ithuru evagen anam manam gannava 
සම්පුර්න ඇත්ත මචන්........ මේ ණය ටික ගෙවල ඉවර වෙනකං මම මාර අසහනයකින් ඉන්නේ කිව්වොතින් හරි..... පඩිය හම්බෙන්නේ අතට ලෝන් එකට ගානක් කැපිලා...... ඒ හම්බෙන එකෙනුත් තව ගානක් ණය ගෙවනවා.......... මගේ වෙලාවට මේ ගත්තු ණය වේලට පොලී නෑ....... පොලී තිබුනානම් සදාකල් පොලී විතරයි ගෙවන්න වෙන්නේ.........![]()


මටත් ඔය ආනිසංසෙම තමා ජැකා......
මමත් නිවාස ණයක් ගෙවනවා...නමුත් ආයෝජනයක් කලොත් අමතර යමක් ලැබෙනවා..ඒකෙන් නිවාස ණය පියවන්න පුළුවන් නම්, මම උපයන එක ඉතිරි වෙනවා......
සමහර විට තව කෙනෙක්ට/දෙන්නෙක්ට රැකියා දෙන්නත් පුළුවන් වෙයි........
පෘථුල ලෙස ගත්තොත් වෙනත් ආයෝජනයකට යන එක වඩා හොදයි.......
මාසෙකට 32070/- ගෙඩි පිටින් එන්එස්බී එකට ගෙවමි.........


ow ban mamat lease ekata amatarawa danna kenekgen illagatta salli wagayak.. dan ewat gewanawa... okkoma tika gewala dala nidahas wena tamai karanna oni ekama de 10laks hamba unot
nettam job ekata kela unot api iwarai![]()





නිසා කෝකටත් කියලා 10න් 5ක් ස්ථීර තැන්පතුවක් දාලා ඉතුරු 5න් 



barima wagenam masa 6ta FD daanawaදානවා ලී ඉරන තටිටුවක් ගෝලයෝ 5 අල්ලා ගන්නවා පරණ ටැක්කටර් එකක් තට්ටුවක් ගන්නවා..උන් ඉරනකල් මම බලන් ඉන්නවා හවසට සල්ලි ගන්නවා.. ලක්ශ 4 යයි මේ ටිකට ඉතිරි ටික බැන්කුවට දානවා..
දවසට
ගෝලයන්ට 1500 * 5
තෙල් 3000
අනිත් වියදම් වලටත් 3000
වියදම 13500
ආදායම 30000+
16000+ ලාබය


සිරාවටම කිව්වොත් මම ඕක දැනට බැංකුවේ දානවා ඊට පස්සේ තමයි ගෙදර අයගෙනුත් අහල කරන දෙයක් කරන්නේ !



