යාලුවනේ මම ebay එකෙන් ටැබ් එකක් Order කලා ( සිම් දාන්න බැරි එකක්)

ඊයේ මට ඒක තැපැල් කන්තෝරුවෙන් ගන්න කියල එවන සුදු පාටයි රෝස පාටයි කොලේ ආවා.

එකේ තියෙන විදියට මම එකට යන්න ඕන ගාල්ල විදේශ පාර්සල් කාර්යාලයට (තැපැල් කන්ටෝරුවේ). මචන්ලා මට කියනවද එතකොට මේකට බදු එහෙම ගෙවන්න රෙගු කාර්යාල ඒවා තියෙන්නේ කොහෙද කියල.

help me මචන්ලා............