නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..:oo:
    ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න :cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    sankapalayo api liyamuda kathawa :P mu one na :rofl:
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    ආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..:oo:
    ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න :cool:

    sirawata man kalin oya kathawa kiwwa bn ahanne nane :angry::angry::angry::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ado fury tho oka damme nathnam mama araka danawa :angry:

    ශෙහාරා සහ මව අතර වූ දබරය ගැන කිසිත් නොදත් දිනුක තම කාමරයට වී කල්පනා කරන්නට විය, හෙට තමාගේ ඉරණම විසදෙන දිනයක් බව ඔහු දැන සිටියේය.
    හෙට උදෙන්ම නැගිට ජෙරාඩ් මහතා පැමිනීමට පෙර නිවසින් පිටත් වියයුතුය. එහෙත් නෙතලි උදෙන්ම තමා බලාපොරොත්තුවෙන් සිටිනබව ඔහු දනී, ඔහු නොපැමිනියහොත් ඇයට කුලී රියක නැගී තම ගමන යාමට සිදුවනු ඇත.
    නැවතත් ඔහු නෙතලි ගැනම සිතන්නට විය, ඇගේ තියුනු දෙනෙත්, ඕනෑම කෙනෙකු වශී කරන ඒ සිනහව හෙට පටන් ඔහු.............

    ituru tika nodanna nam oka ikmanata dapan :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    "දිනුක"
    සිහිනෙන් මෙන් තමාට ඇසුනු ඒ සියු..:rofl::rofl::rofl:
     
    ado fury tho oka damme nathnam mama araka danawa :angry:

    ශෙහාරා සහ මව අතර වූ දබරය ගැන කිසිත් නොදත් දිනුක තම කාමරයට වී කල්පනා කරන්නට විය, හෙට තමාගේ ඉරණම විසදෙන දිනයක් බව ඔහු දැන සිටියේය.
    හෙට උදෙන්ම නැගිට ජෙරාඩ් මහතා පැමිනීමට පෙර නිවසින් පිටත් වියයුතුය. එහෙත් නෙතලි උදෙන්ම තමා බලාපොරොත්තුවෙන් සිටිනබව ඔහු දනී, ඔහු නොපැමිනියහොත් ඇයට කුලී රියක නැගී තම ගමන යාමට සිදුවනු ඇත.
    නැවතත් ඔහු නෙතලි ගැනම සිතන්නට විය, ඇගේ තියුනු දෙනෙත්, ඕනෑම කෙනෙකු වශී කරන ඒ සිනහව හෙට පටන් ඔහු.............

    ituru tika nodanna nam oka ikmanata dapan :P

    :rofl::rofl:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83

    දිනුක හිටි හැටියේ තිගැස්සී බැලුවේ යම් කිසිවෙක් තම කාමරය අසල හිදිනා බව දැනගැනීමෙන් අනතුරුවයි. "කව්ද ?" යනුවෙන් දිනුක මිමුනුවේය. දිනුක මේ මේ මම....!
     
    .......ඔහුට යලි දැකිය නොහැකි වනු ඇත. මින් පෙර නොදැනුනු අමුත්තක් දැන් දැන් ඔහුගේ සිත තුළ දළුලයි. මෙම නිවස හැරයාමට ඔහුට කිසිදු උවමනාවක් නැත, එහෙත් ෂෙහාරාගේ හිතුවක්කාර වැඩ නිසා ඔහුට අන් මගක් ඇත්තේද නැත. එකම පවුලේ සහෝදරියන් දෙදෙනගේ වෙනස් හැසිරීම ඔහුට ගැටලුවක් විය. මෙවන් සිතුවිලි අතර අතරමන් වූ දිනුකට නොදැනුවත්වම නින්දගියේය.

    mokada kiyanne uba danawada mama dannada :P
     
    :lol: රචකයො ගොඩයි :rofl:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    දිනුක හිටි හැටියේ තිගැස්සී බැලුවේ යම් කිසිවෙක් තම කාමරය අසල හිදිනා බව දැනගැනීමෙන් අනතුරුවයි. "කව්ද ?" යනුවෙන් දිනුක මිමුනුවේය. දිනුක මේ මේ මම....!

    පුෂ්පා..! :baffled:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    kathawa danne nathi ekata u_knw_me thama waga kiyanna one :angry::angry::angry::angry:
    හරි හරි ඉතින් මම ඊයේ කියන්න තමයි dinner එකට එක්කන් ගියේ .... ඒත් ඉතින් ඒ වෙලාවට කාටද ඕව මතක් වෙන්නේ ;);););)
    ඉවර වෙලා මම කිව්වා අද ලියමු කියල ... අද නං දෙයි .... බය වෙන්න එපා :rofl::rofl::rofl:
    යූ නෝ මීට එක එක ඒවා කියලා අහුවෙනවා නෙමෙයි. බෑන් කරන්න සිද්ධවෙයි උඹව :angry::angry:
    බලන්නකෝ පොඩ්ඩ එහාට මෙහාට වෙන්න බෑ නේ :confused::confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,915
    113
    -In Darkness-
    මගේ :love:
    eka lassanai mekata wada :oo: thaama liyala iwara naalu 3yrs idala liyanne... eka paara daanna inne okkoma tika
    ආහ්... අර 2010 පටන් ගත්ත එක. ඒක තව තියෙනවා ලියන්න :oo:
    ehenam ithin jeewitha kathawa wenna eti furiyage :rofl:
    නෑ කියන්නත් බෑ. ඔව් කියන්නත් බෑ. දෙකක සංකලනයක් :P:rofl:
    තෑන්ක්ස් :)
    ආපෝ මේ රචකයත් එක්ක බෑ .. මූ කථාව පෝස්ට් කරන්නෙ හෙමිං හෙමිං..:oo:
    ඇයි මූට බැරි වෙන වැඩ ඔක්කොම නතර කරලා.. දවසකට කොටස් 3 ගානෙ හැමදාම දාන්න :cool:
    :oo::oo: හිටු දානකන් ටිකක් ඉවසලා කරලා. රචකයෙක් වශෙන් උඹත් දන්නවා ඇතිනේ මේ ගැන :rofl::rofl:
    sankapalayo api liyamuda kathawa :P mu one na :rofl:
    :angry::angry: තෝ ලිව්වොත් ලියයි මෙව්වා කතාවක් :P:P
    fury online innawa enna na matta
    මේ මට නින්ද ගිහින් හිටියේ. මම දවල්ට PC එක off කරන්නේ නෑ. ඒ නිසා ඔන්ලයින් හිටි පමණින් වැරදි නිගමන වලට එන්න එපා හරිය :P
    ado fury tho oka damme nathnam mama araka danawa :angry:

    ශෙහාරා සහ මව අතර වූ දබරය ගැන කිසිත් නොදත් දිනුක තම කාමරයට වී කල්පනා කරන්නට විය, හෙට තමාගේ ඉරණම විසදෙන දිනයක් බව ඔහු දැන සිටියේය.
    හෙට උදෙන්ම නැගිට ජෙරාඩ් මහතා පැමිනීමට පෙර නිවසින් පිටත් වියයුතුය. එහෙත් නෙතලි උදෙන්ම තමා බලාපොරොත්තුවෙන් සිටිනබව ඔහු දනී, ඔහු නොපැමිනියහොත් ඇයට කුලී රියක නැගී තම ගමන යාමට සිදුවනු ඇත.
    නැවතත් ඔහු නෙතලි ගැනම සිතන්නට විය, ඇගේ තියුනු දෙනෙත්, ඕනෑම කෙනෙකු වශී කරන ඒ සිනහව හෙට පටන් ඔහු.............

    ituru tika nodanna nam oka ikmanata dapan :P
    අපෝ මූ එක්ක බෑ :P:P
    ඉතුරු ටික හරි ශෘංගාරාත්මකයි :P
    :growl::growl: ජෙරාඩ් අන්කලුත් ඇති එහෙනම් ලඟපාතක උඹ ලියන නිසා :rofl::rofl:
    .......ඔහුට යලි දැකිය නොහැකි වනු ඇත. මින් පෙර නොදැනුනු අමුත්තක් දැන් දැන් ඔහුගේ සිත තුළ දළුලයි. මෙම නිවස හැරයාමට ඔහුට කිසිදු උවමනාවක් නැත, එහෙත් ෂෙහාරාගේ හිතුවක්කාර වැඩ නිසා ඔහුට අන් මගක් ඇත්තේද නැත. එකම පවුලේ සහෝදරියන් දෙදෙනගේ වෙනස් හැසිරීම ඔහුට ගැටලුවක් විය. මෙවන් සිතුවිලි අතර අතරමන් වූ දිනුකට නොදැනුවත්වම නින්දගියේය.

    mokada kiyanne uba danawada mama dannada :P
    රෑට දානවා බොල :angry::angry:
    :lol: රචකයො ගොඩයි :rofl:

    මුන් ගම කනවා :baffled::baffled:
     
    Status
    Not open for further replies.