නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    ok mam type karannam :growl:

    auntyta maage pranaamaya :rofl:

    tnx putha eth mam type karanne nalu :P
    මේ කමෙන්ට් දෙකෙන් පච පප්පී කවුද යැයි පේනි යනවා :rofl::rofl:
    haffe meyala me randu wenne metana ettatama kello dennek innawa wagene :lol: ..hitiya nam monaawewida manda
    හිටියා නම් එකෙක්ට වත් රන්ඩු කරන්න තියන් නෑ. මං උස්සනවා :P
    uba liyapanko.. ube wada api karala dennam... sayu akkata kiwwanam redi tika hodala deine.. :rofl::rofl: padam karana wada exam ehema thiyenawa nam hoda molakarayek balala demu... job ekak karanawa nam ekath kata hari demu... gf or wife gana man balagannam... :P:P:P:P

    hudek wihiluwak pamani :P:P:rofl::rofl:;)

    සයු අක්ක රෙදි ටික හෝදන එක කෙසේ වෙතත් රෙදි නැති කරලා දෙයි:rolleyes::rolleyes: යකෝ සෙල්ලම් කරන්න යන ඒවා, ස්විමින්ග් යන ඒවා, ගේම් ගහන ඒවා එහෙම වෙන එවුන්ට බාරදීලා පුළුවන්ද?? :angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    menna sayu akka gana mage hithe andila thiyena ප්‍රතිරෑපය:rolleyes:
    joke honde:sorry:
    6a00d8341c89e653ef01156e685770970c-500wi

    හොඳ වැඩියි යකෝ ඔය :rofl::rofl: රෙප් 4+ :P (දෙන්න බෑලු. පුලුවන් වුන ගමන් දෙන්නම්)
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    සයු අක්ක රෙදි ටික හෝදන එක කෙසේ වෙතත් රෙදි නැති කරලා දෙයි:rolleyes::rolleyes: යකෝ සෙල්ලම් කරන්න යන ඒවා, ස්විමින්ග් යන ඒවා, ගේම් ගහන ඒවා එහෙම වෙන එවුන්ට බාරදීලා පුළුවන්ද?? :angry::angry:

    a unata machan kalaakaruwek unama rasikayan wenuwen samahara dewal atharinna wenawa :yes::yes::yes::rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මං එහෙම කිව්වෙත් නෑ එයාට. එයා තමා පච පප්පි :baffled:

    මේන් වැඩක්. ඔයා නෙතලිගේ භාරකාරියද?? :rofl::rofl:

    අපෝ මොකක්ද අනේ ....
    එහෙනං කොටස් 5ක් විතර දැම්මට පස්සේ pm එකක් එවන්න..
    ඒත් දවස් 5ක් ඇතුලත pm එක ඕන :D:D:D:D

    මම නෙතලිගේ භාරකාරිය වගේ තමයි .... ඒවා රහස් ... කතාවේ ඉස්සරහට දැනගන්න ලැබෙයි ;);););)
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    අපෝ මොකක්ද අනේ ....
    එහෙනං කොටස් 5ක් විතර දැම්මට පස්සේ pm එකක් එවන්න..
    ඒත් දවස් 5ක් ඇතුලත pm එක ඕන :D:D:D:D

    මම නෙතලිගේ භාරකාරිය වගේ තමයි .... ඒවා රහස් ... කතාවේ ඉස්සරහට දැනගන්න ලැබෙයි ;);););)

    kattiya dan oyaa wate kara kawewii:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    a unata machan kalaakaruwek unama rasikayan wenuwen samahara dewal atharinna wenawa :yes::yes::yes::rofl:
    ලොල්. යකෝ ඒක මාර කෙලියක්නේ. දැන් බලපන් පත්තරේක වුනත් යන්නේ සතියකට එක පාරයි කතාවක් :P

    අපෝ මොකක්ද අනේ ....
    එහෙනං කොටස් 5ක් විතර දැම්මට පස්සේ pm එකක් එවන්න..
    ඒත් දවස් 5ක් ඇතුලත pm එක ඕන :D:D:D:D

    මම නෙතලිගේ භාරකාරිය වගේ තමයි .... ඒවා රහස් ... කතාවේ ඉස්සරහට දැනගන්න ලැබෙයි ;);););)
    කතාව ඉවර කරලම පී ඇම් එකක් දාන්නෙයි :P ඔහොම තමා අක්කේ. මාත් 'සුළඟ නුඹ සහ මම' කතාව කියෙව්වා සති 151 ක් :rofl:
    රිදිලා :P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සයු අක්ක රෙදි ටික හෝදන එක කෙසේ වෙතත් රෙදි නැති කරලා දෙයි:rolleyes::rolleyes: යකෝ සෙල්ලම් කරන්න යන ඒවා, ස්විමින්ග් යන ඒවා, ගේම් ගහන ඒවා එහෙම වෙන එවුන්ට බාරදීලා පුළුවන්ද?? :angry::angry:

    if_you_know_what_i_mean_mr_bea.jpg
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    හොඳ වැඩියි යකෝ ඔය :rofl::rofl: රෙප් 4+ :P (දෙන්න බෑලු. පුලුවන් වුන ගමන් දෙන්නම්)

    ඒක තමා joke කිව්වේ. ඇත්ත තත්ත්වේ ඔයිට දරැනුයි කියල දන්නවා.:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පිටු දෙක තුනක් ලියන්න පුලුවන් මම කියවන්නම්. අක්කා ටයිප් කරන්න. මොකෝ කියන්නේ?? දෙන්නමකෝ පිටු 3,4 වෙනුවට 10, 15 එහෙම නම් :P

    mama karala dennam machan
    kiyapan time ekak :yes:
     
    Status
    Not open for further replies.