නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හරියට හරි... :cool::cool::cool:

ෂෙහාරා පස්සෙ ගිය එවුන් එයා පස්සෙම යන්න. :P:P මේ කොටසෙ ඉදන් නෙතලි මගේ හරිය? :love::love::love:

එත් එයා මට වෑඩිය වෑඩිමල් දන්නෙ නෑ
:oo::oo::baffled::rofl:
:lol::lol::lol::lol:
ඔන්න මන් ගානේ නෙතලිව ඔයාට officially භාර දුන්න ;);)
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මොනා දාන්නද බං.. හන්දීයෙ අබ ගස් යට කොල්ලො ගගහ ඉන්න එකාගෙ පැටිකිරිය :oo: දැක්කනෙ ෆොටෝස් :cool:
    දැක්කා දැක්කා.... මට කමෙන්ට් එකක් වත් දාන්න දුන් නෑ ඕකා :oo::oo:
    හයවෙනි කොටසෙන් පසුව මට ශෙහාරාව එපා විය..
    දැං ලව් නෙතලිට පමණි...

    ඒකිවත් මාහට ඒපා කෙරෙව්වොත් තො නින්දෙං ඇදෙං වැටිය
    අනේ කියලවත් කරගන්න බැරි වැඩක්නේ. දැන් ඉතින් නෙතලිවත් පොඩ්ඩක් පිස්සු නැටෙව්වා නම් හරි :rofl::rofl: හැබැයි ආයේ ෂෙහාරට ලව් කරන්න බෑ හරිය?? :P:P කරොත් මම වසයි :rofl::rofl:
    Thanks putha kathawata
    Mam hithuwe pitu 2/3 witara liyala eti liyala
    පිටු දෙක තුනක් ලියන්න පුලුවන් මම කියවන්නම්. අක්කා ටයිප් කරන්න. මොකෝ කියන්නේ?? දෙන්නමකෝ පිටු 3,4 වෙනුවට 10, 15 එහෙම නම් :P
    oka hena kammaliya. hena wada kiyala apita kiyanne. kela peragena budi oka :angry::P
    යකෝව් තෝ හිතුවද බුදිය ගැනීම සහා මේක ලිවීම හැරුණුකොට මට වෙන ජීවිතයක් නෑ කියලද? :angry:
    :yes::yes: ඕක වලා
    :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දැක්කා දැක්කා.... මට කමෙන්ට් එකක් වත් දාන්න දුන් නෑ ඕකා :oo::oo:

    අනේ කියලවත් කරගන්න බැරි වැඩක්නේ. දැන් ඉතින් නෙතලිවත් පොඩ්ඩක් පිස්සු නැටෙව්වා නම් හරි :rofl::rofl: හැබැයි ආයේ ෂෙහාරට ලව් කරන්න බෑ හරිය?? :P:P කරොත් මම වසයි :rofl::rofl:

    පිටු දෙක තුනක් ලියන්න පුලුවන් මම කියවන්නම්. අක්කා ටයිප් කරන්න. මොකෝ කියන්නේ?? දෙන්නමකෝ පිටු 3,4 වෙනුවට 10, 15 එහෙම නම් :P

    යකෝව් තෝ හිතුවද බුදිය ගැනීම සහා මේක ලිවීම හැරුණුකොට මට වෙන ජීවිතයක් නෑ කියලද? :angry:

    :yes::yes:
    ok mam type karannam :growl:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    :lol::lol::lol::lol:
    ඔන්න මන් ගානේ නෙතලිව ඔයාට officially භාර දුන්න ;);)

    ආහ්හ් තෑන්කු තෑන්කු... දෑක්කනේ දෑන් නෙතලි මගේ :rofl::rofl::rofl:

    mama nethalita nethali mata :P :love:

    මෙ මෙ මේ... එයාව දෑන් මට භාර දීල ඉවරයි හරිද? :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    නෙතලි wath epaawama weyann
    sbowing_100-102.gif
    බොට මිසිස් සූරියවංශව එපා කරවන්නද?? :rofl::rofl:
    ada ekak damme nathnam kapalama damu rep :angry::D:D

    iye kegahuwata ada ude thamai kathawa kiyewwe... kathawa niyamai... ikmanata godaaaaaaaaaaak liyamu furiyoooo ;):D:D:P
    ලොල්. යකොව් හැමදාම ලිය ලිය දාන්න අමාරුයි බං. :oo::oo:
    අනේ මේ හොදටම මදි :( :( :(
    ඊළඟ කොටසත් ඉක්මනටම ඕන :oo::oo:
    කුතුහලය උපද්දලා අතාරින එක නරකයි හරිද ??? :frown::frown::frown:
    ඉතින් ගොඩක් ලියන්න ඔයාලමනේ කල් දෙන්නේ නැත්තේ :oo::oo:
    meya mata kiwa me pana dagena godak liyanawa kiyala..meh liyapu hati tham :growl:
    මං අර කලින් කිව්ව විදිය මොකො :P එහෙම ලියමු පිටු 10ක් වුනත් :P
    හරියට හරි... :cool::cool::cool:

    ෂෙහාරා පස්සෙ ගිය එවුන් එයා පස්සෙම යන්න. :P:P මේ කොටසෙ ඉදන් නෙතලි මගේ හරිය? :love::love::love:

    එත් එයා මට වෑඩිය වෑඩිමල් දන්නෙ නෑ
    :oo::oo::baffled::rofl:
    ලොල්. කියවපන්කො.... කියවද්දි තේරෙයි කවුද කින්ද මන්ද කියලා :rofl:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    බොට මිසිස් සූරියවංශව එපා කරවන්නද?? :rofl::rofl:

    ලොල්. යකොව් හැමදාම ලිය ලිය දාන්න අමාරුයි බං. :oo::oo:

    ඉතින් ගොඩක් ලියන්න ඔයාලමනේ කල් දෙන්නේ නැත්තේ :oo::oo:

    මං අර කලින් කිව්ව විදිය මොකො :P එහෙම ලියමු පිටු 10ක් වුනත් :P

    ලොල්. කියවපන්කො.... කියවද්දි තේරෙයි කවුද කින්ද මන්ද කියලා :rofl:

    uba liyapanko.. ube wada api karala dennam... sayu akkata kiwwanam redi tika hodala deine.. :rofl::rofl: padam karana wada exam ehema thiyenawa nam hoda molakarayek balala demu... job ekak karanawa nam ekath kata hari demu... gf or wife gana man balagannam... :P:P:P:P

    hudek wihiluwak pamani :P:P:rofl::rofl:;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ela ela.. wadiya daannath epa oya gaana athi naththan epa wenawa kiyawanna :oo: puluwan nan kuthuhale awissena thanin nathara karala ituru tika passe daapan ethakota asai kiyawannath :P
    තෝ කියවන්න හෙන කම්මැලියා නිසානේ ඔය, ඔහොම කම්මැලි වෙලා නම් බෑ පුතා :P
    අපෝ මහ පච පප්පෙක් :oo::oo::oo::oo:
    මං එහෙම කිව්වෙත් නෑ එයාට. එයා තමා පච පප්පි :baffled:
    eka newei shehara mage :P eyaawa poddak hadaganna witharai tiyenne :rolleyes::love:
    දුප්. එකෙක්ට දෙන්නේ නෑ. වෙන එකියක් තෝර ගනියව් :angry::angry:
    :lol::lol::lol::lol:
    ඔන්න මන් ගානේ නෙතලිව ඔයාට officially භාර දුන්න ;);)
    මේන් වැඩක්. ඔයා නෙතලිගේ භාරකාරියද?? :rofl::rofl:
    koomada mage mole ;):P:love:
    ඔය කියන්නේ මේ අර ලේඬි පස්සක් තරම්වත් නැති එක ගැනද?? :oo::oo:
    mama nethalita nethali mata :P :love:
    දිනුකව බ්‍රෝ සෝන්ඩ් කරානේ. දැන් ඕන එකෙක් ඕන මඟුලක් කර ගනිල්ලා :rofl::rofl:
     
    Status
    Not open for further replies.