතුන. එකෙක්ගේ නොදන්නා කමට කතෝලික ඔක්කොම බැනුම් අහන්න ඕන නෑනේ.​


    මගේ වැරැද්ද. බුද්ධාගම ගැන තර්ක කරන්න එනකොට මම හිතන් හිටියේ සහෝදරයා බුද්ධාගමේ කියල. එකයි කියපු දේවල් වලට මට තරහ ගියේ. නැත්නම් මම කතා කරන්න එන්නේ නෑ. මොකද ඔයා මෙතනටවත් මේ thread එකටවත් අදාල කෙනෙක් නෙමෙයි.

    මම කවදාවත් කතෝලික ආගමේ දේවල් ගැනවත් bible එක ගැනවත් තව කෙනෙක් එක්ක argue කරන්න යන්නේ නෑ. මගේ දැනුමට හා සිතුම් වලට පටහැනි දේවල් ඕන තරම් බයිබලේ තිබුනත් මම කවදාවත් ඒවා හෑල්ලුවට ලක් කරන්න ගියේ නෑ. මොකද ආගමක් කියන්නේ පොතක ලියල තියන දෙයක්වත් සර්වබලධාරී දෙවියෙක් කියපු වචනයක්වත් නෙමෙයි මගේ විස්වාසය හැටියට.

    ආගමක් කියන්නේ ඒක අදහන මිනිස්සු. මම කතෝලික ආගමට හා අනෙක් ආගම් වලට ගරු කරනවා. ඒ කියන්නේ මම බ්යිබලයටවත් කුරානයටවත් ගරු කරනවා කියල නෙමෙයි. මම ගරු කරන්නේ ඒ මිලියන ගානක් ජනතාවගේ ඒ අයගේ ආගම ගැන තියන විශ්වාසයට.

    මම බයිබලය කියවල තිබ්බත් කවදාවත් මගේ දැනුම බයිබලය විශ්වාස කරන කෙනෙක් එක්ක සසදන්න යන්නේ නෑ. ඒක ඒ විශ්වාස කරන කෙනාට කරන අගෞරවයක් වගේම තමන්ගේ නොදැනුවත් කම පෙන්වීමක්.

    බුද්ධාගමට අනුව ඕන කෙනෙක්ට ඒ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අනෙක් ආගම් වල නැති දෙයක් ඒක. අතීතයේදී කවදාවත් බුද්ධාගම ගැන ප්‍රශ්න කලා කියල කාටවත් මරණ දණ්ඩනය දීල නෑ. අන්‍යාගමික උනත් සහෝදරයාටත් ඒ අයිතිය තියනව බුද්ධාගමේ.

    ඒත් මෙහෙම මෙතන කතා කරන එක වයිරය පතුරුවන්න හේතු වෙනවා නේද? අනික සදාචාර සම්පන්න දෙයකුත් නෙමෙයි. මේක දැකල අනික් අය කතෝලික ආගමට බනින්න ගත්තම ඔයා ඔයාගේ ආගමටම බැනගත්ත වගේ දෙයක් නේද වෙන්නේ? සහෝදරයා මොකක් හරි පටු අදහසකට මේක කරනවානම් මම අනුකම්පා කරනවා ඔයා ගැන.

    අනික් ආගම් හෑල්ලුවට ලක් කරන්න උත්සහ කරන්න කලින් තමන්ගේ හදවතේ තියන බයිබලය පෝෂණය කරන්න. ඒක ඔයාටත් හොඳයි, කතෝලිකයන්ටත් හොඳයි, ලෝකේ ඔක්කොටම හොඳයි.

    මම හිතෙනවා එළකිරියේදී හා ජීවිතයේදී සහෝදරයාගේ හිත රිදෙන දේවල් වෙලා ඇති. මනුස්සයෙක් වශයෙන් මට දෙන්න පුළුවන් එකම උපදෙස තමයි වයිරයෙන් වයිරය නොසන්සිදේ කියන එක.

    ජය වේවා.​



    අංක එක ඇයි මෙතනට ආගම ඇදල ගන්නේ මෙතන තියෙන්නේ ආගමේ ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ ඉතිහාසේ ප්‍රශ්නයක්. හම්බයන්ට දාන ගොන් පාර්ට් මෙතන දාන්න එපා හරිය. මට බුද්ධාගමත් එකයි කතෝලික ආගමත් එකයි.

    අංක දෙක අනික මම බවුද්ද උනේ නෑ කියල මට බෞද්ධ ආගමේ වැරදි පෙන්නලා දෙන්න බැරිද?

    බුදු හාමුදුරුවෝ තමන්ගේ කලේ ඇදහිලිවල වැරදි අඩු පාඩු පෙන්නල දුන්නේ එතකොට ඒ ඇදහිලි පිළිපදින ගමන්න්ද? හොඳ වෙලාවට ඒ කලේ මිනිස්සු අපේ රටේ බෞද්දයෝ වගේ උනේ නැත්තේ නැත්තන් උන් බුදු හමුදුරුවන්ගේනුත් අහල "උඹ මොකටද අපේ ඒවාට ඇඟිලි ගහන්නේ උඹේ වැඩක් බලාගෙන පලයන්" කියල.

    අනික බෞද්දගම විවේචන පිලිගන්නවලු හැබැයි ආගමට අපහස කරන්න එපාලු. මොකක්ද ඔයි මේ හරුපේ තේරුම?

    මූට හොඳින් කියන දෙයක් තේරෙන්නෙත් නෑ. ආගම අදාල නෑලු. ඉතිහාසය ගනලු කතා කරන්නේ. ඒත් තාම තේරුමක් නැති දෙවල් කියා කියා කෑගහනවා. එතකොට මට තේරුණා මෙයාගේ මානසිකත්වය. කොච්චර උත්සහ කලත් පිළිගන්න කෙනෙක් නෙමෙයි මම මගේ කාලය නාස්ති කරගන්නවා කියල.​


    මම හොඳින් කියන්න හැදුවේ ඔයාගේ නොදන්න කම නිසා දෙයක් වැරදි විදිහට දකිනවා කියල. ඔයාගේ නොදන්නාකම සාධාරණයි. මොකද ඔයා මේ විෂය ගැන නිසි අධ්‍යාපනයක් ලබල නෑ. හරියට ඉස්සර පල්ලියෙන් ගැලිලියෝ ගැලලිව මැරුව වගේ ලෝකේ ගෝලයක් කියල කිව්වයි කියල. නොදැනුවත් කම නිසා සත්‍ය දෙයක් බොරුවක් විදිහට පේන්න පුළුවන්. ඔයා බෞද්ධ නොවෙන නිසා පැහැදිලි කරන්න හදන එකේ වැඩක් නෑ. මගේ කාලය අපතේ. දැන් ඉතින් තවත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න හදන්න. මම ආයි ඔයාට උත්තර දෙන්න එන්නේ නෑ මොකද ඒකට ඔය සුදුසු නැති නිසා. අල්ලේ තියන වතුර දිහා බලන් තමන් මුහුද ගැන දන්නවා කියල හිතන්න එපා. කතෝලික උනත් ඒක තේරුම් ගන්න තරම් දැනුමක් ඔයාට තිබ්බනම් මම මේ සංවාදය දිගට ගෙනියනවා. එත් ඔයා එකට සුදුසු නෑ.​



    ඔන්න ඊට පස්සේ තමයි අපේ මහා උගතාගේ කල්කිරියාව හොඳට පෙනුනේ. සැහෙන්න රිදිලා.
    ඒත් ඊට භයානක දෙයක් මෙතන තියනව. රෙප් කපල බැනල මේ ආයි රණ්ඩු වෙන්න හදන්නේ මෙතන අගම්වාදයක් ඇති කරන්න.
    මෙයාට කන්න පුළුවන් රෙප් එකයි. මට ඕනෙනම් මෙයාගේ 9 ක් කපන්න පුළුවන්. ඒත් ඒවා සිඟිති ආතල්.

    bawuddayakuge galawijjawa..... thuu nodakin................

    j1t.png


    නාට්ටිය ඉවරයි.:P


    මේ වගේ අය ඕන තරම් අපි අතරේ ඉන්නවා. මම මෙයාගේ Threads කිහිපයක් බැලුවම තේරුණා මෙයා සමහර වෙලාවට බෞද්ධ වගේ ඉඳගෙන මෙතන ගැටුම් ඇති කරනවා. බුද්ධාගමේ මුලික දත්ත විකෘති කරලා පොර වෙන්න හදනවා. අනික අයත් මෙයා බෞද්ධ කියල හිතල මම වගේ රැවටිලා argue කරන්න යනවා. මට කියන්න තියෙන්නේ මෙයාට තේරුම් කරන්න හදන එක වැඩක් නෑ. ඊළඟ පාර ගණන් ගන්න ඕන නෑ. මෙයා අන්තිමට වැටිච්ච level එකෙන් පේනවනේ මෙය කොහොම කෙනෙක්ද කියල. අන්තිමට ඒ දේ කලේ නැත්නම් මම මේ thread එක දාන්නෙත් නෑ.
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,425
    698
    113
    37
    AREA 51
    කෑම්පස් ගෑන කතා කරන්න ඈවිල්ලත් ඕකා හොදට නෑවා.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    Payak Giya meka kiyawanna . .. .. Ayyo salli, , මමත් ක්‍රිස්තියානනි/ කතෝලික අයට ඉස්සර ඉදලම ගරු කරන්වා, අපේ අම්මලා අපිට ඉගැන්නුවෙ එහෙමයි පොඩි කාලෙ,

    එත් මගෙ අවාසන්නාවටද මංදා මං දවසක් බයිබලයක් කියවන්න පටන් ගත්තා.. . ඔක්කොම කියෙව්වා, තව ගොඩක් පොත් කියෙව්වා. . .. ෆාදර්ස්ලා හම්බවෙලා කතා කලා. . මගෙ යාලුවොන්ගෙන් අහලා දැන ගත්තා, , ,,

    අන්තිමට මමත් ක්‍රිස්තියන් කෙනෙක් උනා .. . ..
    .ද ??
    නැ බං. . . මට දැන් උන්ව පේන්නෙ පොඩි එවුන් ටිකක් වගෙ, , සුරන්ගනා කතා කියලා රවට්ට ගත්ත පොඩි එවන් වගෙ, , ,, මගෙ විශ්වාසෙ බිදුනා බං. ..
    දවස් ගානක් Church ගියා,, හැම දාම එකම බනේ, ,, එකම සින්ඩු ටික..

    එක දවසක් විශ්වය ගැන,,,,, එක දවසක් හිත ගැන, තවත් දවසක් අපෙ ශරීරය ගැන අපි උනත් Stuck වෙන විදියෙ බන කියන අපෙ පොඩි හාමුදුරුවො කොච්චර හොදද කියලා හිතුනා,,,, ,,

    බුදු දහමයි වෙන ආගම් එක්ක Compare කරන්න බැ බං එක විහිලුවක්,, ,
     
    Last edited:
    • Like
    Reactions: hmhm95

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Payak Giya meka kiyawanna . .. .. Ayyo salli, , මමත් ක්‍රිස්තියානනි/ කතෝලික අයට ඉස්සර ඉදලම ගරු කරන්වා, අපේ අම්මලා අපිට ඉගැන්නුවෙ එහෙමයි පොඩි කාලෙ,

    එත් මගෙ අවාසන්නාවටද මංදා මං දවසක් බයිබලයක් කියවන්න පටන් ගත්තා.. . ඔක්කොම කියෙව්වා, තව ගොඩක් පොත් කියෙව්වා. . .. ෆාදර්ස්ලා හම්බවෙලා කතා කලා. . මගෙ යාලුවොන්ගෙන් අහලා දැන ගත්තා, , ,,

    අන්තිමට මමත් ක්‍රිස්තියන් කෙනෙක් උනා .. . ..
    .ද ??
    නැ බං. . . මට දැන් උන්ව පේන්නෙ පොඩි එවුන් ටිකක් වගෙ, , සුරන්ගනා කතා කියලා රවට්ට ගත්ත පොඩි එවන් වගෙ, , ,, මගෙ විශ්වාසෙ බිදුනා බං. ..
    දවස් ගානක් Church ගියා,, හැම දාම එකම බනේ, ,, එකම සින්ඩු ටික..

    එක දවසක් විශ්වය ගැන,,,,, එක දවසක් හිත ගැන, තවත් දවසක් අපෙ ශරීරය ගැන අපි උනත් Stuck වෙන විදියෙ බන කියන අපෙ පොඩි හාමුදුරුවො කොච්චර හොදද කියලා හිතුනා,,,, ,,

    බුදු දහමයි වෙන ආගම් එක්ක Compare කරන්න බැ බං එක විහිලුවක්,, ,

    එක සහතික ඇත්ත මචන්. මමත් ඔය ක්‍රිස්තියානි පල්ලි මුස්ලිම් පල්ලි කෝවිල් ඔක්කොටම ගිහින් තියනව. බුදු දහමේ අගය වැඩි උන එක විතරයි උනේ. ඒ වගේම ආගම වෙනස් උන පලියට මිනිස්සුන්ගේ අගය වෙනස් වෙන්නේ නෑ කියලත් එකෙන් ඉගෙනගත්ත. හොඳ මිනිස්සු ගොඩක් මට ඒ ගිය ගමන් වලදී මුණගැහුන. ඒ හොඳ මිනිස්සුන්ට ගරු කිරීමක් විදිහට තමයි මම ඒ අය අදහන ආගමටත් ගරු කරන්නේ.​
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සාමාන්‍යයෙන් ඔය වගේ කේස් එකක් අත ඇරල දාල thread එකෙන් ජීවිතේට ශේප් වෙන එකෙක් නම් නෙවේ මම.. ඒත් ඕකට reply කරන එක නැවැත්තූවෙ.. ඕකට ඕන කරන දේ මම දන්නව.. මොකද්ද කියල.. අනික ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන ගොන්නු වගේ කෑ ගහ ගන්න වෙන්නෙ ඔතන.. අනික් thread බැලුව නම් පෙනෙයි ඕක මොකාටද එන්න හදන්නෙ කියල..

    මම කලිනුත් කිව්ව නෙ ඉස්ලාම් ආගමට හැර අනික් ආගම් වලට ගරු කරනව කියල.. සෝ මේ දඩාවතේ යන බල්ලො බිරුවට නෝ අවුල් ;)
     
    • Like
    Reactions: TakurZ

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සාමාන්‍යයෙන් ඔය වගේ කේස් එකක් අත ඇරල දාල thread එකෙන් ජීවිතේට ශේප් වෙන එකෙක් නම් නෙවේ මම.. ඒත් ඕකට reply කරන එක නැවැත්තූවෙ.. ඕකට ඕන කරන දේ මම දන්නව.. මොකද්ද කියල.. අනික ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන ගොන්නු වගේ කෑ ගහ ගන්න වෙන්නෙ ඔතන.. අනික් thread බැලුව නම් පෙනෙයි ඕක මොකාටද එන්න හදන්නෙ කියල..

    මම කලිනුත් කිව්ව නෙ ඉස්ලාම් ආගමට හැර අනික් ආගම් වලට ගරු කරනව කියල.. සෝ මේ දඩාවතේ යන බල්ලො බිරුවට නෝ අවුල් ;)

    ඔව් මචන් මටත් එක තේරුණා. හැබැයි ට්කක් වෙලා ගියා ඒක තේරෙන්න. උඹ එතනට ආවේ නැත්නම් සමහරවිට මිට වඩා කල් යන්න තිබ්බ එක තේරුම්ගන්න.:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සමහර කුරුසයො තමා සිංහල ජාතියට ලොකුම හානිය කරන්නේ. ඔය උත්තමයම දවසක් හාමුදුරු වරු සිල් රකින්න ඕනේ හැටිත් උගන්නන්න ඇවිත් නෑවා, ඕකුන් හදන්නේ වෙනමම මතයක් සමාජගත කරන්න. ඒකයි ඒකට උදව් ගන්න හම්බයන්ටත් කඩේ යන්නේ, ඒත් මුන් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා

    බුදු දහම පවතින්නේ සිංහල ජාතිය මත නොව සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි

    ඕකම තමා ඕකුන්ට නොතේරෙන්නෙත්

    සුද්දන්ට ඕනේ උනේ ජාතිකත්වයක් නැති නාමික සිංහලයෝ ටිකක් හදන්න, උන් හරහා ජාතියේ කොදු නාරටියටම ගහන්න, අන්න ඒ කොන්ත්‍රාත්තුව තමා සමහර කුරුසයෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රත්තරං;15193233 said:
    සමහර කුරුසයො තමා සිංහල ජාතියට ලොකුම හානිය කරන්නේ. ඔය උත්තමයම දවසක් හාමුදුරු වරු සිල් රකින්න ඕනේ හැටිත් උගන්නන්න ඇවිත් නෑවා, ඕකුන් හදන්නේ වෙනමම මතයක් සමාජගත කරන්න. ඒකයි ඒකට උදව් ගන්න හම්බයන්ටත් කඩේ යන්නේ, ඒත් මුන් තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා

    බුදු දහම පවතින්නේ සිංහල ජාතිය මත නොව සිංහල ජාතිය පවතින්නේ බුදු දහම මතයි

    ඕකම තමා ඕකුන්ට නොතේරෙන්නෙත්

    සුද්දන්ට ඕනේ උනේ ජාතිකත්වයක් නැති නාමික සිංහලයෝ ටිකක් හදන්න, උන් හරහා ජාතියේ කොදු නාරටියටම ගහන්න, අන්න ඒ කොන්ත්‍රාත්තුව තමා සමහර කුරුසයෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ

    සමහර කියන කෑල්ල දාපු නිසා රත්තරන් කතාව.:yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සාමාන්‍යයෙන් ඔය වගේ කේස් එකක් අත ඇරල දාල thread එකෙන් ජීවිතේට ශේප් වෙන එකෙක් නම් නෙවේ මම.. ඒත් ඕකට reply කරන එක නැවැත්තූවෙ.. ඕකට ඕන කරන දේ මම දන්නව.. මොකද්ද කියල.. අනික ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන ගොන්නු වගේ කෑ ගහ ගන්න වෙන්නෙ ඔතන.. අනික් thread බැලුව නම් පෙනෙයි ඕක මොකාටද එන්න හදන්නෙ කියල..

    මම කලිනුත් කිව්ව නෙ ඉස්ලාම් ආගමට හැර අනික් ආගම් වලට ගරු කරනව කියල.. සෝ මේ දඩාවතේ යන බල්ලො බිරුවට නෝ අවුල් ;)

    ;):love:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනික කිසිම සමකාලීන පොතක මේ ගමන ගැන නැත්තේ ඇයි?
    "දිව්‍ය දානය" කියන ඉන්දියානු මහායාන ග්‍රන්ථයේ බුදුන් එක්වරක් ලංකාවට පැමිණි බව සඳහන් වෙනවා.
    මහාවංශයේ තිබෙන හැම කරුණක්ම පිළිගන්නේ නැති උනාට පුරාවිද්‍යා ගවේෂණ වලදී මහාවංශයේ බොහෝ කරුණු උපකාරී වෙලා තියනවා.
    තව දෙයක් කියන්නම්. මහාවංශයේ මුහුද ගොඩගැලීම ගැන සඳහන් වෙලා තිබීම මිත්‍යා මතයක් කියලයි ගොඩක් දෙනා කිව්වෙ. මොකද මුහුද ගොඩගලනවා කියන දේ ලංකාවෙ අයට අහල පුරුදු දෙයක් නොවුන නිසා.ඒත් ලංකාවට සුනාමි ආවට පස්සෙ මහාවංශයේ සඳහන් වෙලා තිබුන ඒ කාරණාව සම්පුර්ණයෙන් බොරුයි කියල අහකදාන්න බැරි දෙයක් උනා.