නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:rofl: dan me nidiyannati seen ekata wada anith story eka thama nagala yanne :P
අපි කොච්චර අහිංසක විදිහට ජීවත් වුනාද ... කොහෙද .. ඒකත් හවු වුනානේ :baffled::baffled::baffled:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
hari shook husbanda
wife gen ahala okkoma karanne :rofl:
එහෙම තමයි ... අපි අතර හොර නෑ , බොරු නෑ , වංචා නෑ :D:D:D
ඇස් වහ වදීද දන්නෙත් නෑ මේවා කියන්න ගිහින් :baffled::baffled::baffled:
 
U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මේ.... කට්ටිය එහෙනං අපි යනවා .....
අපිටත් කියලා පුද්ගලික ජීවිතයක් තියෙනවනේ ;););)
සුභ good night එකක් වේවා
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ.... කට්ටිය එහෙනං අපි යනවා .....
    අපිටත් කියලා පුද්ගලික ජීවිතයක් තියෙනවනේ ;););)
    සුභ good night එකක් වේවා
    :baffled:
    parissamin oka ekka :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    dinukata nangila innawada :nerd:
    I wanna know that too :P
    :rofl::rofl:
    :rofl: dan me nidiyannati seen ekata wada anith story eka thama nagala yanne :P
    :rolleyes::rolleyes:
    කතාවේ රසය හීන කරන්න නරකයි ....
    ඒක නිසා කියන් නෑ ;););)
    ශෝයි... මට වගේම මොළේ තියෙනවා :rofl:
    hari shook husbanda
    wife gen ahala okkoma karanne :rofl:
    බැඳලම බලපන් රඟේ තේරෙයි එතකොට :oo::oo:
    අපි කොච්චර අහිංසක විදිහට ජීවත් වුනාද ... කොහෙද .. ඒකත් හවු වුනානේ :baffled::baffled::baffled:
    ඔයා තමා පරිප්පුවක් ඇදලා අරන් වැඩේ දෙල් කරගත්තේ. :baffled::baffled:
    කතාව ඉස්සරහට දැනගන්න පුළුවන් වෙයි .... දිගටම කියවන්න :lol::lol::lol:
    :angry::angry:
    එහෙම තමයි ... අපි අතර හොර නෑ , බොරු නෑ , වංචා නෑ :D:D:D
    ඇස් වහ වදීද දන්නෙත් නෑ මේවා කියන්න ගිහින් :baffled::baffled::baffled:

    අනිවා වදිනවා. දුවලා ගිහින් ලිපට මිරිස් කරල් දෙක තුනක් දාලා එන්න :P:P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    මේ.... කට්ටිය එහෙනං අපි යනවා .....
    අපිටත් කියලා පුද්ගලික ජීවිතයක් තියෙනවනේ ;););)
    සුභ good night එකක් වේවා
    ගුඩ් නයිට් වේවා එහෙනම්. මෙතනත් ගුඩ් නයිට් කිව්වා කියලා තරහාවෙයිද දන් නෑ :sorry::sorry:
    fury මගුල් නටන්නේ නැතුව කතාව දාපන්කෝ.අනිත් එවුන් කතා ලියන්නේ නැතුව මේකට කතාව ලියන්න කියපල්ලකෝ. :angry::angry::angry::angry::angry::angry:
    හරි රෙද්දෝ....ලියනවා මේ.... ලියලා ඉවර වුනාම දාන්නම් :angry::angry:
    :baffled:
    parissamin oka ekka :P
    යකෝ මම එයාව පරිස්සම් නොකර වෙන කවුරු පරිස්සම් කරන්නද?? :angry::angry::rolleyes::rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ada ekak danawada? :confused:
    oka hena diga nisa ikmanata dapan ban
    mekath home page eke damu api :cool: GT ekka talk karannada?

    අද බෑ හෙට තමා ආයේ දාන්න වෙන්නේ....මේ..... යකොව්.... ලියනවා කියලා නොකා නොබී ලියන්නද??? :angry::angry: දැන්ම එපා. මගේ වෙන පොඩි අයිඩියා එකක් තියෙනවා. වැඩේ කරන්න බෑ මේ රෙද්ද PS වල Rsinglish හරියට වැඩ නෑ. නැත්තම් සුපිරි වැඩක් කරන්න තිබ්බා :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අද බෑ හෙට තමා ආයේ දාන්න වෙන්නේ....මේ..... යකොව්.... ලියනවා කියලා නොකා නොබී ලියන්නද??? :angry::angry: දැන්ම එපා. මගේ වෙන පොඩි අයිඩියා එකක් තියෙනවා. වැඩේ කරන්න බෑ මේ රෙද්ද PS වල Rsinglish හරියට වැඩ නෑ. නැත්තම් සුපිරි වැඩක් කරන්න තිබ්බා :yes::yes:
    uba meke love kara kara inna wele kathawa iwara wenakan liyanna tibba :rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    uba meke love kara kara inna wele kathawa iwara wenakan liyanna tibba :rolleyes:

    ලොල්. බොට කතාවක් ලියන්න ගත්තම තේරෙයි. යකෝ මේ 24 පැයේ ඒකම ලියන්න බෑ බං :angry::angry: මූඩ් එකක් තියෙන්න ඕනේ. හොඳ අයිඩියාස් වැඩ කරන්නේ එතකොට :P
     
    Status
    Not open for further replies.