නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඉතින් ඔයා මොකද මම මොකද :D:D:D
    හැමදාම ගෙදර කෑම කාල කාල එක දවසක් කඩෙන් කත්දී අමුතු ආතල් එකක් තියෙනවා තමයි :P:P:P
    ඔය කොච්චර කිව්වත් රෑට කන්න ගෙදර එනවනේ ;););)
    :lol: හිනා කාල මැරෙනව අක්කෙ :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    ඉතින් ඔයා මොකද මම මොකද :D:D:D
    හැමදාම ගෙදර කෑම කාල කාල එක දවසක් කඩෙන් කත්දී අමුතු ආතල් එකක් තියෙනවා තමයි :P:P:P
    ඔය කොච්චර කිව්වත් රෑට කන්න ගෙදර එනවනේ ;););)

    මේක හරිම අසාධාරණයි. මම දන්නෙවත් නැතිව මාව යටත් වෙලා :rofl::rofl: මං බැලුවේ හැමදාම රෑට ගෙදරින් කන එකේ කොහෙ හරි ඩිනර් එකකට යන්න කියලා :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේක හරිම අසාධාරණයි. මම දන්නෙවත් නැතිව මාව යටත් වෙලා :rofl::rofl: මං බැලුවේ හැමදාම රෑට ගෙදරින් කන එකේ කොහෙ හරි ඩිනර් එකකට යන්න කියලා :rolleyes::rolleyes:
    තොගෙ ගෑනෙවත් ඇන්න පල යනවනම් :lol::lol:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේක හරිම අසාධාරණයි. මම දන්නෙවත් නැතිව මාව යටත් වෙලා :rofl::rofl: මං බැලුවේ හැමදාම රෑට ගෙදරින් කන එකේ කොහෙ හරි ඩිනර් එකකට යන්න කියලා :rolleyes::rolleyes:
    අනේ ඔයා හරිම හොදයි ... අපි එහෙනං candle light dinner එකකට යමු ...
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඉතින් ඔයා මොකද මම මොකද :D:D:D
    හැමදාම ගෙදර කෑම කාල කාල එක දවසක් කඩෙන් කත්දී අමුතු ආතල් එකක් තියෙනවා තමයි :P:P:P
    ඔය කොච්චර කිව්වත් රෑට කන්න ගෙදර එනවනේ ;););)

    :lol::lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,925
    113
    -In Darkness-
    තොගෙ ගෑනෙවත් ඇන්න පල යනවනම් :lol::lol:
    :sorry::sorry:
    අනේ ඔයා හරිම හොදයි ... අපි එහෙනං candle light dinner එකකට යමු ...
    හරි. ඔයා ප්ලේස් එක ඩිසයිඩ් කරන්න. මං රිසර්ව් කරන්නම් :rofl:
    :rofl::rofl:

    :rofl::rofl:furiya linde :rofl::rofl:
    :angry::angry:
    ammooooo.. tharaha welaada danneth na :baffled::baffled::baffled:
    අපෝ පිස්සුද?? ඔයා එක්ක තරහා වෙලා බත්කටක්වත් කන්නේ කොහොමද :( :( තරහා වුන දවසට බත් එකේ වැලි. හොද්දේ ලුණු කැට අහුරු :( :( Miserable Life :baffled::baffled:
    na furiya kiwa ehema kiyanawata asai kiyala :rofl::rofl:
    මේ සයූ අක්කි නම් පච හැලියක්, ඉන්නවාකෝ අනිවා නාදන්ව බන්ඳනවා :yes::yes:
    affoi dan methana yanne wenama kathawak ne........
    ලොල්. සිරා සිරා :yes:
    :rofl: ehenam joduwa set karala demu :P
    උඹ කපුකම් කරන්න ගත්තද ඒ පාර?? :oo::oo::rolleyes::rolleyes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පට්ට..ඊළඟ කොටසත් ඉක්මණට දාන්න මචෝ..
    11.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපෝ පිස්සුද?? ඔයා එක්ක තරහා වෙලා බත්කටක්වත් කන්නේ කොහොමද :( :( තරහා වුන දවසට බත් එකේ වැලි. හොද්දේ ලුණු කැට අහුරු :( :( Miserable Life :baffled::baffled:

    :rofl::rofl::rofl:
    linde panahan :rofl: (wife gen permission ganin ekatath)
     
    Status
    Not open for further replies.