unanduwak tiyanwanam waren sahoo..dawasak dekak nawathan dennam awith igena ganin mudal epaa apita eewata![]()




ගයන් මචන්. මම කොහොමද බන් මේකට සෙට් වෙන්නේ. දුර වැඩිනේ බන් (රජ රට). එත් මට කරන්ඩම ඕනේ බන්.
මමත් එනවා . හැබැයි මට programming ගැන මූලික කරුණු මුලින් ඉගෙන ගන්න ඕනි .ඒ ගැන තියෙන පන්තියට මාව සම්භන්ධ කර ගන්නවද ? මගේ මොබයිල් අංකය 0772261440 ස්තුතියි ...........