පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    මම 20 ට වැඩිය

    මට ලක්ෂ 10ක් ලැබුනොත් පනස්දාහක් අතේ තියාගෙන අනිත් ටික FD එකක දානවා. අර පනස්දාහ මොකක් හරි පොඩි බිසිනොස් එකකට invest කරනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    සම්පුර්න ඇත්ත මචන්........ මේ ණය ටික ගෙවල ඉවර වෙනකං මම මාර අසහනයකින් ඉන්නේ කිව්වොතින් හරි..... පඩිය හම්බෙන්නේ අතට ලෝන් එකට ගානක් කැපිලා...... ඒ හම්බෙන එකෙනුත් තව ගානක් ණය ගෙවනවා.......... මගේ වෙලාවට මේ ගත්තු ණය වේලට පොලී නෑ....... පොලී තිබුනානම් සදාකල් පොලී විතරයි ගෙවන්න වෙන්නේ......... :oo:

    ow ban mamat lease ekata amatarawa danna kenekgen illagatta salli wagayak.. dan ewat gewanawa... okkoma tika gewala dala nidahas wena tamai karanna oni ekama de 10laks hamba unot :D

    nettam job ekata kela unot api iwarai ;)

    මටත් ඔය ආනිසංසෙම තමා ජැකා......
    මමත් නිවාස ණයක් ගෙවනවා...නමුත් ආයෝජනයක් කලොත් අමතර යමක් ලැබෙනවා..ඒකෙන් නිවාස ණය පියවන්න පුළුවන් නම්, මම උපයන එක ඉතිරි වෙනවා......
    සමහර විට තව කෙනෙක්ට/දෙන්නෙක්ට රැකියා දෙන්නත් පුළුවන් වෙයි........

    පෘථුල ලෙස ගත්තොත් වෙනත් ආයෝජනයකට යන එක වඩා හොදයි.......

    housing loan nam eka athakin awulak na mokada awurudu 10kata kalin 5laks walin hadapu geyak dan hadanna 15laks wath yanawa... loan netuwa ekathu karala hadanna amarui...

    uba mokadda bussiness 1k wage 1kda karanna yanne ?
    VAN 1k aran schol hire yawapan ;)


    :yes::yes::yes:
    මාසෙකට 32070/- ගෙඩි පිටින් එන්එස්බී එකට ගෙවමි.........

    mageta maseta 32080 k iwarai lease ekata :baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow ban mamat lease ekata amatarawa danna kenekgen illagatta salli wagayak.. dan ewat gewanawa... okkoma tika gewala dala nidahas wena tamai karanna oni ekama de 10laks hamba unot :D

    nettam job ekata kela unot api iwarai ;)

    සිරාවටම....... ජොබට මොනාහරි වුනොත් ඉතිං එක්කෝ ලිඳ නැතිනම් ගඟ......... :oo:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ලක්ශ 10කින් ලොකු දෙයක් කරන්න නම් අමාරුයි.
    ඒත් ඉඩමක් තියෙනව නම් ගෙයක් හදන්න ගන්නවා.නැත්නම් ඉඩමක් ගන්නවා ගෙයක් හදන්න
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    අම්මට දෙනවා (කෙල්ල 5000ට වැඩි ගනන් තියා ගන්න කමති නැහැ වියදම් වෙනවා කියලා)
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ලක්ස 5ක විතර ණයක් තියෙනව ගෙවන්න. ඒක ගෙවලා ඉතුරු ටිකෙන් පරන ජුකි මැශින් ටිකක් අරන් රෙන්ට් එකට දෙනව. ඕව ඉතින් හිතන් ඉන්න ඒව තමයි. ස්වීප් ටිකට් ගන්නව අම්බානක. මෙලො රහක් නෑ උපරිම 20යි තමා
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගේ හදන්න පටන් ගන්නවා මචන් මුලින්ම. වෙඩින් එක ගන්න පොඩි ගානක් ඉතිරි කරගන්නවා.:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මට ලක්ෂ10 ලැබුනොත් මුලින්ම ලක්ෂ 3ක් විතර වෙන් කරනවා දැනට පවතින ණය බරින් නිදහස් වෙන්න..(ගෙයක් ගන්න ගත්ත ලෝන් එක)..ඊට පස්සේ ඉතුරු ලක්ෂ 7 යොදවලා මොළෙන් ගේමක් ගහන්න ඕනේ සල්ලි, සල්ලි කරන්න..
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මට ණය, පවුල් බරවල් අනන් මනන් කේස් නම් නෑ :cool::cool:
    කාලේක ඉඳන් ලොකූ ආසාවක් තියෙනවා ජපන් රෝද දෙකකට :yes::yes:
    ඒත් ඉතින් දැන් තියෙන්නේ ඒවාට වැඩිය ගොඩයන විදි හිතන්න ඕන
    කාලයක් :( නිසා කෝකටත් කියලා 10න් 5ක් ස්ථීර තැන්පතුවක් දාලා ඉතුරු 5න්
    2ක් මගේ අධ්‍යාපන මෙව්වා එකේ ඉතුරු ටික සම්පුර්ණ කරන්න තියාගෙන ඉතිරි 3
    මගේ ව්‍යාපාරෙට යොදවනවා :cool::cool:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ජීවත් වෙන්න හොද ස්තාවර මට්ටමකට මොකක් හරි දෙයක් කරනව... :rolleyes:
    ඊට පස්සෙ ඉතිරි වෙන හෑම රුපියලක්ම FD කරල ඒ එන මාසික පොලියෙන් කොහොමින් කොහොමින් හරි ජීවිතේ ගෑටගහ ගන්නව.... :yes:

    ගොඩාක් සමාන්‍ය විදියට හිතල කිව්වෙ...
    මාත් ඉතින් ඔය පංතියෙනේ....
    (අවු. 19)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    wadi karaganna thama try karanne... masa 23kata kalin wage dunnanam serama cse ekata obanawa, giya sathiye wage dunnanam raththaran gannawa me kale wagenam wahanayak aran thiyan innawa, aa 10 ta mona wahanada :oo: barima wagenam masa 6ta FD daanawa

    19 yrs
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මෙව්වා එකක් ගේනවා....


    1354826076_462773947_3-2011-Suzuki-GSXR-1000-Motorcycles.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දානවා ලී ඉරන තටිටුවක් ගෝලයෝ 5 අල්ලා ගන්නවා පරණ ටැක්කටර් එකක් තට්ටුවක් ගන්නවා..උන් ඉරනකල් මම බලන් ඉන්නවා හවසට සල්ලි ගන්නවා.. ලක්ශ 4 යයි මේ ටිකට ඉතිරි ටික බැන්කුවට දානවා..

    දවසට
    ගෝලයන්ට 1500 * 5
    තෙල් 3000
    අනිත් වියදම් වලටත් 3000


    වියදම 13500

    ආදායම 30000+

    16000+ ලාබය :yes:


    කෝ එතකොට ලී කොට වල ගාණ:rofl::rofl:

    සිරාවටම කිව්වොත් මම ඕක දැනට බැංකුවේ දානවා ඊට පස්සේ තමයි ගෙදර අයගෙනුත් අහල කරන දෙයක් කරන්නේ !:yes:

    ඊට ඉස්සෙල්ල සල්ලි ටික ගණන් කරල ඉඳහන්:oo::oo::rofl::rofl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    laksha 10n 5 fix dala poliyat ekatama set wenna danava. ituru 5 laks athe tiyagena mulinma loku saangika danayak denava 1 lak vitara wiyadam karala..

    ituru 4 laks walin podi podi check maru karanava... (Ape patte lee, furniture karayo innava ovata ona taram) thawaa sadarana poliyakata poliyatat denawa....

    salli tika tika hamba karagena idam (lands) aran danava motor racing life eka start karanava...

    Rattaranta uwaman arthiikee godaaak amru knkge adahasa nam.....

    Mama antha asarana duppat knk nam... laksha 6 vitara fix dala.. ituru laksha 4n patan gannava kukul bittara farm ekak.. ita passe himin himin diyunu wenava... (diyunu wenna niyama wadak meka)
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,443
    1,143
    113
    wayasa 20ta wadi
    mama danata job ekek karanawa.
    idamak ganna hithan inne. 10 lks walin idamak gannawa