ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මුලින් අහපන් මචෝ ටිටී ත්‍රේඩ් එක රිපෝට් කලාද කියලා.. හැබැයි මම හිතන්නෑ ටිටී ත්‍රේඩ් එක රිපෝට් කලා කියලා.. මොකද මේ ත්‍රේඩ් එක දාලා දවස් පහ හයක්ම වෙනවනේ.. එච්චර දවසක් තිබුණා.. ත්‍රේඩ් එක ක්ලෝස් කරන්න උවමනා වුණා නම් ඒකි මෙලහකටත් ක්ලෝස් කරවලා.. ටිටී එහෙම කරන්නෙ නෑ ජෝක් දන්න නිසා.. අපි ඒකිට කොච්චර නම් ආතල් දෙනවද.. උන් තමා සිරා චරිත.. ආතල් දන්නවා..

    කරපු වැඩේ නම් වැරදියි.. මේකෙ මොකෙක් හරි ෆන් එකට ත්‍රේඩ් එකක් දැම්මත් කිසිම හේතුවක් නැතුව ත්‍රේඩ් එක ක්ලෝස් කරල දානවා.. මේ ළඟදිත් ගොඩක් ත්‍රේඩ් වලට ඔය සීන් එක වුණා.. ඉස්සර ත්‍රේඩ් එක ක්ලෝස් කරන මොඩ් ත්‍රේඩ් එක ක්ලෝස් කරන්න හේතුව දාලා තමා ත්‍රේඩ් එක ක්ලෝස් කලේ.. මෙහෙම දෙකයි පනහෙ වැඩ කලාම ප්‍රශ්න ඇතිවෙනවා..

    මේකෙ ක්ලෝස් කරන්න ඕන ත්‍රේඩ් ඕන තරම් දවසකට වැටෙනවා.. අර ස්කර්වි කියන මානසික පිස්සා හෙලුවෙන් නටන ඒවා, කුණුහරුප කියන ඒවා එකක්වත් ක්ලෝස් කරන්නෙ නෑ.. අපි ආතල් එකක් ගන්න සෙට් වුනොත් උන් ත්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා.. අවුලක් නෑ හේතුවක් කියලා ක්ලෝස් කරනවා නම්..

    මේකෙ ඉන්නවා කොහොමත් චීත්ත චරිතයක්.. මොකෙක් හරි එකෙක් කෙල්ලට බැන්නම උගේ ඊමේල් එක උස්සලා ෆේස්බුක් එකෙන් ඌව හොයාගෙන උගේ පිංතූර අරන් මේකෙ දාලා චාටර් කරනවා.. ඒ තරම් දෙකයි පනහෙ වැඩ කරන එවුන් මේකෙ ඉන්නවා බං.. ඕක මොකක්ද..?

    ත්‍රේඩ් එක දාපු එකාට, මඩ ගහපු එකාට, කොමෙන්ට් කරපු එවුන්ට.. ඔය එකෙක්ටවත් අවුලක් නැත්තං වෙන එවුන්ට තියෙන කැහිල්ල මොකක්ද..?

    තව එකෙක් ඉන්නවා උගේ වැරදි කියලා ත්‍රේඩ් එකක් දැම්මම ඌ වැරැද්ද පිළිගන්නෙ නෑ.. මොකද ඌ තමා හැම වෙලාවෙම හරි කියලා ඌ හිතන්නෙ.. ඒක නිසා ඌ ලැජ්ජාවට ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා..:rofl:
     
    අයි ගෙස් ලොල්ලෙක්??ඇමි අයි කරෙක්ට් රන්දීර් සහ සෙකන්ඩ් වය්ෆ්

    අයි තින්ක් යු ආර් කරෙක්ට්...

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක ඔන්ලයින් ජීවිතේ වැදගත් නැහැ මචන්. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ලැබිය යුතු ගෞරවය ලැබෙන්න ඕන. එහෙම නැත්තම් සේරම අයගේ උප්පැන්න සහතික admin ta ෆැක්ස් කරන්න කියන්න ඕන! මම මගේ කෙල්ලගේ එලකිරි එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවත් වැඩියෙන්ම තියෙන්නෙ කෙල්ලෙක් කියලා ඔප්පු කරන්න කියලා ෆෝන් නම්බර්ස් එවපු මැසේජ්. තමන්ට ශුවර් නැත්තම් ඒ මෙම්බර්ව අමතක කරලා වෙන වැඩක් කරනවා මිසක් එක දිගටම ඇණයක් වෙන එක වැරදී

    විහිලුවට දාපු ඒවට මොකටද බං ඔච්චර දඟලන්නේ.... උඹ නාඩා ඉඳින්...

    RePost බුවා;15201781 said:
    අහ,
    උබ මාව දැක්කනේ නේද?
    දැක්කනේ මගේ සයිස් එක....
    එක නෙවෙයි,
    repost බුවා 8ක් කැපුවා ඔන්න......

    මෙතන වෙන වලියක් වගේ....
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    හොඳ නරක ගෙවල් වල මිනිස්සුන්ටත් පුරුදු කරන්න බැරි වෙලා ස්කෝලෙනුත් ට්‍රයි කරලා ඒත් බැරි වෙලා. ඉතින් මම කොහොමද කියලා දෙන්නෙ නෙ? උබලට හොඳ නරක කියලා දෙනවට වඩා හොඳයි තාර පාරේ කට උලා ගන්න එක. නිකම්ම තාරත් නෙමේ හොඳ ජරාවක් තියෙන තැනක් බලලා :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කබ ඇද්දා එතන වලි
    MTA ගහුවා එතන වලි
    එහෙම තමා හොරු සංවිධානය කරන ඒවා.. කිසිම සාධාරණයක් නෑ.. එක්කො වැඩේ පටන්ගන්න කලින් කියන්න ඕන අපිට දිනන්න ඕන.. ඒක නිසා වැඩේ කරන්නෙ.. උඹලා පැරදියන් කියලා.. එතකොට දුකක් නෑ..

    අන්තිමට වැරැදි කියලා ත්‍රේඩ් එකක් දැම්මම දෙන්න උත්තර නැතුව ත්‍රේඩ් ක්ලෝස් කරනවා..

    RePost බුවා;15201804 said:
    මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////

    titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting​

    එතකොට ත්‍රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
    මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?:yes::yes:
    ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...:oo::oo:
    ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?:rofl::rofl:
    ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?:confused::confused:
    බොන්න ඕනේ ප්‍රශ්නයක්....:P:P:love:

    ඇයි උඹ අහලා නැද්ද අසහනකාරයො ගැන.. ?
    අඩුම තරමෙ ටිටී කියන්නෙ කවුද කියලවත් නොදැන මුන් මේ කෑගහන්නෙ..
    යකෝ ඒකිට නැති අමාරුවක්නේ මුන්ට තියෙන්නෙ..
    ඒකිට ත්‍රේඩ් එක ක්ලෝස් කරවන්න උවමනා වුණා නම් ඒක එදාම ක්ලෝස් කරවනවා.. ඒකි ජෝක් දන්න නිසා එහෙම කරන්නෙ නෑ..

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Ara fake ID eken dapu thread eka delete karanna admin/mod lata puluwan nam mekata awith comment ekak danna bari ai
    ඒක මම දැකපු ගමන් ඇඩ්මීන්ට රිපෝට් කලා VM එකක් යවලා. මේක තවම කවුරුත් පෙන්නලා නැතුව ඇති ;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පැටියා;15201688 said:
    Tintin123 ඇරෙන්න Spamcheck කියන ID එක ගොඩක් අය පාවිච්චි කරනවා මම දන්න විදියට :yes::P

    ඒ කියන්නේ blackya mod කෙනෙක් ද??:eek::eek::eek::eek:

    පැටියා;15201636 said:
    මේකයි ඕකා ඔය වැඩේ මටත් කරලා අලි ටෝක් දෙන්න ගත්තා.
    2009 මම දාපු මොකක් හරි ත්‍රෙඩ් එකක් නිසා මූට රිදුනා හොඳටම.
    විශ්වාස කටයුත් ආරංචි මාර්ගයකින් මට දැනගන්න ලැබුනෙ මූ BlacklistMemberට කියලා ඒ ත්‍රෙඩ් එක Close කලා කියලා.

    එදා ඉඳං අවුරුදු දෙකක් මම මූව දුටු තැන කෑවා.
    දැං නාකියා පවු කියලා බනින්නෙ නෑ :rofl:

    Please මචං ලා මම පැත්තක ඉන්න කෙනෙක් විතරයි පාඩුවේ. මම මේ කිසි දෙයකට සම්බන්ද නැහැ. මාව ඔය කුණු කන්දල් වලට ගාවගන්න එපා.
    මොඩ් ල ගෙයි මගෙයි පවුද්ගලික ප්‍රශ්න තිබුන හෝ නැතා මම ස්ටාෆ් එකට සම්බන්ද නැහැ.
    ත්‍රෙඩ් රිපෝර්ට් කරනඑක හැරෙන්න මගේ අත් දෙකේ මඩ ගා ගන්න කැමැත්තක් නෑ මට.
    මම එළකිරි එකට බොක්කෙන් ඉන්නවා තමයි. ඒ මේ සයිට් එකට අනික් මෙම්බර්ස්ලා වගේම මමත් ගොඩක් ආදරේ කරන නිසයි. මේක මගේ ජිවිතේ වගේ, මම මේකෙන් ලබාගත්ත දේවල් ජිවිත කාලයටම වටිනා කියන දේවල් මුදල් වලින් පියවල නිම කරන්න බැරි තරම්. ස්ටාෆ් එකේ සහ ඇඩ්මින්ලා කන කට්ට දකිනකොට උදව් නොකර ඉන්න පුළුවන් කමක් නෑ අපිට ඇත්තටම.

    රේඩියෝ කරන අය උනත් දන්නවා මම පැහැදිලිවම කියල තියෙනවා මම මේක බාරගෙන කරන්නේ කවුරු හරි කෙනෙක් කල යුතු නිසා මිසක් එතන පොර වෙන්න අවශ්‍යතාවයක් නිසා වත් බලතල නිසාවත් නොව මමත් සාමාන්‍ය රේඩියෝ මෙම්බර් කෙනෙක් විදිහට සැලකෙන අතර, අවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍ය පියවරයන් ගැනීමට අවශ්‍ය වන බැවින් එවැනි පියවරවල් ටීම් එකේ ඉදිරි අනාගතය උදෙසා ගන්න ලද ඒවා බව ටීම් එකට මෙම්බර් කෙනෙක් එකතු වෙද්දීත්.

    ඒ ඇරෙන්න ගේමින් සෙක්ෂන් එකේ ඇඩ්මින් කරන්නේ සර්වර්ස් වල එක එක තාක්ෂණික ප්‍රශ්නයන් ඇති වුන විගස ඒවා සම්බ්බන්දයෙන් කටයුතු කිරීම් වලදී පහසුව තකා බවත් නැත්තන් ඇඩ්මින්ලා හොය හොය ජිටී ට වද දෙන එක ඊට අමාරු කාර්යයක් නිසයි.
    ඒ සෙක්ෂන් එකෙත් ඒ ඒ සර්වර් වල වැඩි පුර ගේම් එකේ ඉන්න අයට powers දීල තියෙනවා, cheaters ලව එලවන්න.

    ඔය හැරෙන්න community එකේ moderation වලට අත පත දාන කෙනෙක් නෙමෙයි මම. ඒකට තෝරගත්ත පිරිසක් කලින්ම ඉන්න නිසා, මට කරන්න පුළුවන් දේ සයිට් ඒක වෙනුවෙන් ත්‍රෙඩ් එකක් රිපෝර්ට් කරන එකයි. මොඩ් ලා දන්නා නිසා හෝ මම කෙලින්ම මොකක් හරි දැක්කොත් හරි කවුරු හරි මට කිව්වොත් බලහං මෙතන වෙලා තියෙන අකටයුත්ත කියල, මම කමුනිට්යේ මෙම්බර් කෙනෙකුගේ යුතුකමක් වශයෙන් ඒ දේ සඳහා ඉක්මන් පියවරක් ගන්න කියල අදාළ ස්ථාන වලට දැනුම් දීම් නම් කරලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දුන්නත් ඒක මකනවද නැද්ද කියන ඒක තීරණය කරන්නේ ස්ටාෆ් එකෙන්.

    edit:
    මේ ප්‍රශේන්ට උත්තරයක් ලැබෙයි මම හිතන්නේ අදාළ කෙනෙක් ඇවිල්ල.
    පවුද්ගලිකව මම දකින්නේ නම් මේ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර අදාළ අයට පවුද්ගලිකව දන්වන ඒක තමයි ක්‍රමය.
     
    Last edited:
    • Like
    Reactions: animation

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹ මුලින් අහපන් මචෝ ටිටී ත්‍රේඩ් එක රිපෝට් කලාද කියලා.. හැබැයි මම හිතන්නෑ ටිටී ත්‍රේඩ් එක රිපෝට් කලා කියලා.. මොකද මේ ත්‍රේඩ් එක දාලා දවස් පහ හයක්ම වෙනවනේ.. එච්චර දවසක් තිබුණා.. ත්‍රේඩ් එක ක්ලෝස් කරන්න උවමනා වුණා නම් ඒකි මෙලහකටත් ක්ලෝස් කරවලා.. ටිටී එහෙම කරන්නෙ නෑ ජෝක් දන්න නිසා.. අපි ඒකිට කොච්චර නම් ආතල් දෙනවද.. උන් තමා සිරා චරිත.. ආතල් දන්නවා..

    කරපු වැඩේ නම් වැරදියි.. මේකෙ මොකෙක් හරි ෆන් එකට ත්‍රේඩ් එකක් දැම්මත් කිසිම හේතුවක් නැතුව ත්‍රේඩ් එක ක්ලෝස් කරල දානවා.. මේ ළඟදිත් ගොඩක් ත්‍රේඩ් වලට ඔය සීන් එක වුණා.. ඉස්සර ත්‍රේඩ් එක ක්ලෝස් කරන මොඩ් ත්‍රේඩ් එක ක්ලෝස් කරන්න හේතුව දාලා තමා ත්‍රේඩ් එක ක්ලෝස් කලේ.. මෙහෙම දෙකයි පනහෙ වැඩ කලාම ප්‍රශ්න ඇතිවෙනවා..

    මේකෙ ක්ලෝස් කරන්න ඕන ත්‍රේඩ් ඕන තරම් දවසකට වැටෙනවා.. අර ස්කර්වි කියන මානසික පිස්සා හෙලුවෙන් නටන ඒවා, කුණුහරුප කියන ඒවා එකක්වත් ක්ලෝස් කරන්නෙ නෑ.. අපි ආතල් එකක් ගන්න සෙට් වුනොත් උන් ත්‍රේඩ් එක ක්ලෝස් කරලා දානවා.. අවුලක් නෑ හේතුවක් කියලා ක්ලෝස් කරනවා නම්..

    මේකෙ ඉන්නවා කොහොමත් චීත්ත චරිතයක්.. මොකෙක් හරි එකෙක් කෙල්ලට බැන්නම උගේ ඊමේල් එක උස්සලා ෆේස්බුක් එකෙන් ඌව හොයාගෙන උගේ පිංතූර අරන් මේකෙ දාලා චාටර් කරනවා.. ඒ තරම් දෙකයි පනහෙ වැඩ කරන එවුන් මේකෙ ඉන්නවා බං.. ඕක මොකක්ද..?

    ත්‍රේඩ් එක දාපු එකාට, මඩ ගහපු එකාට, කොමෙන්ට් කරපු එවුන්ට.. ඔය එකෙක්ටවත් අවුලක් නැත්තං වෙන එවුන්ට තියෙන කැහිල්ල මොකක්ද..?

    තව එකෙක් ඉන්නවා උගේ වැරදි කියලා ත්‍රේඩ් එකක් දැම්මම ඌ වැරැද්ද පිළිගන්නෙ නෑ.. මොකද ඌ තමා හැම වෙලාවෙම හරි කියලා ඌ හිතන්නෙ.. ඒක නිසා ඌ ලැජ්ජාවට ත්‍රේඩ් එක ක්ලෝස් කරනවා..:rofl:

    කියන්න ඕන දේවල් උඹ ලෙසටම කියල තියෙනවා මචන්...ඒත් මේවා තේරෙයිද කියන දේ තමයි ප්‍රශ්නේ ..
     
    ඔන්න ඕක තමා මචන් දැන් ලංකාවෙ තත්වෙ. ගෑනියෙක්ට ජැකක් වදිනවා දැක්කොත් ඒකට විරුද්ධ වෙන්න යන්නේ නැහැ කොල්ලෙක්ට වට කරන් නෙලනවා දැක්කොත් ඇයි කියලා අහන්නෙත් නැහැ. බඳින්නම ඕන නැහැ නෙ බන් අර ක්ලෝස් කරපු ත්‍රේඩ් එක වැරදී කියන්න?

    උඹ ඔච්චර කියනවනම් වැරදි ඇති....

    අපි ඒකිට කොච්චර නම් ආතල් දෙනවද.. උන් තමා සිරා චරිත.. ආතල් දන්නවා..

    :P:P:P:P:rolleyes::rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ස්කර්වීට විතරයි වෙන්ටැ මෙහෙ ආතල් ත්රෙඩ් දාන්න permit තියෙන්නේ.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇයි උඹ අහලා නැද්ද අසහනකාරයො ගැන.. ?
    අඩුම තරමෙ ටිටී කියන්නෙ කවුද කියලවත් නොදැන මුන් මේ කෑගහන්නෙ..
    යකෝ ඒකිට නැති අමාරුවක්නේ මුන්ට තියෙන්නෙ..
    ඒකිට ත්‍රේඩ් එක ක්ලෝස් කරවන්න උවමනා වුණා නම් ඒක එදාම ක්ලෝස් කරවනවා.. ඒකි ජෝක් දන්න නිසා එහෙම කරන්නෙ නෑ..

    [/QUOTE]

    අන්න කතාව බ්‍රො....
    මෙක පිටිපස්සෙ වෙන සින් එකක් තමා යන්නෙ...
    හරියට මෙච්චර කල් ගියා වගෙ,,,
    ඉයෙත් එහෙමයි.
    අදත් එහෙමයි,.
    වෙනස් නොකලොත් හෙටත් එහෙමයි.....
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    රන්දීර් කාරයට කෙල්ලෝ ගැන ඕචරම අසහනයනම් ගිහිං අර කෙල්ලෝ දූෂණය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට ගහන්න කියහං....
    යකෝ ටිටියට නැති අමාරුවක්නේ මුට තියෙන්නේ..
    අනේ හුකේ....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හොඳ නරක ගෙවල් වල මිනිස්සුන්ටත් පුරුදු කරන්න බැරි වෙලා ස්කෝලෙනුත් ට්‍රයි කරලා ඒත් බැරි වෙලා. ඉතින් මම කොහොමද කියලා දෙන්නෙ නෙ? උබලට හොඳ නරක කියලා දෙනවට වඩා හොඳයි තාර පාරේ කට උලා ගන්න එක. නිකම්ම තාරත් නෙමේ හොඳ ජරාවක් තියෙන තැනක් බලලා :baffled:

    996857_418406688272907_1214272959_n.jpg
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Please මචං ලා මම පැත්තක ඉන්න කෙනෙක් විතරයි පාඩුවේ. මම මේ කිසි දෙයකට සම්බන්ද නැහැ. මාව ඔය කුණු කන්දල් වලට ගාවගන්න එපා.
    මොඩ් ල ගෙයි මගෙයි පවුද්ගලික ප්‍රශ්න තිබුන හෝ නැතා මම ස්ටාෆ් එකට සම්බන්ද නැහැ.
    ත්‍රෙඩ් රිපෝර්ට් කරනඑක හැරෙන්න මගේ අත් දෙකේ මඩ ගා ගන්න කැමැත්තක් නෑ මට.
    මම එළකිරි එකට බොක්කෙන් ඉන්නවා තමයි. ඒ මේ සයිට් එකට අනික් මෙම්බර්ස්ලා වගේම මමත් ගොඩක් ආදරේ කරන නිසයි. මේක මගේ ජිවිතේ වගේ, මම මේකෙන් ලබාගත්ත දේවල් ජිවිත කාලයටම වටිනා කියන දේවල් මුදල් වලින් පියවල නිම කරන්න බැරි තරම්. ස්ටාෆ් එකේ සහ ඇඩ්මින්ලා කන කට්ට දකිනකොට උදව් නොකර ඉන්න පුළුවන් කමක් නෑ අපිට ඇත්තටම.

    රේඩියෝ කරන අය උනත් දන්නවා මම පැහැදිලිවම කියල තියෙනවා මම මේක බාරගෙන කරන්නේ කවුරු හරි කෙනෙක් කල යුතු නිසා මිසක් එතන පොර වෙන්න අවශ්‍යතාවයක් නිසා වත් බලතල නිසාවත් නොව මමත් සාමාන්‍ය රේඩියෝ මෙම්බර් කෙනෙක් විදිහට සැලකෙන අතර, අවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍ය පියවරයන් ගැනීමට අවශ්‍ය වන බැවින් එවැනි පියවරවල් ටීම් එකේ ඉදිරි අනාගතය උදෙසා ගන්න ලද ඒවා බව ටීම් එකට මෙම්බර් කෙනෙක් එකතු වෙද්දීත්.

    ඒ ඇරෙන්න ගේමින් සෙක්ෂන් එකේ ඇඩ්මින් කරන්නේ සර්වර්ස් වල එක එක තාක්ෂණික ප්‍රශ්නයන් ඇති වුන විගස ඒවා සම්බ්බන්දයෙන් කටයුතු කිරීම් වලදී පහසුව තකා බවත් නැත්තන් ඇඩ්මින්ලා හොය හොය ජිටී ට වද දෙන එක ඊට අමාරු කාර්යයක් නිසයි.
    ඒ සෙක්ෂන් එකෙත් ඒ ඒ සර්වර් වල වැඩි පුර ගේම් එකේ ඉන්න අයට powers දීල තියෙනවා, cheaters ලව එලවන්න.

    ඔය හැරෙන්න community එකේ moderation වලට අත පත දාන කෙනෙක් නෙමෙයි මම. ඒකට තෝරගත්ත පිරිසක් කලින්ම ඉන්න නිසා, මට කරන්න පුළුවන් දේ සයිට් ඒක වෙනුවෙන් ත්‍රෙඩ් එකක් රිපෝර්ට් කරන එකයි. මොඩ් ලා දන්නා නිසා හෝ මම කෙලින්ම මොකක් හරි දැක්කොත් හරි කවුරු හරි මට කිව්වොත් බලහං මෙතන වෙලා තියෙන අකටයුත්ත කියල, මම කමුනිට්යේ මෙම්බර් කෙනෙකුගේ යුතුකමක් වශයෙන් ඒ දේ සඳහා ඉක්මන් පියවරක් ගන්න කියල අදාළ ස්ථාන වලට දැනුම් දීම් නම් කරලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දුන්නත් ඒක මකනවද නැද්ද කියන ඒක තීරණය කරන්නේ ස්ටාෆ් එකෙන්.

    edit:
    මේ ප්‍රශේන්ට උත්තරයක් ලැබෙයි මම හිතන්නේ අදාළ කෙනෙක් ඇවිල්ල.
    පවුද්ගලිකව මම දකින්නේ නම් මේ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර අදාළ අයට පවුද්ගලිකව දන්වන ඒක තමයි ක්‍රමය.

    :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ස්කර්වීට විතරයි වෙන්ටැ මෙහෙ ආතල් ත්රෙඩ් දාන්න permit තියෙන්නේ.

    මම නම් ඔව කතා කරන්නෙ නැ...
    වැඩක් නැ කිව කියලා....

    රන්දීර් කාරයට කෙල්ලෝ ගැන ඕචරම අසහනයනම් ගිහිං අර කෙල්ලෝ දූෂණය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට ගහන්න කියහං....
    යකෝ ටිටියට නැති අමාරුවක්නේ මුට තියෙන්නේ..
    අනේ හුකේ....

    වරෙන් වරෙන්...
    උබ තමා අඩුවෙන් හිටියෙ,,,,
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒක මම දැකපු ගමන් ඇඩ්මීන්ට රිපෝට් කලා VM එකක් යවලා. මේක තවම කවුරුත් පෙන්නලා නැතුව ඇති ;)
    ඇයි ඇඩ්මින්ලා පොට්ටද :oo::oo::oo: ?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Please මචං ලා මම පැත්තක ඉන්න කෙනෙක් විතරයි පාඩුවේ. මම මේ කිසි දෙයකට සම්බන්ද නැහැ. මාව ඔය කුණු කන්දල් වලට ගාවගන්න එපා.
    මොඩ් ල ගෙයි මගෙයි පවුද්ගලික ප්‍රශ්න තිබුන හෝ නැතා මම ස්ටාෆ් එකට සම්බන්ද නැහැ.
    ත්‍රෙඩ් රිපෝර්ට් කරනඑක හැරෙන්න මගේ අත් දෙකේ මඩ ගා ගන්න කැමැත්තක් නෑ මට.
    මම එළකිරි එකට බොක්කෙන් ඉන්නවා තමයි. ඒ මේ සයිට් එකට අනික් මෙම්බර්ස්ලා වගේම මමත් ගොඩක් ආදරේ කරන නිසයි. මේක මගේ ජිවිතේ වගේ, මම මේකෙන් ලබාගත්ත දේවල් ජිවිත කාලයටම වටිනා කියන දේවල් මුදල් වලින් පියවල නිම කරන්න බැරි තරම්. ස්ටාෆ් එකේ සහ ඇඩ්මින්ලා කන කට්ට දකිනකොට උදව් නොකර ඉන්න පුළුවන් කමක් නෑ අපිට ඇත්තටම.

    රේඩියෝ කරන අය උනත් දන්නවා මම පැහැදිලිවම කියල තියෙනවා මම මේක බාරගෙන කරන්නේ කවුරු හරි කෙනෙක් කල යුතු නිසා මිසක් එතන පොර වෙන්න අවශ්‍යතාවයක් නිසා වත් බලතල නිසාවත් නොව මමත් සාමාන්‍ය රේඩියෝ මෙම්බර් කෙනෙක් විදිහට සැලකෙන අතර, අවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍ය පියවරයන් ගැනීමට අවශ්‍ය වන බැවින් එවැනි පියවරවල් ටීම් එකේ ඉදිරි අනාගතය උදෙසා ගන්න ලද ඒවා බව ටීම් එකට මෙම්බර් කෙනෙක් එකතු වෙද්දීත්.

    ඒ ඇරෙන්න ගේමින් සෙක්ෂන් එකේ ඇඩ්මින් කරන්නේ සර්වර්ස් වල එක එක තාක්ෂණික ප්‍රශ්නයන් ඇති වුන විගස ඒවා සම්බ්බන්දයෙන් කටයුතු කිරීම් වලදී පහසුව තකා බවත් නැත්තන් ඇඩ්මින්ලා හොය හොය ජිටී ට වද දෙන එක ඊට අමාරු කාර්යයක් නිසයි.
    ඒ සෙක්ෂන් එකෙත් ඒ ඒ සර්වර් වල වැඩි පුර ගේම් එකේ ඉන්න අයට powers දීල තියෙනවා, cheaters ලව එලවන්න.

    ඔය හැරෙන්න community එකේ moderation වලට අත පත දාන කෙනෙක් නෙමෙයි මම. ඒකට තෝරගත්ත පිරිසක් කලින්ම ඉන්න නිසා, මට කරන්න පුළුවන් දේ සයිට් ඒක වෙනුවෙන් ත්‍රෙඩ් එකක් රිපෝර්ට් කරන එකයි. මොඩ් ලා දන්නා නිසා හෝ මම කෙලින්ම මොකක් හරි දැක්කොත් හරි කවුරු හරි මට කිව්වොත් බලහං මෙතන වෙලා තියෙන අකටයුත්ත කියල, මම කමුනිට්යේ මෙම්බර් කෙනෙකුගේ යුතුකමක් වශයෙන් ඒ දේ සඳහා ඉක්මන් පියවරක් ගන්න කියල අදාළ ස්ථාන වලට දැනුම් දීම් නම් කරලා තියෙනවා. මම ත්‍රෙඩ් එකක ලින්ක් එකක් දුන්නත් ඒක මකනවද නැද්ද කියන ඒක තීරණය කරන්නේ ස්ටාෆ් එකෙන්.

    edit:
    මේ ප්‍රශේන්ට උත්තරයක් ලැබෙයි මම හිතන්නේ අදාළ කෙනෙක් ඇවිල්ල.
    පවුද්ගලිකව මම දකින්නේ නම් මේ වගේ ත්‍රෙඩ් ඕපන් නොකර අදාළ අයට පවුද්ගලිකව දන්වන ඒක තමයි ක්‍රමය.

    අනේ බං අර MTA සර්වර් එක හදන වැඩේ කරපන් පුතේ ඉක්මනට
    මේක මුනුයි ඇඩ්ඩින්ලයි බේරගනියි
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.