පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්ත කොල්ලෙක්..... ඒත් මම හැමදාම ඉන්නේ අපෙ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන මතයේ...... මෙඩිකල් එවුන් ස්ට්‍රයික් කරද්දි මම ඒවට සහභාගී නොවුනේ ඒ මතය හින්ද....

    අනික බූරුවො කොහෙනුත් බිහි වෙනව ඒකට රජයේ ද පෞද්ගලික ද කියල භේදයක් නෑ.... ඒක පුද්ගල බද්ධයි.... ඒව උන්ගෙ උපතින් ගෙනා පින වල බලමහිමය.....

    12% -15% රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහිවන විට අනිත් අති බහුතරයටත් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන.... වෙනස් මත නැතිනම් රටක් හැදෙන්නේ නෑ... ඒක බමුණ මතධාරී ජවපෙ කැනහිලුන්ට තේරෙන්නේ නෑ....
     
    • Like
    Reactions: suchakamo

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    රජයේ උන් ගොන්නු.ubala degree gahanne kata padam karala, ahinsaka minisunge badhu salli walin igena gena untama kelinna enawa. ubalata tiyenne pahadili irisiyawak. pvt eun diunu wenawata.

    :yes::yes::yes::yes:ඔවු මචන්, රජයේ මුදල් කියන්නේ,අහින්සක මහ ජන බදු.ඒවායේන් ඉගෙන ගෙන තමයි... අර මේ වුර්තිය සමිති හදාගෙන තමන්ගේ සැලරි ගැන කතා කරන්නේ.අනික පුද්ගලික් උන් ගාව ඔය අම්නුස්ස රැග් වැඩ නෑ.... පස්සට බට දාන ඒවා වගේ සීන්. :angry::angry::angry:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    දැන් ඔය පිනට ඉගෙන ගත්ත උපාධි කාරයෝ ටික මාරද ?????. උන්ට රට රස්සාවක් ලැබුනොත් නොයා ඉන්නවද ????.

    සල්ලි තියන උන් දිහා ඉරිසියාවෙන් බලන පඩත්තර JVP හීනමානකාරයෝ

    ඔවු බන්,
    …
    …ජේ.වී.පේ කාරයෝ බොහොමයක් අඩුකුලේ.අඩුකුලේ ගොඩක් ජේ.වි.පේ.ජේවිපේ ගොඩක් දුප්පත් අය වැඩී.දුප්පත් අය පොසත් අයට ඊරිසියයි.ඒකයි... නිර්ධන පංතිය කිය කියා අනික් උන්ගේ ඒවට ඊරිසියා කරන්නේ...
    …ඔය... වමාංසික,පෙරටු ගාමි බයිලාවල් නම් කතා කරන්න එපා.... ගොං හරක් ...

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    :yes: :yes: :yes:

    මගෙ යලුවෙක් APIIT එකට ගියා O/L ඉවර වෙලා. පොර දැන් හොද පඩියකට හොද ජොබක් කරන් පාඩුවෙ ඉන්නව තාම 22යි. 50ක් විතර පොරට දෙනව. ඉතින් මිනිහ පට්ට සාර්තකයි නෙද. ICBT නම් අවුල් තමා. හැබැයි එහෙම කියල digree එක නිකන් නම් දෙන්නෙ නෑ කොහෙවත්

    ow ban private degree karapu ewun ikmanin hamba karanawa...
    etakota wiyadam una ewa cover karagannawa awurudu 24 witara weddi

    government campus yana aya 24 25 weddi out wenawa, eth awulak na free degree 1k karanna chance eka labena nisa :D

    anika salli dila degree ganna ewunta kawuda ban rassa denne ;)
    mona university eken awat interview ekata face karanna wenawane :D
    etakota private government degollongenma supiriyata perform karana ayata tamai mulin chance ;)
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඉගන ගන්න එකා කොහෙ හිටියත් ඉගන ගන්නවා. බොරුව දාලා ගොඩ ගිය එවුන් එලියට බැස්සම නිකම්ම හැලෙනවා.SLIIT ගියා ජොබ් නෑ කිය කියා අඩන්න ඕන නෑනේ වැඩ කරන්න දන්නවනම්. ඩ්‍රිග්‍රි තිබ්බට බෑ වැඩ බැරිනම්. :P

    ඉගනගන්න තියෙන අවස්ථා වැඩි කරන එක සාධාරණයි. ඔය නමට BIT කරන්න යන උනුත් ඉන්නවා. අන්තිමට ඉතුරු වෙන්නේ පුලුවන් එවුන් විතරයි.

    නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා අරවා මේවා කෑ ගහන්නේ ඉරිසියාවට මිසක් වෙන මොකටවත් නෙවෙයි. සල්ලි තියෙන නිසා ඉගන ගන්න පුලුවන් කියලා දෙයක් නෑනේ. සල්ලි නැතත් අධ්‍යාපන ණය ක්‍රම යටතේ ඉගන ගන්න අවස්ථාව සලසලා දෙන්න ඕන.

    ඔවු මචන්,වැඩ බැයිනම් ඌ... කොහොමත් ඒ.ලෙවල් පාස් වෙලා රජයේ යුනි යන්නෑ...හරි.එත්,පාසල් කාලයේ පිස්සු කෙලපු, නමුත් පට්ට මීටර් තියෙනව මට හංබෙලා.ඒ කියන්නේ, ඒ ලෙවල් කියන්නේ එක කඩ ඉමක් විතරයි බං.තව දෙයක්,ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න ගමන්,රජයේ යුනි වල ඉගෙන ගන්න අයත් ඉන්නව,ඒක නීති විරෝධී.
    …මොන දේ උගෙන ගත්තත්,කාගේ පංදමක් උනත්, වැඩ බැරි උන්ට තැනක් නැහැ... තම්යි. නමුත් ඒ පලියට කියන්න බෑ සමස්ත පුද්ගලික විශ්ව විදයාල උපාධිදාරීන්ම වැඩ බැරි ටාසන් ලා කියල. :yes::yes::yes:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්ත කොල්ලෙක්..... ඒත් මම හැමදාම ඉන්නේ අපෙ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන මතයේ...... මෙඩිකල් එවුන් ස්ට්‍රයික් කරද්දි මම ඒවට සහභාගී නොවුනේ ඒ මතය හින්ද....

    අනික බූරුවො කොහෙනුත් බිහි වෙනව ඒකට රජයේ ද පෞද්ගලික ද කියල භේදයක් නෑ.... ඒක පුද්ගල බද්ධයි.... ඒව උන්ගෙ උපතින් ගෙනා පින වල බලමහිමය.....

    12% -15% රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහිවන විට අනිත් අති බහුතරයටත් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන.... වෙනස් මත නැතිනම් රටක් හැදෙන්නේ නෑ... ඒක බමුණ මතධාරී ජවපෙ කැනහිලුන්ට තේරෙන්නේ නෑ....

    private government dekama tiyanna oni
    :)
    government university duppat ayata godak watinawa..
    e wagema private university e level ekatama tiyenna oni, etakota tamai government university walata porakana tharange adu wela, aththatama samanya saha nathi bari ayata chance lebenne godak :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mama ICBT eka gana nam pahadimak naha :D
    habai oya private campus kiyana SLIIT APIIT wala ewunta nam IT field eke ona taram jobs tiyanawa :D ona taram company gannawa , mama hitanne naha PRIVATE company karayo PRIVATE degree karayanta SALLI KADDA nisa denawa kiyala :D mokada SALLI oya kiyana taram tiyanawa nam interview bada gagaa job gane yanna oni nane ;)

    කොයි දෙමාපියන්ද බන් කැමැති තමන්ගේ දරුවා මොඩයෙක් කියලා සමාජෙට පෙන්නන්න. කොච්චර සල්ලි වියදම් කරලා හරි ලංකාවේ බැරිනම් පිට රටක හරි උගන්නලා මොකක් හරි හොද ජොබ් එකකට දානවා . . . සමහර විට ඉන්ට ඒ ජොබ් එකෙන් වැඩක් නැහැ. එත් නම්බුව රැක ගන්න උන්ව ජොබ් වලට යවනවා. ඉස්කොලේ ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න දුප්පත් එකා රජයේ විශ්වවිද්‍යාල වලට අතුළු වේලා වෙලක් අර වේලක් නොකා හරි ඉගෙන ගන්නවා. යහමින් සල්ලි තියෙන එකා සාමාන්‍ය පෙල පාස් නැති උනත් සල්ලි දිලා ඉගෙන ගන්නවා. එතකොට උබලම තීරණය කරපන් කව්ද බුද්ධිමතා කියලා.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    "…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... ":yes:

    හැබැයි උබ කියනවා වගේ "ඩිග්‍රියට සීමා වෙන්නෑ" ඒ කෙනා දැක්කම ලස්සනයි හරිම POSH, FB වගේ Web Site වල එයලාගේ BSc එක ගැනැ ගොඩක් ලොකුවට වර්ණනා කර කර දවස පුරාම චැට් කර කර ඉන්න එකනම් බොහොම හොදට දන්නවා. අනික ඒ අයත් එක්ක චැට් එකට සෙට් වෙලා ඉන්නෙත් ඔය Private Campus වලින් BSc එක ගත්තු කට්ටියම තමයි. :P

    උබ ඔය කියන කතාව ඉරිසියාව පදනම් කරගෙන කරපු දෙයක් මිත්‍රයා... .... මේ අහපන් මචන්.
    …මම මේතන …"ඩිග්‍රියට සීමා වෙන්නෑ" කියවුවේ උබ අදහස් කරන ෆේස්-බුක් වත්,චැට් වත්,වෙබ්සයිට් පම්පෝරි වත් නෙවෙයි.
    …
    …මම කියවුවෙ,රජයේ එවුන්ට වඩා ප්‍රයිවට් එවුන් ප්‍රෝග්‍රසිව් කියල.මොකද උන් නිතරම නෙව් එක යූස් කරල අලුත් විශයානු බද්ධ දේවල් හොයල නිතරම අප්ඩේට් වෙනවා... ඒක මම දැක්ක දෙයක්.අපේ බොඩිමේත් රජයේ වගෙම පුද්ගලික උනුත් ඉන්නව.

    අයිටී කරන උන් නම් මම දැකල තියෙනවා එක එක අලුත් දේවල් නෙට් යුස් කරලා ඉගෙන ගන්නව... ඒත්,ගොඩක් රජ්යේ උන් එහෙම නෑ...
    …ඔයා ඔයාගෙන්ම අහල බලන්න.

    සල්ලි තියෙනවනම් අට පාස් නැති එකාටත් Private Campus වලින් Degree එක ගන්න පුළුවන්. එකම සුදුසුකම තමයි, සල්ලි, කඩ්ඩයි. හැබැයි උබ කියන්න එපා අට පාස් නැති උන් කොහොමද කඩ්ඩ දන්නේ කියලා. මොකද ජීවිතේකට ඉස්කොලෙක පැත්ත පලාතකටවත් ගිය නැති උන් ලස්සනට කඩ්ඩ කතා කරනවා. ඒ වගේම කඩ්ඩ දන්නවා. :P
    මචන්,උබට දනෙන හිත් වේදනාව මට තේරුම් ගන්න පුලුවන්. එත්,මචන් අද ලංකාවේ තියෙන අඩ්යාපන ක්‍රමයේ තරග කාරිත්වයේ සහ සීමිත පහසුකම් නිසා තමයි,බොහොම සීමිත පිරිසක් විතරක් රජයේ විශ්ව විද්යාල වලට යන්නේ.
    …
    …ඒ නිසා උබ කියන්නෙපා,සල්ලි තියෙන නිසා උන් සල්ලි වලට ඩිග්‍රී ගත්තු එකෙක් කියල.මොකද,උබම බලපන් විශ්ව විද්ය්යාල ප්‍රතිපාදන කොමිසමේ ලියා පදින්චි පුද්ගලීක විශ්ව විද්යාලයක් ඉගෙන ගෙන අඩුම ගානේ සෙමෙස්තරයක් වත්. ඒකේ තියෙන අමාරුව කොහොමද කියල.රජයේ උන්ටවත් නෑ එහෙම ආතතියක්.

    මචන්, උබ මේ කියන හැම දේ කින්ම පේන්නේ ඉරිසියාව :
    …මිනිහෙක් ඉන්ග්‍රිසියෙන් කතා කිරිම වරදිද? විශෙෂයෙන් විශ්ව විද්යාල සිසුවෙක්.

    සල්ලි තියෙනවනම් අට පාස් නැති එකාටත් Private Campus වලින් Degree එක ගන්න පුළුවන්. එකම සුදුසුකම තමයි, සල්ලි, කඩ්ඩයි. හැබැයි උබ කියන්න එපා අට පාස් නැති උන් කොහොමද කඩ්ඩ දන්නේ කියලා. …

    මේ කියන කතාව ගොං කතාවක් කියල ඕනේ වල් කන හරකෙකුට තේරෙනව...

    ආ..හ් උබ ම්ං කියනවට ඔය ස්ලීට් එකට වගේ එහෙම ගිහින් එක සෙමෙස්ට එක්කට රෙජිස්ටෙර් වෙලා පාස්වෙලා කියපන්ං කෝ...
    …කොහොමද සල්ලි වලට උපාදි දෙන්නේ කියල...
    …
    …නිකං කට මැත දොඩවන්න එපා මචං....
    …
    …කොහොමත් උන්ට අන් මත දිරවන්නෑ තමයි.

    :yes::yes::yes::yes:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    mama ICBT eka gana nam pahadimak naha :D
    habai oya private campus kiyana SLIIT APIIT wala ewunta nam IT field eke ona taram jobs tiyanawa :D ona taram company gannawa , mama hitanne naha PRIVATE company karayo PRIVATE degree karayanta SALLI KADDA nisa denawa kiyala :D mokada SALLI oya kiyana taram tiyanawa nam interview bada gagaa job gane yanna oni nane ;)

    :yes::yes::yes:සම්පුර්න ඇත්ත කතාව මචන්.
    …චතු පැටියා මහත්තයා වගේ උන් කියන කතා ඉරිසියාව තනිකර තිය්න්නේ..
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Sahathika atta machann........!!!!!!!! umba hari dee hari widiyata kiyala tiyanava...!!!! privetr study karana onama ekek governmet uni wala ayata wada honda personalty ekak tiyanava.. eka nam sahathika atta... mama athdakimen eka nam sahathika karanava...!!!

    niyama answer eka...!!!
    :yes::yes::yes:
    ඔවු මචන්, මම රජයේ,පුද්ගලික සියලූම උන් එක්ක ඉදල තියෙනව බන්.උන්ගේ පැහැදිලි වෙනසක් තියෙනව.
    …
    සල්ලී වලට …නිකන් උපාදි දෙනවනම් ඒ උපාදි ආයතනය නිකම්ම වැටෙනවා.මොකද එලියට යන් උන්ට රැකියා අවස්තා ඉන්ඩස්ට්‍රී එකෙන් දෙන්නැත්තම්,ඊලග ලමයි ඒ ආයතනයට යන්නේ නෑ.... ඒ නිසා හැම යුනි එකක්ම හෙට වහන්න බලං පටං ගන්නෑනේ...
    …
    …මේ රටාව තේරුං ගන්න බැරි රජයේ උපාදී කාරයො තමයි පුද්ගලික විශ්ව විද්යාල තහනං කරන්න එන්නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ආ..හ් උබ ම්ං කියනවට ඔය ස්ලීට් එකට වගේ එහෙම ගිහින් එක සෙමෙස්ට එක්කට රෙජිස්ටෙර් වෙලා පාස්වෙලා කියපන්ං කෝ...
    …කොහොමද සල්ලි වලට උපාදි දෙන්නේ කියල...

    …නිකං කට මැත දොඩවන්න එපා මචං....

    …කොහොමත් උන්ට අන් මත දිරවන්නෑ තමයි.

    :yes::yes::yes::yes:

    [/QUOTE]​

    ගොඩක් අමාරුයි නේද....තේරෙන්නේ නැහැවගේ නේද....පව් නේද :yes::yes::yes::yes:
     
    waligamaya

    Well-known member
  • machan mata kiyahan 5 shishatwe island 1st uge para OLs island 1st and ALs e stream eke all island 1st wela tiyanawada??? :)

    samahara ung 5 shishatwaya fail, bt ols als elatama karanawa :D
    samahara ung oke anit paththa, ALs result eken minissu manina eka weradiyy
    lankawe ALs kiyanne theory godak :D

    In A/L never get A or B by recitation (physics,chemistry,mathematics)
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්ත කොල්ලෙක්..... ඒත් මම හැමදාම ඉන්නේ අපෙ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන මතයේ...... මෙඩිකල් එවුන් ස්ට්‍රයික් කරද්දි මම ඒවට සහභාගී නොවුනේ ඒ මතය හින්ද....

    අනික බූරුවො කොහෙනුත් බිහි වෙනව ඒකට රජයේ ද පෞද්ගලික ද කියල භේදයක් නෑ.... ඒක පුද්ගල බද්ධයි.... ඒව උන්ගෙ උපතින් ගෙනා පින වල බලමහිමය.....

    12% -15% රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහිවන විට අනිත් අති බහුතරයටත් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන.... වෙනස් මත නැතිනම් රටක් හැදෙන්නේ නෑ... ඒක බමුණ මතධාරී ජවපෙ කැනහිලුන්ට තේරෙන්නේ නෑ....
    :yes::yes::yes::yes::yes:
     
    kule600

    Junior member
  • Aug 17, 2010
    57
    2
    8
    මම හිතන්නේ මෙය හොඳ උනත් අපේ රටේ සිදුවන සමහර සිදුවීම් නිසා හොඳ උගතුන් වගේම මුදල් බලයට උගතුන්
    බිහි
    වීමත් මෙතැනදී සිදු නොවේද ? අනිත් කරුණ ගම් බද දරුවන් ඉතා අමාරුවෙන් ඉගනගන ඉහලට පැමිණියත් රැකියා
    ලබා ගැනීමේදී මුල්තැන ලැබෙනුයේ කාටද ? සමහර විට පුද්ගලික විශ්ව විද්‍යාලයක උගත් හොද දරුවෙකුටවත් නොලැබී
    මුදල් යහමින් ඇති කෙනාට ලැබිම වැළක්විය හැකිද ?
    දැනට උවත් කොළොඹ සුපිරි පාසල් දරුවෙකුත් ගම්බද දරුවෙකුත් අතර මෙවන්
    ප්‍රශ්න ඇති නොවන්නේද ? ලෝකයේ සිදුවන දේ නරක නැත නමුත් ඒවා ක්‍රියාවට නගන්නන් ක්‍රියා කරන ආකාරය අනුව
    හොඳ හෝ නරක සිදුවිය හැක
    මට හැගෙන විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ භාෂාව නම් සතුටු වීමට නොහැක
    මේ මගේ අදහස පමණකි කරුණාකර උරණ නොවන්න
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.

    ආවඩනව කියන එකයි, ඇත්ත කතා කරනව කියන එකයි අර්ථ දෙකක්.ආං ..... ඒක තේරුං ගනින් මචන් කලින්ම. :yes:

    උබලත් අර "කැපුවත් කොල" ජාතියේ තමයි.. :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    කොයි දෙමාපියන්ද බන් කැමැති තමන්ගේ දරුවා මොඩයෙක් කියලා සමාජෙට පෙන්නන්න. කොච්චර සල්ලි වියදම් කරලා හරි ලංකාවේ බැරිනම් පිට රටක හරි උගන්නලා මොකක් හරි හොද ජොබ් එකකට දානවා . . . සමහර විට ඉන්ට ඒ ජොබ් එකෙන් වැඩක් නැහැ. එත් නම්බුව රැක ගන්න උන්ව ජොබ් වලට යවනවා. ඉස්කොලේ ගිහින් බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න දුප්පත් එකා රජයේ විශ්වවිද්‍යාල වලට අතුළු වේලා වෙලක් අර වේලක් නොකා හරි ඉගෙන ගන්නවා. යහමින් සල්ලි තියෙන එකා සාමාන්‍ය පෙල පාස් නැති උනත් සල්ලි දිලා ඉගෙන ගන්නවා. එතකොට උබලම තීරණය කරපන් කව්ද බුද්ධිමතා කියලා.

    hari ban SALLI dila hari nikan hari degollama karanne Igenaganna ekane ban :D
    dan oya campus select unu wediy hariyak salli dila ALs mass classes Group classes giye nedda????? :rolleyes:

    ALs goda daganna private classes gane bada ganna hodai...
    pass wela campus select unama private university narakai :D

    oya SLIIT wala APIIT wala inna hamoma oya kiyana jathiye salli karayo nemei.... degree 1k tibba kiyala minihek sampurna wenne naha :D