දුගද දැනී.....( අප්සට් ගී - 07)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුගද දැනී.....( අප්සට් ගී - 07)

    අවවාදයයි.. කියවීමෙන් ආහාර අරුචිය,වමනය වැනි අප්‍රියතා ඇති අය සහ ආහාර ගනිමින් මෙය කියවන අය කියවීමෙන් වලකින්න..
    බුක්මාර්ක් කොට.. පසුව කියවන්න :yes: :rofl:

    ( මුල් ගීය- සුවද දැනී....)

    දුගද දැනී.......දැනී....දැනෙනවා.......
    මෙදා... වැසිකිලියේ................
    අළුත් බුවෙක් දෝ මේ............
    නහය කහනවා..ඉන්න බැරි තැන...
    බෝඩිමේ ජනෙලුත්...විවර කෙරුවා
    දිව ගිහින්......................

    දුගද දැනී.......දැනී....දැනෙනවා.......


    ඊයේ අළුතෙන් ආපු එකෙක් නේ...
    ටොයිලට් එකේ ඉන්නේ...
    හෙමිහිට ඇවිදින් මිදුල ලගදි මට..
    ඊයේ හමුවූවා...........
    බෝ... ඩිමේ.................
    ඉන්න බෑ මට..නං.................

    දුගද දැනී.......දැනී....දැනෙනවා.......

    රෑට රෑට එන පාප පාප මිත්තරයෝ............
    පාටි පාටි දමලා යන්නෝ................
    කොත්තුවේ...... ඒ.... ඒ.... ඒ...
    රෑ බඩ පිරිලා.... උදයට බඩ යන...
    කොත්තුවේ...........ඒ..................
    වතුර බාල්දියක් දෝත දරා මං..
    බලා ඉන්නෙ උඹ එන තුරා......
    අපිටත් ජීවන බර තියේ......
    තොට වාගේ.................
    බෝ... ඩිමේ.................
    ඉන්න බෑ මට..නං.................


    දුගද දැනී.......දැනී....දැනෙනවා.......

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට පට්ට බං.. එළකිරි තමයි
    11.gif

    දුගද දැනී දැනී දැනෙනවා...........:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෑට රෑට එන පාප පාප මිත්තරයෝ............
    පාටි පාටි දමලා යන්නෝ................
    කොත්තුවේ...... ඒ.... ඒ.... ඒ...
    රෑ බඩ පිරිලා.... උදයට බඩ යන...
    කොත්තුවේ...........ඒ..................

    අවාසනාවට ඇත්ත කතාවක්.....මෙහෙම දේවල් නම් මටත් වෙලා ති‍යනවා කි‍යහන්කෝ.......:baffled::baffled::baffled:

    සින්දුව නම් පට්ට මචන්.......:rofl::rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    පට්ට පට්ට බං.. එළකිරි තමයි
    11.gif

    දුගද දැනී දැනී දැනෙනවා...........:rofl:

    පට්ට පට්ට බං.. එළකිරි තමයි
    11.gif

    sachith19920726 ගෙ දුගද දැනී දැනී දැනෙනවා...........:rofl:

    අඩෝ පට්ටයි බං.. අනිත් සිංදු වගේම තමා..:love:
    මෙතනත් ඉන්නවා ඔය වගේ එකෙක්..:rofl:

    :oo::oo::oo::oo::oo:-20
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry::rofl:

    රෑට රෑට එන පාප පාප මිත්තරයෝ............
    පාටි පාටි දමලා යන්නෝ................
    කොත්තුවේ...... ඒ.... ඒ.... ඒ...
    රෑ බඩ පිරිලා.... උදයට බඩ යන...
    කොත්තුවේ...........ඒ..................

    අවාසනාවට ඇත්ත කතාවක්.....මෙහෙම දේවල් නම් මටත් වෙලා ති‍යනවා කි‍යහන්කෝ.......:baffled::baffled::baffled:

    සින්දුව නම් පට්ට මචන්.......:rofl::rofl::rofl:
    උඹේ බෝඩිමේ පොටෝ දැක්කම වෙන එකක් ලියන්න මතක් උනේ :rofl::rofl:
    11.gif
    තෑන්කූ මචං :D
    kkkkkkkkk
    ;)

    :rofl:

    අඩෝ පට්ටයි බං.. අනිත් සිංදු වගේම තමා..:love:
    මෙතනත් ඉන්නවා ඔය වගේ එකෙක්..:rofl:
    :D තෑන්කූ මචං :D
    :rolleyes: කව්ද යකෝ :rolleyes:

    :shocked: ඉල්ලං තොප්පිය දාගෙන වගේ :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹේ බෝඩිමේ පොටෝ දැක්කම වෙන එකක් ලියන්න මතක් උනේ :rofl::rofl:
    11.gif
    තෑන්කූ මචං :D
    හා හා...... ඔ‍ය මූනු පොතේ දකින දේවල් මෙතන දාන්න එපා බොල......:baffled::baffled::baffled:

    මගේ කලිසම ඔලුවෙන් ගැලෙව්වා වගේ ති‍යේවි......
    :oo::oo::oo:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    බුක්මාර්ක් කොට.. පසුව කියවන්නම් :)