Android පන්තිය ජුලි 7
මම ඔයාල හැමෝටම දැනුවත් කරා අපි කරන්න යන Android පන්තියක් ගැන..ගොඩක් ය නැව
ත නැවතත් PM කරලා අහල තිබුන විස්තර ගැන..එළකිරි යහළුවන්ගේ පන්තිය.. අපි ජුලි මාසේ හත් වෙනිදා...ජුලි හතයි.. කියාගෙන ආරම්භ කරන්න සියලු වැඩකටයුතු සුදානම් කරලා තියෙන්නේ.එදා ඉදන් අපේ Android ඇතුළු Advance Technologies සම්බන්දයෙන් වැදගත් පාට මාලා රැසකට ඔයාලට එකතු වෙන්න පුළුවන්.. පලවෙනි පියවර එහෙනම් 2013.ජුලි මස හත් වන ඉරිදා .. ආරම්භ වෙන්ව..අපිත් එක්ක ලිය පදිංචි උන සියලුම අයට අපි දුරකථන මගින් දැනුවත් කරන්නම්..ඔයාලගේ වෙලාව සහ.. ඉදිරි පති ගැන...ඒ වගේම


තවත් මේ අව්ස්ත්වාවට එකතු නොවුන ය එකතු වෙන්න..පුළුවන් අපිට කතා කරලා ලිය පදිංචි වෙලා


මීට අමතරව මුලික programming දැනුමක් නොමැති අයට විශේෂ පන්තියක් සුදානම් කරන්න අදහසක් තියනව.. ඉල්ලීමක් අපු නිසා.. ඒ සදහාත් එකතු වෙන්න පුළුවන් ... කලින් ත්රෙඅඩ් එක මම Quote කරලා දානව නොදැකපු අයට බලා ගන්න.. ඉදිරියටම අපි එක්ක රැදිලා ඉන්න.පලවෙනි පන්තිය අවසන් උන ගමන් කටියගේ අදහස් එක්ක thread එකක් දානම්.. හොද නොහොද ගැන..


ඒ වගේම GTRZ සහෝදරයාටත් මන් විශේෂ ස්තුතිය පුද කරනවා..

මේක වෙලාවක් කරන් ..මේ වගේ දැනුවත් කිරීමක් කරන්න අවස්ථාව ලැබුනේ මේ වගේ ෆෝරම් එකක් පවත්වාගෙන යාම නිශනේ.. එළකිරි යාලුවෝ හැමෝටමත් ස්තුත්යි..අපිට සුබ පතපු අපිත් එක්ක එකතු උනතවත් කැමති ය දිගටම එකතු වෙන්න කියල අරදනා කරනවා.. එළකිරි..



මචං අපි අලුත් වැඩකට අත ගහන්නයි යන්නේ .. ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් මේකට.. පළවෙනියෙන්ම අපි පටන් ගන්න ඉන්නේ Android Developing .. මම නම් Lectures වලට සම්බන්දයක් නැහැ.. මේ සම්බන්දයෙන් සම්පුර්ණ වගකීම දරන්නේ මේ ගැන හොදින්ම දැනුවත් කමක් තියන පුද්ගලයෙක්. ඒ ගැන මම වග කියන්නම් ..![]()
වැඩේ පටන් ගන්න ඉන්නේ ඊලග මාසයේ පලවෙනි සතියේ..ඕනෑම මට්ටමක කෙනෙක්ට එකතු වෙන්න පුළුවන් මේ ගැන උනන්දුවක් තියන.![]()
මුලික වශයෙන් වෙනස් විදිහට කරණ පන්තියක් තමයි මෙතන යන්නේ..Hardware part එකක් සම්බන්ද කරණ එකටත් මුලික අවස්ථව දෙනවා මේ පන්තියේදී අපි.ඒ වගේම Android Developing සම්බන්දයෙන් ඇති වෙන ඕනෑම ගැටලුවකට ඔයාලට අපිත් එක්ක විසදුම් ලබා ගන්න පුළුවන් කියන එකට මන් වග කියනව..
අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ එක කණ්ඩායමකට ළමයි 10යි . ඒ 10 ත් අපි හදා ගන්නේ දැනුම විමසල බලලා.එතකොට එකටම අදාල වෙන විදිහට පන්තිය පවත්වන් යන්න පුළුවන් හන්ද...
පලවෙනි දවස සම්පුර්ණයෙන් නොමිලේ.. එදාට ඇවිත් තීරණය කරන්න පුළුවන් අපහු පන්ති එනවද
නැත්ද කියල..කාටවත් බලු වැඩක් කරන් නැහැ අපි..ඒ හන්දම තමයි පලවෙනි දවස නොමිලේ තියෙන්නේ.. දවස් 5ක් පුරා සම්පුර්ණයෙන් පන්තිය පැවැත්වෙනවා..දවසකට පය 4 ගානේ. උනන්දුව මත වෙලාව වෙනස් වෙන්න පුළුවන්..
පන්ති තියෙන්නේ මහරගම .. තව දෙයක් මුදල් අපහසු තාවයක් මේ වගේ දෙයකට එන්න බැරි එළකිරි යාලුවෙක් ඉන්නවනම් මට ඒ ගැන කියන්න..කිසිම අව්ලක් නැහැ.අපිට වටින්නේ..මුදල් නෙමෙයිමිනිස්සු
එහෙනම් තව විස්තර කතා කරලා දන ගන්නත් පුළුවන්.. ලංකාව වෙනස් කරන්න හදන පියවරේ තක්ෂණික අතින් ලොකු සේවාවක් කරන්නයි අපි මේ වැඩේ ඇත්තටම පටන් ගත්තේ.ඒ වගේම අපේ දැනුම් අපිටත් අනාගත ආයෝජනයක් කර ගන්න..
පන්තියේ වටිනා කම සම්පුර්න මුදලම රුපියල් 6500.00 විශේෂ දෙයක් තියනව. එළකිරි යාලුවෙක් කියල කතා කරලා register වෙනවනම්.. 30% වට්ටමක් දෙනවා.. ඒ කියන්නේ කිරියේ අයට රුපියල් 4550.00වැටෙන්නේ..ඒක මගෙන් ..එළකිරි කට්ටියට විතරමයි.(මුදල මත මේකේ වටිනා කම මනින්න එපා..දැනුමක් ලැබුනේ නැත්නම් මුනට බැනල මුදල් ඉලන්න දෙන්නම්
වගකීමෙන් ඒක කියනව මන්.ඉක්ම්නින් අන්තර්ගතයත් දාන්නම්..මුදල් අරගෙන මේ දැනුම දෙන්නේ වැඩයට වටිනාකමක් දෙන්න.. අපි ලග තියන දැනුම බෙදා ගන්න..)
බම්ප් එකක් වත් දාල උදව් කරන්න.. කියල අනිත් එළකිරි සෙට් එකෙන් මම ඉල්ලනවා.. සුබම සුබ දවසක් .. එහෙනම් හමු වෙමු ..![]()
මුලික Programming ගැන දැනුවත් කමක් තියන ඕනෑම කෙනෙක්ට අපි එක්ක එකතු වෙන්න පුළුවන්..මොකද අපි මුල ඉදන්ම Android ස්ථාපනයේ ඉදන්ම ඔයාලට පටන් ගන්නවා උගන්වන්න ..
මේ තියෙන්නේ උදාහරණයක් අපි කරපු Hardware & Android Combination
![]()
Course Content
XML Handling & Main UI Design via ADT Bundle and Configuration of Eclipse IDE.
Advanced Graphical Interface Designing via XML Tag Defining.
Giving Various Features for developed Application via Permission of Android Manifest.
Developing Live Mind Testing Application using encouraging & enthusiastic Theories.
Using Basic and Advanced UI Components as Toast ,Google Map etc.
Using Advanced & Industrial Technologies as Bluetooth API.
Real and Live Hardware Practical Based Application Development.
පලවෙනි දවස සම්පුර්ණයෙන්ම නොමිලේ .. Android පිළිබදව මුලික දැනුමක් අනවශ්යයි.10 දෙනෙකුගේ කණ්ඩායමක් විදිහට වැඩේ පටන් ගන්නේ.FIX date නැහැ.පහසු විදිහට Class Arrange කර ගන්න පුළුවන්.
හැමෝටම සුබම සුබ දවසක් ...
මෙන්න කලින් දාපු අර ත්රෙඅඩ් එකේ ලින්කුව..
Last edited:




