ebay help

NoCall

Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    යාලුවනේ මම ebay එකෙන් ටැබ් එකක් Order කලා ( සිම් දාන්න බැරි එකක්):P:P:P:P

    ඊයේ මට ඒක තැපැල් කන්තෝරුවෙන් ගන්න කියල එවන සුදු පාටයි රෝස පාටයි කොලේ ආවා. :sorry::sorry::sorry::sorry:

    එකේ තියෙන විදියට මම එකට යන්න ඕන ගාල්ල විදේශ පාර්සල් කාර්යාලයට (තැපැල් කන්ටෝරුවේ). මචන්ලා මට කියනවද එතකොට මේකට බදු එහෙම ගෙවන්න රෙගු කාර්යාල ඒවා තියෙන්නේ කොහෙද කියල. :confused::confused::confused::confused:

    help me මචන්ලා............ :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    උබ ඕකේ කිසිවක් ලියන්නේ නැතුව ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදෙස් පාර්සල් ඒකකයට පල
    එතන ය කියයි උබට ඕකේ අත්සන් සහ ඇඩ්රස් ලියල දෙන්න කියල
    එතන කස්ටම් ඔපිසරයෙක් පාර්සලේ ඕපන් කරල බලනවා
    ටැක්ස් ගැහුවොත් ඒවා ගෙවන්නේ ඒතනටමයි බං
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    උබ ඕකේ කිසිවක් ලියන්නේ නැතුව ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදෙස් පාර්සල් ඒකකයට පල
    එතන ය කියයි උබට ඕකේ අත්සන් සහ ඇඩ්රස් ලියල දෙන්න කියල
    එතන කස්ටම් ඔපිසරයෙක් පාර්සලේ ඕපන් කරල බලනවා
    ටැක්ස් ගැහුවොත් ඒවා ගෙවන්නේ ඒතනටමයි බං

    :yes::yes::yes::yes:
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    උබ ඕකේ කිසිවක් ලියන්නේ නැතුව ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදෙස් පාර්සල් ඒකකයට පල
    එතන ය කියයි උබට ඕකේ අත්සන් සහ ඇඩ්රස් ලියල දෙන්න කියල
    එතන කස්ටම් ඔපිසරයෙක් පාර්සලේ ඕපන් කරල බලනවා
    ටැක්ස් ගැහුවොත් ඒවා ගෙවන්නේ ඒතනටමයි බං

    Thanks macho:D:D:D:D:D:D