නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ada nan liyala daanna wena ekak na kiuwa .... :baffled::baffled::baffled:
    balamu thawa parak kiyala try ekak demu :oo::oo::oo:
    ලොල්. තව පාරක් අහලා කියන්නකෝ අද දානවාද නැද්ද කියලා :rofl::rofl:
    පට්ට..ඊළඟ කොටසත් ඉක්මණට දාන්න මචෝ..
    11.gif
    එළ එළ මචෝ. දැන් සහයට තවත් කෙනෙක් ඉන්න නිසා ලිව්වැකි :P:P
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ada nan liyala daanna wena ekak na kiuwa .... :baffled::baffled::baffled:
    balamu thawa parak kiyala try ekak demu :oo::oo::oo:

    oyata ithin furiyagen ohoma deyak wath karaganna barinam wadak nane akke :rofl::rofl::rofl:

    ලොල්. තව පාරක් අහලා කියන්නකෝ අද දානවාද නැද්ද කියලා :rofl::rofl:

    එළ එළ මචෝ. දැන් සහයට තවත් කෙනෙක් ඉන්න නිසා ලිව්වැකි :P:P

    dan akkawa mathak kara kara eyawath me kathawata adala ganna epa harida :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :sorry::sorry:

    හරි. ඔයා ප්ලේස් එක ඩිසයිඩ් කරන්න. මං රිසර්ව් කරන්නම් :rofl:

    :angry::angry:

    අපෝ පිස්සුද?? ඔයා එක්ක තරහා වෙලා බත්කටක්වත් කන්නේ කොහොමද :(
    අනේ.. අද ආදරේ දෝර ගලනවා ...:shocked::shocked::shocked::shocked:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලොල්. තව පාරක් අහලා කියන්නකෝ අද දානවාද නැද්ද කියලා :rofl::rofl:
    මම එහෙම කිව්වා පලියට කතාව දාන්න ඕන නෑ .... අපි අපේ ගමන ගිහින් ඇවිත් හිමිහිට දාමු :rolleyes::rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    katin kiyana ewa ahannathnam
    kosu miten kiyala balanna akke :angry::angry:
    බෑ බෑ ... අද shape එකේ ඉඳල ලියව ගන්න ඕන ... නැත්තන් කතාවට ගදරුණුවට ලියවුණොත් හරි නෑ නේ :baffled::baffled::baffled:.....

    බොට කොහු මිටෙන් කාල එක්ස්පීරියන්ස් තියෙනවා වගේ :lol::lol:
    :D:D:D

    mata newei ubata thamai :rofl: thawa tikakin aye hambei :P
    නෑ නෑ ... අපි හොදට සමගියෙන් සමාදානයෙන් ඉන්නවා ... :rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    OYAAA KIWWOTH NAM LIYAAWI ..KOLLA FULL HAPPY EKE INNE..:rofl:
    ඔව් ඔව් ... ගානට shape කරන්නන් .... ඉන්නකෝ ටිකක්
    මේවා බලලා දාන් නෑ කියල කිව්වොත් ඉවරයිනේ ... හොරෙන් හොරෙන් ලිව්වා මම දැක්ක :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.