colombo walin podi hari aenex 1k gannawa ban.ado sirawatama ohoma hambuwenawanam![]()
anna hari mamath joke kalata mama oya wade kala,dan mama ae ge hoda ganakata kuliyatadeela thiyenne
colombo walin podi hari aenex 1k gannawa ban.ado sirawatama ohoma hambuwenawanam![]()



machan koheda shop eka thiyenne?ලක්ෂ දහයක් නේද?.
මෙහෙමයි මචෝ,,දැන් ඕක මට ලැබෙන්නේ මගේ කිසිම වියදමක් නැතුවනේ ,,ඒ නිසා මම ඔතනින් භාගයක් ඒ කියන්නේ ලක්ශ5ක් මගේ පුද්ගලික නොවන පොදු කටයුතු ඒ කියන්නේ පරාර්ථකාමී සේවාවක් වෙනුවෙන් යොදවනවා.(අපි ටික දෙනෙක් දැනටමත් කරන ලේ දන්දීම,ගමේ නැති බැරි කෙනෙක් වෙනුවෙන් උදවු කිරීම් වගේ ලක්ෂ 5 වෙනුවට ලක්ශ20ක විතර හිතට සතුටක් දැනෙන කටයුත්තක් හෝ කිහිපයක් )
ඉතිරි ලක්ෂ 5න් මගේ ස්පෙයාපාර්ට් ෂොප් එකට බඩු ටිකක් වැඩිපුර අරන් දැනට තියාගන්න 20%-25% වෙනුවට 10%-15% තියාගෙන විකුනනවා.


ක්. ඉතුරු ටික දානව fixed ඩිපොසිට්. තව 50-60ක්වත් දන් දෙනව.එන පොලියෙන් ඉගෙන ගන්න එව්වට සහ වෙනත් පොඩි පොඩි එව්ව බලා ගන්නව.. තියන බයික් එක විකුනලා අම්මට ඒකෙ මුදල් රිටර්න් කරනව.

e gaanata ithin hoda place ekkain idamak ganan bane,e nisa beelama salli tika iwara wenna kalin FD daanawa![]()


