ඇට පැහුනට ගෙඩිය පැහිල නැති උන්.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48

    හරි එතකොට උබ මානසික රෝගියෙක් නෙමද? ඌ අඩුම තරමේ software කෑල්ලක් හරි හදන්න දන්නවා. ඌ රටට වැඩ දායි වැඩක් කරලා තියනවා. තෝ මොනාද කරලා තියන්නේ?? ඇහුවොත් ලංකාවේ නොදන්නා ප-ක් නැහැ හැබැයි අතේ සතේ නෑ.. කතාව ලංකාවේ මහින්දට පඩයක් ගියත් දන්නවා වගේ. හැබැයි හරි එකෙක්ට අහු උනාම පු-ත් පලලා බයිට් වෙලා ගූ ගාගෙන යන්නේ. මතක ඇති නේ (විනිල් මැණික්) ගැන කතා කරන්න ඇවිල්ලා ගු ගාගෙන නාගෙන දිව්වා.. අන්න ඒ වගේ තමයි. තොගේ බඩ විතරයි වැඩ කරන්නේ මොලේ වැඩ කරන්නේ නැහැ. අහ් සොරි සොරි මොලේ තියනවා පිහිටි ප්‍රදේශය තමයි අවුල.

    අර ආර් ගර්ල් කියන පොඩි කෙල්ලට මල් කඩන්න ගිහිල්ල අහගත්තා දේ මතකයි නේ.. "චි අන්කල් මම තාම ඉගෙන ගන්නවා"

    බඩ මහතා පුක සුමට මල් බබා ලොල්
    :rofl::rofl::rofl::rofl:

    images
    :D:rofl:
     
    ඕකා උපන් ගෙයි මෝඩයෙක් බන්,
    ආසම වාහනේ ත්‍රෙඩ් එකට මම ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් දැම්මාම මු කියනවා කැම්පස් ගියේ නැති මුගේ ලොක්කට එකේ අලුත්ම වර්ෂන් එක තියනවලු,
    බලහන්කො මුගේ මොලේ තරම
    මුට ජීවිතේට ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් තියා ඩිස්කවරි බයික් එකක්වත් ගන්න බැහැ
    ඌ වෙන මිනිහෙක්ට කඹුරන හිඟන්නෙක්
    උගේ ලොක්ක ඒ සල්ලි හොයා ගත්ත විදිහ වැදගත් නැහැලු
    ඌ කැම්පස් නොගිය එකලු වැදගත්
    අනේ මෙහෙමත් ගොබ්බ පොනයෙක්
     
    • Like
    Reactions: Sri_Sampath

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මන්දා මේවට මොනා කියන්නද කියල............ කට්ටියම මාව gangbang කරලා වගේ........ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    niyama talka

    Originally Posted by mmaxx
    මගේ වැරැද්ද. බුද්ධාගම ගැන තර්ක කරන්න එනකොට මම හිතන් හිටියේ සහෝදරයා බුද්ධාගමේ කියල. එකයි කියපු දේවල් වලට මට තරහ ගියේ. නැත්නම් මම කතා කරන්න එන්නේ නෑ. මොකද ඔයා මෙතනටවත් මේ thread එකටවත් අදාල කෙනෙක් නෙමෙයි.

    මම කවදාවත් කතෝලික ආගමේ දේවල් ගැනවත් bible එක ගැනවත් තව කෙනෙක් එක්ක argue කරන්න යන්නේ නෑ. මගේ දැනුමට හා සිතුම් වලට පටහැනි දේවල් ඕන තරම් බයිබලේ තිබුනත් මම කවදාවත් ඒවා හෑල්ලුවට ලක් කරන්න ගියේ නෑ. මොකද ආගමක් කියන්නේ පොතක ලියල තියන දෙයක්වත් සර්වබලධාරී දෙවියෙක් කියපු වචනයක්වත් නෙමෙයි මගේ විස්වාසය හැටියට.

    ආගමක් කියන්නේ ඒක අදහන මිනිස්සු. මම කතෝලික ආගමට හා අනෙක් ආගම් වලට ගරු කරනවා. ඒ කියන්නේ මම බ්යිබලයටවත් කුරානයටවත් ගරු කරනවා කියල නෙමෙයි. මම ගරු කරන්නේ ඒ මිලියන ගානක් ජනතාවගේ ඒ අයගේ ආගම ගැන තියන විශ්වාසයට.

    මම බයිබලය කියවල තිබ්බත් කවදාවත් මගේ දැනුම බයිබලය විශ්වාස කරන කෙනෙක් එක්ක සසදන්න යන්නේ නෑ. ඒක ඒ විශ්වාස කරන කෙනාට කරන අගෞරවයක් වගේම තමන්ගේ නොදැනුවත් කම පෙන්වීමක්.

    බුද්ධාගමට අනුව ඕන කෙනෙක්ට ඒ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අනෙක් ආගම් වල නැති දෙයක් ඒක. අතීතයේදී කවදාවත් බුද්ධාගම ගැන ප්‍රශ්න කලා කියල කාටවත් මරණ දණ්ඩනය දීල නෑ. අන්‍යාගමික උනත් සහෝදරයාටත් ඒ අයිතිය තියනව බුද්ධාගමේ.

    ඒත් මෙහෙම මෙතන කතා කරන එක වයිරය පතුරුවන්න හේතු වෙනවා නේද? අනික සදාචාර සම්පන්න දෙයකුත් නෙමෙයි. මේක දැකල අනික් අය කතෝලික ආගමට බනින්න ගත්තම ඔයා ඔයාගේ ආගමටම බැනගත්ත වගේ දෙයක් නේද වෙන්නේ? සහෝදරයා මොකක් හරි පටු අදහසකට මේක කරනවානම් මම අනුකම්පා කරනවා ඔයා ගැන.

    අනික් ආගම් හෑල්ලුවට ලක් කරන්න උත්සහ කරන්න කලින් තමන්ගේ හදවතේ තියන බයිබලය පෝෂණය කරන්න. ඒක ඔයාටත් හොඳයි, කතෝලිකයන්ටත් හොඳයි, ලෝකේ ඔක්කොටම හොඳයි.

    මම හිතෙනවා එළකිරියේදී හා ජීවිතයේදී සහෝදරයාගේ හිත රිදෙන දේවල් වෙලා ඇති. මනුස්සයෙක් වශයෙන් මට දෙන්න පුළුවන් එකම උපදෙස තමයි වයිරයෙන් වයිරය නොසන්සිදේ කියන එක.

    ජය වේවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,707
    12,740
    113
    පිස්සු පුසා;15195630 said:
    ඕකා උපන් ගෙයි මෝඩයෙක් බන්,
    ආසම වාහනේ ත්‍රෙඩ් එකට මම ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් දැම්මාම මු කියනවා කැම්පස් ගියේ නැති මුගේ ලොක්කට එකේ අලුත්ම වර්ෂන් එක තියනවලු,
    බලහන්කො මුගේ මොලේ තරම
    මුට ජීවිතේට ලෑන්ඩ් රෝවර් දිස්කවරියක් තියා ඩිස්කවරි බයික් එකක්වත් ගන්න බැහැ
    ඌ වෙන මිනිහෙක්ට කඹුරන හිඟන්නෙක්
    උගේ ලොක්ක ඒ සල්ලි හොයා ගත්ත විදිහ වැදගත් නැහැලු
    ඌ කැම්පස් නොගිය එකලු වැදගත්
    අනේ මෙහෙමත් ගොබ්බ පොනයෙක්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    aiyo anathaya oka NDT karala Engineer wechcha ekaklu.wena rataka edan lankawata loku sewayak karanawalu.e unata denne ponzi talk:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :sorry:
    කොහෙද අහක තියෙන ගූ බාල්දියකට පයින් ගැහුවනෙ... උඹ කියපු දේ අහුවනන් ඉවරයි...
    එක තම්යි කියන්නෙ හිතවත් මිත්‍රයන් දෙන උපදෙස් පිලි පදින්න කියලා:D උබ උනත් ඔන කමින් ඔය තත්වෙට වැටුනෙ නැහැ ෆෙක් පොන්නයො දෙන්නෙක් තුං දෙනෙක් උබලට රිදෙන විදියට ආගමට අපහාස කරා එකෙන් උනෙ උබ රැවටුන එක උන්ගෙ අරමුණ උනෙත් කොටවන එක
    මම එක දැක්කා දැක්ක නිසා තම්යි උබට එ දවස්වලම කිවුවෙ මචන්:sorry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :sorry:

    එක තම්යි කියන්නෙ හිතවත් මිත්‍රයන් දෙන උපදෙස් පිලි පදින්න කියලා:D උබ උනත් ඔන කමින් ඔය තත්වෙට වැටුනෙ නැහැ ෆෙක් පොන්නයො දෙන්නෙක් තුං දෙනෙක් උබලට රිදෙන විදියට ආගමට අපහාස කරා එකෙන් උනෙ උබ රැවටුන එක උන්ගෙ අරමුණ උනෙත් කොටවන එක
    මම එක දැක්කා දැක්ක නිසා තම්යි උබට එ දවස්වලම කිවුවෙ මචන්:sorry:

    :rolleyes::rolleyes: Hmmm..................... හරිම මාන්ජමික සිද්දිය...... ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කොහොමත් මෙතන ආගම ගැන ජාතිය ගැන දේශපාලනේ ගැන සෙක්ස් ගැන කතා කරන්න එන ගොඩක් අය අවරුදු 16 වත් පැනල නැති උන් (මැට්ට වගේ උන් ) :P ඉතින් මේ අය දාන පොස්ට් දැක්කම මට වෙලාවකට හිනා යනවා :rofl: හොඳම දේ මේ වගේ අයව මග ඇරලා ඉන්න එක මිසක් එයාල එක්ක වාද කරන්න යන එක නෙවෙයි :cool: නැත්තං වෙන්නේ අපිත් එයාලගේ තැනට වැටෙන එක :P බුදුහාමුදුරුවොත් දර්මය දේශනා කරලා තියෙන්නේ එක තෙරුන් ගන්න මොලයක් තියෙන අයට විතරයි, එහෙම නැති අයට දේශනා කරලා නෑ මොකද එකෙන් වෙන්නේ හරියට හිල් වෙච්ච කලේකට වතුර දානවා වගේ වැඩක් නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කලේ එයාගේ මොලේ අත්දැකීම්, වැඩි වෙනකන් ඉවසල ඉදල පස්සේ දර්මය දේශනා කරපු එක :D

    :yes::yes::yes:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මගෙනං පුද්ගලික අදහස අපි හිතන්න ඕනේ බුදුහමුදුරුවොන්ගේ ජිවිතේ ගැන නෙමේ උන්වහන්සේ දේශනා කරපු දේවල් ගැන.පුද්ගලිකව මටත් විශ්වාස කරන්න බෑ සිද්ධාර්ථ කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දා.. ඒ වෙලාවේ නෙලුම් මල් 7 ක් පිපුනා වගේ දේවල්.... නමුත් මේ ධර්මය හරියටම හරි... මගේ ජිවිතේ පුද්ගලිකව මටම ඕන තරම් අත්දැකීම් තියෙනවා මං කරපු නරක දේවල් මට පලදීපු......... ඒ නිසා මන් ඒවා පිලිගන්නවා....... ඒ වගේම බවුතික දේවල් වලට අලුනම ඒවා නැති වෙද්දී කොච්චර දුකද කියන එකත් ........ මම ජිවත් වෙන්නේ එකම දෙයක් ඔලුවේ තියාගෙන......... what goes around comes around............
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මගෙනං පුද්ගලික අදහස අපි හිතන්න ඕනේ බුදුහමුදුරුවොන්ගේ ජිවිතේ ගැන නෙමේ උන්වහන්සේ දේශනා කරපු දේවල් ගැන.පුද්ගලිකව මටත් විශ්වාස කරන්න බෑ සිද්ධාර්ථ කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දා.. ඒ වෙලාවේ නෙලුම් මල් 7 ක් පිපුනා වගේ දේවල්.... නමුත් මේ ධර්මය හරියටම හරි... මගේ ජිවිතේ පුද්ගලිකව මටම ඕන තරම් අත්දැකීම් තියෙනවා මං කරපු නරක දේවල් මට පලදීපු......... ඒ නිසා මන් ඒවා පිලිගන්නවා....... ඒ වගේම බවුතික දේවල් වලට අලුනම ඒවා නැති වෙද්දී කොච්චර දුකද කියන එකත් ........ මම ජිවත් වෙන්නේ එකම දෙයක් ඔලුවේ තියාගෙන......... what goes around comes around............

    ahh karmaya saha wipaaka..... das idiriye sathya wemin pawathiii:yes::yes:
    man waradak kala ekata wipakath pereda hambuna. anik ekaala kala waradi walata unta apu wipaaakath bala bala innawa man:baffled::baffled::eek:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,594
    1,541
    113
    :lol: kari kurusa karayo,,salli walata agama pawa dunna un,, unge paramparawen ena un thamnge amma wunath wikinanawa salli walata
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ee monada ban me... man A/L uth fail anika lankawe inne.... :P:P

    එහෙනම් උඹ කිව්වෙ රටට සතයක් ණය නෑ පොඩි කාලෙ ඉඳන් international schools වලින් ඉගෙනගෙන A/L නොකර pvt uni ගිහින් රටට බරක් නොවී ඉන්න එකෙක් කියල??
    :rofl::rofl: