ගොඩක් අය FB Account 1ක් තාවකාලිකව delete කරගන්න දන්නවනේ. අද කියන්න යන්නෙ FB acccount එක නැත්තටම නැති කරලා දාන්නෙ කොහොමද කියලා. මේක අද ඔයාට අවශ්‍ය වුනේ නැති වුනාට කවදහරි ඕන වෙවි...
මුලින්ම තමන්ගෙ FB account 1ට log වෙන්න.
දැන් මේ link 1ට යන්න.
https://www.facebook.com/help/contact.php?show_form=delete_account
මෙතනින් submit දෙන්න.
දැන් එන window 1 password එකට ඔයාගෙ FB password 1දීලා Okey දෙන්න.
දැන් දවස් 14කට පස්සෙ ඔයාගෙ account 1 සම්පූර්ණයෙන්ම delete වෙනවා. හැබැයි ඔයා ඒ දවස් 14 ඇතුලත ඔයාගෙ account 1 ට log වුනොත් delete වෙන එක cancel වෙනවා...
බොරුනම් කරලා බලන්නකෝ...........
වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්නකෝ...
උපුටා ගැනීම ලහිරුගේ සයිබර් අවකාශයෙන්.............
හොද නම් සලකල යන්න මචන්ලා........

puduma relax ekak ban tiyenne....