එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මචන්ලා chain එකට මොකක්ද දාන්න හොඳ oil එක. මලකඩ කනවටයි හොඳට smooth කැරකෙන්නයි :confused:

    මගේ දැනුමේ හැටියටනම් වාහන වලට පාවිච්චි කරන ගියර් ඔයිල් තමා චේන් එකක් Lubricate කරන්න හොඳම.
    :yes:

    SAE 90 Gear oil
     
    • Like
    Reactions: Shamil Max

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මගේ Pluser 135 ගත්තේ 2011 ජුනි මසේ 06 වෙනිදා. ඊයේ දිනේට 2013.06.05 දිනට දුවලා තියෙන්නේ 13475 යි. මම ඊයේ හයිඩ්පාරක් කෝනර් තියෙන ඩ්විඩ් පීරිස් මෝටර් කම්පැනි එකට සර්විස් දැම්මා. මලා :( Chain sprocket, Front Brake System දාන්නලු ගාන බඩු වලට විතරක් 8,000.00 පනියි කියලා එතන ෆෝමන් කෙනෙක් කියුවා. මගේ ගාව සල්ලි නැති හින්දා මම සර්විස් එක විතරක් කර ගත්තා ඒකටත් රු.2,259.00. ඔයගොල්ලන්ගේ ඒවගෙත් මේච්චර ඉක්මනට ගෙවුනද Brake System අවුල තියෙන්නේ සමහකර් වෙලේට බ්‍රෙක් අල්ලන හැන්ඩල් එක හිරවෙනවා. එතකොට බ්‍රෙක් ලයිටි එක පත්තු වෙලා හිටිනවා බයේ බ්‍රේක් හිරවෙලා බෙල්ල කඩලා යයිද කියලා. Chain sprocket ඉස්සරහා විතරයිලු ගෙවිලා තියෙන්නේ මට බයික් එක පදිද්දිනම් වෙනසක් තේරෙන්නේ නැහැ. රු.8,000.00 වියදම් නොකර අඩුවට හදා ගන්න තැනත් නැද්ද.
    තව ලෙඩක් තියෙනවා බයික් එකට ආපු බැට්රිය සවුත්තු වනා Rectifier එක්කම ඊට පස්සේ Yukon battery දැම්මා battery බැට්ට්‍රයි 3,100.00 යි Rectifier එක 1,850.00 ක්ම්පැනිනම් නෙමේ
    ලෙඩේ තමයි Hed Light දාලා බයික් එක නවත්තපු ගමන් තප්පර 10 ක් වත් තියන්න බැ low battery මිටයේ වැටෙනවා. ආපහු යනකොට හරියනවා හැබැයි විනාඩි 05 - 10 ස්ටාරට් එකේ Hed Light දාන් හිටියොත් කිලෝමිටර් 04 -05 පදින්න ඔන අිපහු හරියන්න. හැබැයි බැට්‍ර්ියට මිටරේ තිබ්බහම වෝල්ට් 12 තියෙනවා. ඇක්ස්ලේටර් එක හයියෙන් ඇද්දහම වෝල්ට් 14 විතර එනවා . කම්පැනියෙන් කියනවා battery යයි battery දෙකම හොදා ලෙඩේ මීටරේ කියලා මීටරේ අවුලක් වෙන්නැති ඔක ගනන් ගන්නැතුව පදින්න කියලා ඊයේ සර්විස් එකෙදි කිවුවා මීටර් හදන්න බැහැලු අලුතෙන් දාන එක තේරුමක් නැහැ කියලා කියුවා. මීටර් හදන තැන් එහේම තියෙනවද. දැනට ලෙඩ ඔච්චරයි

    චෙන් අව්ල් ගැන TDI කියල තිබේ

    බැටරිය හොදට මේන්ටේන් කරන්න ඕනි. අපේ උන් බැටරිය චොර වෙඅනකන් දුවනවනේ. අන්තිමට බැටරිය ෂෝර්ට් උනොත් හෝ ඕපන් උනොත් රෙඑග්යුලටර් යනවා. උබට වෙන්න ඇත්තේ ඒකයි.

    අලුත් පල්සර ඔක්කොම full DC. ඉස්සර බයික් හෙද ලයිට් එක මග්නේටෝ එකෙන් වද කරේ. එකයි එන්ජිම idle උනාම දීම වෙන්නෙ. අලුත් එව්වගේ කෙලින්ම බැටරියෙන් එන්නෙ.
    ඉතිං බයික් එක idle තියෙද්දී හෙඩ් ලයිට් එකට ගන්න කරන්ට් එකට වද අඩු කරන්ට් එකකින් චාර්ජ් වෙන්නෙ. ඉතිං බැටරිය බහිනව. පල්සරයේ low battery display එන්නෙ 11V වගේ උනාම. කෙසේ වෙතත් මීටරයේ සහ වයරින් ලොස් එක නිසා බොරුවට low battery displayඑන්නත්පුළුවන්.

    උබ ගව මීටර් එකක් තිබේ නම්, බයික් එක ස්ටාර්ට් කරල idle තියෙද්දී ලයිට් ඔක්කොම ඔෆ් කරලා බැටරියේ වෝල්ට් ගාන මැනපන්. එය 13 ~14 V වගේ විය යුතුය.
    දැන් ටිකක් රේස් කරලා මැනපන් උපරිම 14.5 - 14.7V යනවා නම් අව්ලක් නෑ.
    idle වලදී 13V ට අඩු නම් අව්ලක් ඇති.

    උබට හෙඩ් ලයිට් දාගෙන idle තියාගන්න වෙනවා නම් (උබේ අවශ්‍යතාවේ හැටියට) අනිකුත් load අඩු කරපං. ඒ කියන්නේ පාර්කින් බල්බ් දෙක වෙනුවට LED දාපං. තව නම්බර් ප්ලේට් ලයිට් එකටත් එහෙම කරපං.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ජන්තු අයියා;15195656 said:

    අඩේ......එළනේ..මචෝ මට පංචිකාවත්තේ තැන කියපන්කො..බැට්‍රියට අව්ලක් නැත්ද මචෝ ඕක.මොකද මගේ 200 එකක් තියෙන්නේ..කික් එකක් නෑ ඒකෙ..රෑකට බැටරියට කෙල උනොත් තල්ලු ස්ටාර්ට් තමයි..උන් ඩිරෙට්‌ කරන්ට් එක සුපිරියට දෙනවද දන්නේ නෑ..මගින් වයර් කපලා අමුණන එකට මම ආසම නෑ බන්

    HID Xenon වලින් බැටරියට අව්ලක් නම් නෑ උබේ බයික් එක කලින් ආපු 200 නේද ? එක Full DC නෙවි නේද එක තමයි අව්ලකට තියෙන්නේ. අරුගේ වගේ බයික් එක idle තියෙද්දී බැටරිය බහිනව හෝ ගාල. ලයිට් සෙට් කරන උන් චාර්ජ් කරන්ට් එක වැඩි කරනවා නම් ගොඩ. එහෙම නැතිනම් අලුත් පල්සරේ (180) කොයිල් එකයි රෙග් එකයි තියනවා ඇති.

    තව එකක් දැන් තියෙන හෙඩ් ලයිට් රිෆ්ලෙක්ටරයට ඕකක් දැම්මම beam pattern එක හරියට එන්නෙ නැත (මට අනුව) glare එකක් එනවා (ඉස්සරහ එන එකාට අව්ල)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඔව් මචන් Full DC නෙමෙයි.2009 පල්සර් එකක්..මටත් තියෙන අව්ල ඔන්න ඕක..වැඩේ කරනවා නම් කොස්සක් ඇති නොවෙන්න කරන්න ඕනේ..
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ජන්තු අයියා;15190998 said:
    135 නැතුව 180 වගේ ගනින් මචෝ...

    aka set wenne machn mkada mata tel weda karana bike 1k one aduma 50k wat :yes::yes:

    dan tyna discoveryet 50k karanawa 135 pulser 1ke khmada peterl machn????:oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    aka set wenne machn mkada mata tel weda karana bike 1k one aduma 50k wat :yes::yes:

    dan tyna discoveryet 50k karanawa 135 pulser 1ke khmada peterl machn????:oo::oo:

    එහෙනම් 150 ගනින් මචන්..උඩ පොස්ට් කියවන්න..අපේ එළකිරි බුවෙක් මේ ඊයේ පෙරේදා 150 එකක් බස්සලා සියලු විස්තර දාලා තියෙනවා..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    චෙන් අව්ල් ගැන TDI කියල තිබේ

    බැටරිය හොදට මේන්ටේන් කරන්න ඕනි. අපේ උන් බැටරිය චොර වෙඅනකන් දුවනවනේ. අන්තිමට බැටරිය ෂෝර්ට් උනොත් හෝ ඕපන් උනොත් රෙඑග්යුලටර් යනවා. උබට වෙන්න ඇත්තේ ඒකයි.

    අලුත් පල්සර ඔක්කොම full DC. ඉස්සර බයික් හෙද ලයිට් එක මග්නේටෝ එකෙන් වද කරේ. එකයි එන්ජිම idle උනාම දීම වෙන්නෙ. අලුත් එව්වගේ කෙලින්ම බැටරියෙන් එන්නෙ.
    ඉතිං බයික් එක idle තියෙද්දී හෙඩ් ලයිට් එකට ගන්න කරන්ට් එකට වද අඩු කරන්ට් එකකින් චාර්ජ් වෙන්නෙ. ඉතිං බැටරිය බහිනව. පල්සරයේ low battery display එන්නෙ 11V වගේ උනාම. කෙසේ වෙතත් මීටරයේ සහ වයරින් ලොස් එක නිසා බොරුවට low battery displayඑන්නත්පුළුවන්.

    උබ ගව මීටර් එකක් තිබේ නම්, බයික් එක ස්ටාර්ට් කරල idle තියෙද්දී ලයිට් ඔක්කොම ඔෆ් කරලා බැටරියේ වෝල්ට් ගාන මැනපන්. එය 13 ~14 V වගේ විය යුතුය.
    දැන් ටිකක් රේස් කරලා මැනපන් උපරිම 14.5 - 14.7V යනවා නම් අව්ලක් නෑ.
    idle වලදී 13V ට අඩු නම් අව්ලක් ඇති.

    උබට හෙඩ් ලයිට් දාගෙන idle තියාගන්න වෙනවා නම් (උබේ අවශ්‍යතාවේ හැටියට) අනිකුත් load අඩු කරපං. ඒ කියන්නේ පාර්කින් බල්බ් දෙක වෙනුවට LED දාපං. තව නම්බර් ප්ලේට් ලයිට් එකටත් එහෙම කරපං.

    Full DC නැති පල්සර් full DC කරන්න පුලුවන්ද මචන්?මග්නේටෝ මහා චාටර් මට නම්..idle වලදී හෙඩ් ලයිට් එක කන්න හිතෙනවා මට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ජන්තු අයියා;15196117 said:
    Full DC නැති පල්සර් full DC කරන්න පුලුවන්ද මචන්?මග්නේටෝ මහා චාටර් මට නම්..idle වලදී හෙඩ් ලයිට් එක කන්න හිතෙනවා මට

    puluwanlu machan. mama dakka indian forums wala DC karapu un.

    indian un nam karanne coil eka rewind karala regulator ekata piaggio Ape 3 wheel ekata ena regulator eka danne. ehema karala oni nam 55W head lamp bulb ekak unath danna puluwan. or Xenon HID conversion

    man hithanne aluth pulsar 180 ekata ena coil ekai regulator ekai damma nam hari yayi. electrical danna ekekugen poddak ahala balapan machan e coil set ekai regulator ekai pulsar 200 ekata set wenawada kiyala.

    Pulsar 150/180/200 (may be even 135) same power output, 35W head lamp nisa compatible athi.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15196117 said:
    Full DC නැති පල්සර් full DC කරන්න පුලුවන්ද මචන්?මග්නේටෝ මහා චාටර් මට නම්..idle වලදී හෙඩ් ලයිට් එක කන්න හිතෙනවා මට

    oya case ekata tamai ara mama kivva circuit eka gahanne. mama Janthu aiyata panchikavatte spot eke details hawasata PM ekak dannam. mage yaluwagen ahagena kiyannam. oya etanata gihin kata karanna kohomada wenne ehema kiyala.. naha mukuut wire kapenne naha. aminili vitarai.

    mage DC. eth mage fit karapu maca ara circuit eka harahamai dunne body control seene ka nisa direct unata conection kadenna puluwan kivva.

    mata nam giye 3500/= warrenty naha. oya ara spot eken kara ganna warrenty ekakut denawane. uparima 4500 wagee yai.. mama full vistarayak yaluwagen ahala raa wela PM ekak dannam...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Na na 1000Km walin passet oya RPM4000 tiyagena 45 ta wage giyot oya widiyatama yai.;);). speed(60,70) giyama tamai adu wenne habai 50+km/l wada karanava. 61 nam karan naha.

    :D කොහොම හරි 61 නැතත් 55ක් වත් කරවගන්න ඕනා...... :yes::cool: අපෝ 40ට 50ට ගියහම හොදටම ඈති මට...... ලේලන්ඩ් එකක් වගේ ගේම ඉල්ලන් ආවහම නම් හයියෙන් යන්න හිතෙනවා...... :P:love:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    :D කොහොම හරි 61 නැතත් 55ක් වත් කරවගන්න ඕනා...... :yes::cool: අපෝ 40ට 50ට ගියහම හොදටම ඈති මට...... ලේලන්ඩ් එකක් වගේ ගේම ඉල්ලන් ආවහම නම් හයියෙන් යන්න හිතෙනවා...... :P:love:

    40-50 ta yanawa nam aniwa 50+ karai

    mage 135 eke oya ganata giyoth 65+ wada.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15195656 said:

    අඩේ......එළනේ..මචෝ මට පංචිකාවත්තේ තැන කියපන්කො..බැට්‍රියට අව්ලක් නැත්ද මචෝ ඕක.මොකද මගේ 200 එකක් තියෙන්නේ..කික් එකක් නෑ ඒකෙ..රෑකට බැටරියට කෙල උනොත් තල්ලු ස්ටාර්ට් තමයි..උන් ඩිරෙට්‌ කරන්ට් එක සුපිරියට දෙනවද දන්නේ නෑ..මගින් වයර් කපලා අමුණන එකට මම ආසම නෑ බන්

    Battry ekata kisima aulak naha pulsar wala 12V 9 ampier battry ekakane enne.. kisima aulak naha. :yes::yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    puluwanlu machan. mama dakka indian forums wala DC karapu un.

    indian un nam karanne coil eka rewind karala regulator ekata piaggio Ape 3 wheel ekata ena regulator eka danne. ehema karala oni nam 55W head lamp bulb ekak unath danna puluwan. or Xenon HID conversion

    man hithanne aluth pulsar 180 ekata ena coil ekai regulator ekai damma nam hari yayi. electrical danna ekekugen poddak ahala balapan machan e coil set ekai regulator ekai pulsar 200 ekata set wenawada kiyala.

    Pulsar 150/180/200 (may be even 135) same power output, 35W head lamp nisa compatible athi.

    Thanks මචන්..වැඩේ කරලා මම ෆුල් විස්තරේ දාන්නම්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    oya case ekata tamai ara mama kivva circuit eka gahanne. mama Janthu aiyata panchikavatte spot eke details hawasata PM ekak dannam. mage yaluwagen ahagena kiyannam. oya etanata gihin kata karanna kohomada wenne ehema kiyala.. naha mukuut wire kapenne naha. aminili vitarai.

    mage DC. eth mage fit karapu maca ara circuit eka harahamai dunne body control seene ka nisa direct unata conection kadenna puluwan kivva.

    mata nam giye 3500/= warrenty naha. oya ara spot eken kara ganna warrenty ekakut denawane. uparima 4500 wagee yai.. mama full vistarayak yaluwagen ahala raa wela PM ekak dannam...:D

    එල මචෝ...මට අනිවා P.M එකක් දාපන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15195400 said:
    කව්රුත් නැත්ද පල්සර් වලට HID Xenonබල්බ් සෙට් කරපු එහෙම?

    :D ඒක තමා...... මටත් ආසයි...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    gahala tiyenne. habai set kare mama nam nemei jantu aiya.. mage macek. habai warrenty kisiwak naha.. pulsar eke body control eka hinda thawa circuit ekakut gahala tamai gahuwe nam.. ehema onat nahalu alut pulsar direct current walin head lights ehema nisa. bt aru mage ekata circuit ekakut gahala gahuwe..

    panchikavatta area eke 1 year warrenty ekka 4000 ta aduwen set kara gattaki. hai karalat denava. mage yaluwek FZ ekakata gahuwa. ona nam place eka hariyatama ahala kiyannam. uge eka mage Xenon ekatat wada beam eka point wela wadinava..:yes::yes::yes:

    :rolleyes: ඒ කිව්වේ.....?? තේරුනේ නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    aka set wenne machn mkada mata tel weda karana bike 1k one aduma 50k wat :yes::yes:

    dan tyna discoveryet 50k karanawa 135 pulser 1ke khmada peterl machn????:oo::oo:

    ජන්තු අයියා;15196071 said:
    එහෙනම් 150 ගනින් මචන්..උඩ පොස්ට් කියවන්න..අපේ එළකිරි බුවෙක් මේ ඊයේ පෙරේදා 150 එකක් බස්සලා සියලු විස්තර දාලා තියෙනවා..

    :rofl::rofl:

    මෙන්න Fuel Chart එක...... :D

    ගත්ත ගමන් 2400/= ක ගැහුවා ෆුල් ටෑන්ක්..... සුපර් පෙට්‍රල් වලින්.....

    ඊට පස්සේ 1900/= ක ගැහුවා ලීටර් 11.176ක්.... දුවලා තිබ්බේ 377.8Km

    Fuel Efficiency එක 33.8 Km/l :angry:

    ඊට පස්සේ, මුල් සර්විස් එක කරලා ටික වෙලාවකින් ආයේ ෆුල් කරා..... 700/= ක ලීටර් 4.117 දුවලා තිබ්බේ 252.8Km......

    Fuel Efficiency එක 61.4 Km/l :D:cool::yes: (ඉරිසියා කරන්න එපා යකුනේ..... අර තෙල් අඩුවෙන් කරනවා කීව්ව උන්ටයි කිව්වේ...... :P )

    ආයේ මේ මාසේ අන්තිමට ෆුල් කරලා බලන්න ඕනා කොහොමද තත්වේ කියලා...... :D:yes:

    :D ඔන්න පල්සර් 150 එකක දැනට තත්වේ..... :love:
     
    Status
    Not open for further replies.