නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ලොල්. බොට කතාවක් ලියන්න ගත්තම තේරෙයි. යකෝ මේ 24 පැයේ ඒකම ලියන්න බෑ බං :angry::angry: මූඩ් එකක් තියෙන්න ඕනේ. හොඳ අයිඩියාස් වැඩ කරන්නේ එතකොට :P

    :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලොල්. බොට කතාවක් ලියන්න ගත්තම තේරෙයි. යකෝ මේ 24 පැයේ ඒකම ලියන්න බෑ බං :angry::angry: මූඩ් එකක් තියෙන්න ඕනේ. හොඳ අයිඩියාස් වැඩ කරන්නේ එතකොට :P
    ado ubata witarada katha liyanna puluwan
    mama me kathawa eka episode eken iwara karala dannada? moko kiyanne
    me dan liyanawa :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    :love::love::P
    ado ubata witarada katha liyanna puluwan
    mama me kathawa eka episode eken iwara karala dannada? moko kiyanne
    me dan liyanawa :rofl:
    දැන් මම එහෙම කිව්වද??? යකෝ කතාවක් ඔහේ ලියලා දාන්නත් පුලුවන්. ඒත් තාත්වික කරන්න නම් ඇත්ත සිද්ධි පාදක කරගෙන (එදිනෙදා) ලියන්න ඕනේ. ඔන්න ඕක හරියට හිතන්න තමා වෙලාව යන්නේ :oo::oo: සිද්ධි ගැලපෙන්න ඕනේ. එකකට එකක් සම්බන්ධ කරන්න ඕනේ සමහර තැන් වල. ෆ්ලෑශ්බෑක් සීන් වගේ ඒවාත් තියෙනවානේ( මේකෙත් අර දිනුකගේ තාත්තා බනින එකක් තිබ්බේ) ඒ දේවල් ඒ ඒ වෙලාවට තිබ්බේ නැත්තම් කතාවට හිස් ගතියක් එනවා. ලියලා බලපන්. මටත් ආසයි උඹ හිතන එන්ඩින් එක මොනවගේද බලන්න :P:P
    :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :love::love::P

    දැන් මම එහෙම කිව්වද??? යකෝ කතාවක් ඔහේ ලියලා දාන්නත් පුලුවන්. ඒත් තාත්වික කරන්න නම් ඇත්ත සිද්ධි පාදක කරගෙන (එදිනෙදා) ලියන්න ඕනේ. ඔන්න ඕක හරියට හිතන්න තමා වෙලාව යන්නේ :oo::oo: සිද්ධි ගැලපෙන්න ඕනේ. එකකට එකක් සම්බන්ධ කරන්න ඕනේ සමහර තැන් වල. ෆ්ලෑශ්බෑක් සීන් වගේ ඒවාත් තියෙනවානේ( මේකෙත් අර දිනුකගේ තාත්තා බනින එකක් තිබ්බේ) ඒ දේවල් ඒ ඒ වෙලාවට තිබ්බේ නැත්තම් කතාවට හිස් ගතියක් එනවා. ලියලා බලපන්. මටත් ආසයි උඹ හිතන එන්ඩින් එක මොනවගේද බලන්න :P:P

    :frown::frown:

    mmath asai liyanna mama liyannada :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෙතලිට නම් මොනවා වුනත් මොකෝ.... ෂෙහාරා :love::love: තෝ මොනවා කරයිද දන්නේ නෑනේ. ඒ අස්සේ පුෂ්පත් ඉන්නවා :baffled::baffled: :rofl::rofl:
    moko kiyanne okkoma damala ... ;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,920
    113
    -In Darkness-
    moko kiyanne okkoma damala ... ;)

    :lol::lol: ඔන්න හැබැයි මං නම් නැතෝ

    2745079.jpg
     
    Status
    Not open for further replies.