පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    45% deposit account to a FD or buy a land (fixed for a long time). 25% invest in stocks with proper advice. 20% spend for family and myself. 10% keep in hand for future needs. :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ණය ගෙවනවා මචං.. ඒක තමා කරන්නෙ..

    පල හු@ති යන්න.. බඩු ගගහ වටේ යනවා ඉතිං සල්ලි ඉතුරු වෙයි ඈ.. දැන් තෝ නයටත් බඩු ගහන්න ගත්තද :oo: හැදෙන්නෙ නෑ සහෝ ඕගොල්ලෝ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹලා ඉතිං උපතින්ම සල්ලිකාරයොනේ බං.. :love:
    ලක්ෂ දහය මොකක්ද උඹට..

    මොන අපි ෆට්ට දුප්ප්ත් බන් ඉස්සර දැන් තම්යි ටිකක් ගොඩ ආවෙ කොල්ලොම 3න් දෙනෙක් උන එක හොදට හිටියා :P
    yako dan akkarayak laksha 20k pol :( :lol:
    කලුතර තවම තෙ අක්කරයක් යන්නෙ 8/10 අතර බන් මම කියන්නෙ පොල් ගැනවත් හලාවත කුරුනැගල ගැනවත් නෙමෙ කලුතර ගැන:angry:

    ඔය හොට්ටගෙ කාන්තාර මානසිකත්වය නෙ බං.. :rofl:
    :P:P රිදිලා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ape dada meeta awurudu 10 kalin halawatha pol idamak aran tiyanwa ada machan eke akkarayak laksha 28k watinawalu :lol: ithin hitapan ethana akkara 100+ nam kiyak da kiyala. aragena tiyanne rupiyal lakshayak eka akkarayak :lol: mata oka kiyaddith :eek::shocked: mehema hitiye :lol:

    පර්චස් එකක් ම දැන් කීයක්‌ ද බං :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2.gif
    බොසාගෙ වෙස දුවව සරසන්න වියදම් කරපුවාද?
    2.gif
    නැහැ බං.. ලොකු වැඩ කරන්න ගිහින් පු# බිම ඇනගත්තා පහුගිය කාලෙ.. දැන් මාර සැප..:rofl:
    රත්තරං ලක්ෂ දහය ගානෙ දෙන්න හදනවද දන්නෑ හැමෝටම..:rolleyes:



    පල හු@ති යන්න.. බඩු ගගහ වටේ යනවා ඉතිං සල්ලි ඉතුරු වෙයි ඈ.. දැන් තෝ නයටත් බඩු ගහන්න ගත්තද :oo: හැදෙන්නෙ නෑ සහෝ ඕගොල්ලෝ
    බොන බඩුද බොල.. මාස ගාණකින් ඇඳුමක් ගත්තෙ නෑ.. :( ඉස්සර කරපු මෝඩකම් තමා..:yes: දැන් සුපිරි හිඟන්නෙක් වෙලා ඉන්නෙ.. :love:

    මොන අපි ෆට්ට දුප්ප්ත් බන් ඉස්සර දැන් තම්යි ටිකක් ගොඩ ආවෙ කොල්ලොම 3න් දෙනෙක් උන එක හොදට හිටියා :P
    බොලා තුන්දෙනෙක් හරි හිටියා.. මට එකෙක්වත් නෑනෙ..
    ඔක්කොම රෙද්දවල් කරන්න ඕන මං.. හෙන වැඩ්ඩා වගේ මං තාත්තටත් වැඩට යන්න එපා කිව්වා ඒ කාලෙ.. දැන් එයත් ගෙදර..

    මම නම් තවම ඉස්සර හිටපු තැනම තමා බං මේ හු#තෙ ණය ගෙවලා ඉවර වෙනකං..
    ඔන්න ඊට පස්සෙ මාත් කියන්නං කලින් හිටිය විදියට වඩා ටිකක් ගොඩ ආවා කියලා..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කලුතර තවම තෙ අක්කරයක් යන්නෙ 8/10 අතර බන් මම කියන්නෙ පොල් ගැනවත් හලාවත කුරුනැගල ගැනවත් නෙමෙ කලුතර ගැන:angry:

    ape 7k thiye deniyayen
    ona nam pm ekak daanna .... ;)...
     

    aruna47

    Well-known member
  • කලුතර තවම තෙ අක්කරයක් යන්නෙ 8/10 අතර බන් මම කියන්නෙ පොල් ගැනවත් හලාවත කුරුනැගල ගැනවත් නෙමෙ කලුතර ගැන:angry:

    උබට ගන්න වෙන්නේ මුඩු බිමක් තමයි ඔය ගානට. අලුත් තේ පැල තියෙන එතකොට එකතු කරන්න එන වාහනයට එන්න පුළුවන් පාරක යන්නෙත් ලක්ෂ 14 උඩ.. උබට පැපොල් තමයි ඔය ගානට ගන්න වෙන්නේ අද ලංකාවේ.. අද මිල යන්නේ කළුතර ගම්පහ කුරුණෑගල කියලා නෙම වටිනා කමට :yes::yes:
     

    aruna47

    Well-known member
  • පර්චස් එකක් ම දැන් කීයක්‌ ද බං :rofl:

    අපෝ ගාල්ලේ එහෙම පට්ට ගණන් මචන් තේ වතු. ඊට වැඩිය ලාබෙට මම උතුරෙන් ගන්නවා මුහුද පෙන තැනකින් හොද ඉඩමක්.:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපෝ ගාල්ලේ එහෙම පට්ට ගණන් මචන් තේ වතු. ඊට වැඩිය ලාබෙට මම උතුරෙන් ගන්නවා මුහුද පෙන තැනකින් හොද ඉඩමක්.:rofl:

    :lol::lol::lol: ඔව බං මුස්ලිම් බඩුවක් ගහන් උබට ආතල් එකේ ඉන්න බැරියෑ :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බොන බඩුද බොල.. මාස ගාණකින් ඇඳුමක් ගත්තෙ නෑ.. :( ඉස්සර කරපු මෝඩකම් තමා..:yes: දැන් සුපිරි හිඟන්නෙක් වෙලා ඉන්නෙ.. :love:

    ආඩම්බරයි සහෝ ඔයා ගැන :yes: සල්ලි ටික පොතේ දාගෙන කොහෙන් හරි දුරකින් හොද ගෙයක් එක්ක ඉඩමක් ගත්ත නම් ආතල් එකේ ඉන්නවා..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    10n 8 k + thawa wena salli dala mata hamba wechcha cinnamon nursery eka expand karanawa ...anith 1.5 n full joliyak danawa ..... ithuru 50000n gewal langa thiyana elders home ekata donation ekak denawa .....
     
    Last edited:

    aruna47

    Well-known member
  • :lol::lol::lol: ඔව බං මුස්ලිම් බඩුවක් ගහන් උබට ආතල් එකේ ඉන්න බැරියෑ :lol::lol::lol:

    අනේ මන්දා බන්. නිලා වැලි වලින් එකක් ගන්න බැලුවා එක තම්බියෙක්ගේ. සිංහල හරි දෙමල හරි එකක් හොයනවා මුහුද අයිනේ එකක්.. ලස්සන පොට් එකක් :oo:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අන්න මිනිස්සු.. උඹ මට ණය දෙනකොටම කිව්වනේ එපා කියලා..:love:

    මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න
     
    • Like
    Reactions: maxxaa