dan me nidiyannati seen ekata wada anith story eka thama nagala yanne
![]()
lol. siraa

dan me nidiyannati seen ekata wada anith story eka thama nagala yanne
![]()

ලොල්. බොට කතාවක් ලියන්න ගත්තම තේරෙයි. යකෝ මේ 24 පැයේ ඒකම ලියන්න බෑ බංමූඩ් එකක් තියෙන්න ඕනේ. හොඳ අයිඩියාස් වැඩ කරන්නේ එතකොට
ado ubata witarada katha liyanna puluwanලොල්. බොට කතාවක් ලියන්න ගත්තම තේරෙයි. යකෝ මේ 24 පැයේ ඒකම ලියන්න බෑ බංමූඩ් එකක් තියෙන්න ඕනේ. හොඳ අයිඩියාස් වැඩ කරන්නේ එතකොට



ado ubata witarada katha liyanna puluwan
mama me kathawa eka episode eken iwara karala dannada? moko kiyanne
me dan liyanawa![]()

සිද්ධි ගැලපෙන්න ඕනේ. එකකට එකක් සම්බන්ධ කරන්න ඕනේ සමහර තැන් වල. ෆ්ලෑශ්බෑක් සීන් වගේ ඒවාත් තියෙනවානේ( මේකෙත් අර දිනුකගේ තාත්තා බනින එකක් තිබ්බේ) ඒ දේවල් ඒ ඒ වෙලාවට තිබ්බේ නැත්තම් කතාවට හිස් ගතියක් එනවා. ලියලා බලපන්. මටත් ආසයි උඹ හිතන එන්ඩින් එක මොනවගේද බලන්න 


දැන් මම එහෙම කිව්වද??? යකෝ කතාවක් ඔහේ ලියලා දාන්නත් පුලුවන්. ඒත් තාත්වික කරන්න නම් ඇත්ත සිද්ධි පාදක කරගෙන (එදිනෙදා) ලියන්න ඕනේ. ඔන්න ඕක හරියට හිතන්න තමා වෙලාව යන්නේසිද්ධි ගැලපෙන්න ඕනේ. එකකට එකක් සම්බන්ධ කරන්න ඕනේ සමහර තැන් වල. ෆ්ලෑශ්බෑක් සීන් වගේ ඒවාත් තියෙනවානේ( මේකෙත් අර දිනුකගේ තාත්තා බනින එකක් තිබ්බේ) ඒ දේවල් ඒ ඒ වෙලාවට තිබ්බේ නැත්තම් කතාවට හිස් ගතියක් එනවා. ලියලා බලපන්. මටත් ආසයි උඹ හිතන එන්ඩින් එක මොනවගේද බලන්න
![]()


mmath asai liyanna mama liyannada![]()

baya welaතෝ ලිය වෙන එකක්. නැත්තම් තෝ නෙතලිව සෙට් කරගනියි

baya wela![]()

තෝ මොනවා කරයිද දන්නේ නෑනේ. ඒ අස්සේ පුෂ්පත් ඉන්නවා 

moko kiyanne okkoma damala ...නෙතලිට නම් මොනවා වුනත් මොකෝ.... ෂෙහාරාතෝ මොනවා කරයිද දන්නේ නෑනේ. ඒ අස්සේ පුෂ්පත් ඉන්නවා
![]()


ekenma![]()
