මමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්ත කොල්ලෙක්..... ඒත් මම හැමදාම ඉන්නේ අපෙ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන මතයේ...... මෙඩිකල් එවුන් ස්ට්‍රයික් කරද්දි මම ඒවට සහභාගී නොවුනේ ඒ මතය හින්ද....
අනික බූරුවො කොහෙනුත් බිහි වෙනව ඒකට රජයේ ද පෞද්ගලික ද කියල භේදයක් නෑ.... ඒක පුද්ගල බද්ධයි.... ඒව උන්ගෙ උපතින් ගෙනා පින වල බලමහිමය.....
12% -15% රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහිවන විට අනිත් අති බහුතරයටත් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන.... වෙනස් මත නැතිනම් රටක් හැදෙන්නේ නෑ... ඒක බමුණ මතධාරී ජවපෙ කැනහිලුන්ට තේරෙන්නේ නෑ....