නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
හැම දෙනාගේම හිත සුව පිණිස මම යමි ....
නැවත හමු වෙමු :cool::cool::cool:
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    බන්ඩි රිදෙනවා :( :( :(
    අනේ කට්ටියම බලන් ඉන්නවනේ..... අද ලියන්න කොහොම හරි ;););)
    ඔයාට කිව්වානේ ඊයේ අපි ඒ ඩිශ් එක නැතිව වෙන එකක් ගමු කියලා. කොහෙද ඒකම කන්න ඕනේ වුනානේ. :oo::oo: බෙහෙත් අරන් දෙන්න වෙයිද?? :baffled::baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    හැම දෙනාගේම හිත සුව පිණිස මම යමි ....
    නැවත හමු වෙමු :cool::cool::cool:

    හැමදෙනාගේ හිත සුව පිණිස කියලා ගියාට ඔය උයන්න යන්නේ :rofl::rofl: ඕකට ඔය හැටි ලැජ්ජ වෙන්න ඕනේද? උයන්න යනවා කියලා යන්න. මොකද මෙතන කෑම කන් නැති එකෙක් නෑනේ :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ayyyo yanna epa ..metana wihiluwak ne karanne kawruth serious ganne nane:yes:
    අපෝ නෑ ...... පිස්සුද ??? මමත් විහිලුනේ කරන්නේ :lol::lol::lol:
    සනීප නෑ අක්කියෝ :(
    fever with stomachac & vomiting
    campus එකෙනුත් කලින් ආව
    හිත සුව පිණිස කිව්වේ ඉතින් අපි දෙන්නට pvt එකේ love කරන්න පුළුවන්නේ ....
    මම මෙතන හිටියොත් අදත් මෙයා ලියන එකක් නෑ
    :P:P:P:P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අපෝ නෑ ...... පිස්සුද ??? මමත් විහිලුනේ කරන්නේ :lol::lol::lol:
    සනීප නෑ අක්කියෝ :(
    fever with stomachac & vomiting
    campus එකෙනුත් කලින් ආව
    හිත සුව පිණිස කිව්වේ ඉතින් අපි දෙන්නට pvt එකේ love කරන්න පුළුවන්නේ ....
    මම මෙතන හිටියොත් අදත් මෙයා ලියන එකක් නෑ
    :P:P:P:P

    ah ehemada ehenam rest karanna.get well soon dear :D
    fury lol
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හැමදෙනාගේ හිත සුව පිණිස කියලා ගියාට ඔය උයන්න යන්නේ :rofl::rofl: ඕකට ඔය හැටි ලැජ්ජ වෙන්න ඕනේද? උයන්න යනවා කියලා යන්න. මොකද මෙතන කෑම කන් නැති එකෙක් නෑනේ :P:P
    අද ඔයාට බැරිද මට උයල දෙන්න ???? ලුණුයි බතුයි හරි කමක් නෑ :confused::confused::confused:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    අපෝ නෑ ...... පිස්සුද ??? මමත් විහිලුනේ කරන්නේ :lol::lol::lol:
    සනීප නෑ අක්කියෝ :(
    fever with stomachac & vomiting
    campus එකෙනුත් කලින් ආව
    හිත සුව පිණිස කිව්වේ ඉතින් අපි දෙන්නට pvt එකේ love කරන්න පුළුවන්නේ ....
    මම මෙතන හිටියොත් අදත් මෙයා ලියන එකක් නෑ
    :P:P:P:P
    ගෙට් වෙල් සූන් අක්කි. බෙහෙත් ගන්න තාම ගත්තේ නැත්තම් :yes::yes:
    ah ehemada ehenam rest karanna.get well soon dear :D
    fury lol
    සයු අක්කි හිනා වෙන්න එපා මානසිකව වැටිලා ඉන්න වෙලාවට :( පේන් නැද්ද අරයා ලෙඩින් කියලා :angry:
    අද ඔයාට බැරිද මට උයල දෙන්න ???? ලුණුයි බතුයි හරි කමක් නෑ :confused::confused::confused:

    ඔයා මං ගැන හිතන් ඉන්නේ ඔහොමයි නේද?? ඔයාට උයලා ඕනේ මොනවද කියන්න. හදලා දෙන් නැද්ද කියලා බලන්න :sorry::sorry:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    oyata mona sheharalada ane ..oyata apple phone witarai :P

    boohoo-crazy-rabbit-emoticon.gif

    ඇඩෙනවා....
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි විහිලු නවත්තල සිරාවට ලියමුද මේක ...මූ නැත්නම් ලියන්නේ නැ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Api methana idan liyamu.....serious widihata liyanna one..creative widihata lassanata...

    දිනුක හිටි හැටියේ තිගැස්සී බැලුවේ යම් කිසිවෙක් තම කාමරය අසල හිදිනා බව දැනගැනීමෙන් අනතුරුවයි. "කව්ද ?" යනුවෙන් දිනුක මිමුනුවේය. දිනුක මේ මේ මම....!
     
    yakoo meka liyanna enne nathda kawruth ?
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    හරි හරි ඉතින් මම ඊයේ කියන්න තමයි dinner එකට එක්කන් ගියේ .... ඒත් ඉතින් ඒ වෙලාවට කාටද ඕව මතක් වෙන්නේ ;);););)
    ඉවර වෙලා මම කිව්වා අද ලියමු කියල ... අද නං දෙයි .... බය වෙන්න එපා :rofl::rofl::rofl:

    බලන්නකෝ පොඩ්ඩ එහාට මෙහාට වෙන්න බෑ නේ :confused::confused::confused:

    hari hari ehenam akkith udaw karannako liyanna ;);););) get well soon akke... :yes::yes::yes: ikmanata sannepa une nathnam furiya liyana ekak na
     
    Status
    Not open for further replies.