mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ehema karala baha ne ban. eki anith paththa karakunoth ehema. ethakota mata badu thamai. man kapati kamata ekiwa thiyan innawa. mage depala mata aye hamba unama thamai okita man sabbuwa denne.
    අන්න එහෙම ගේම ඇදපං මචො.. :yes::yes: ඔන්න ඔකයි කරන්න තියෙන්න ශෙප් එකෙ වැඩේ දියං බං ;)
    බුදු සරණයි මචං!
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මචන් වයිෆ් එක්ක ලෝයර් කෙනෙක් ගාවට පලයන් .අර කාලකන්නිය වයිෆ්ව රවටලා දේපල ලියාගත්ත විදියට කේස් එකක් දාන්න පුළුවන් වෙයි .
    එතකල් බුද්ද්ධිමත්ව වැඩකරපන් ..
    කන බොන දේ පවා සිහියෙන් බලලම කාපන් ..
    පොලිසියේ එන්ටරි එකකුත් දාලම තියහන් ..
    උඹට හරියනවා අනිවාර්යෙන්ම

    :yes::yes::yes:hoyala balala honda lawyer enek lagata palayan
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය ගනිව දික්කසාද කරපන් . එක පාරක් පිට ගිය ගෑනි තව පාරක් යන්න පුළුවන් බන් .
    ඒකිගේ නමටනම් ඔක්කොම කරේ උබ හොදටම නාගෙන තියෙන්නේ .
    ඒ ගනිගේ කැමැත්තක් තියෙනවනම් ඕව ටික ගන්න පුළුවන් වෙයි .
    කෝකටත් නඩුවක් දාපන්..

    මටවගේ උනානම් දන්නා ඔය ගෑනිට කරන දේ
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    patta scene 1k bump thama
    2.gif
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    kaalekata passe thread ekakata bump ekak daanne machan man.... mata ubata denna upadesak hithaaganna behe... uba wenuwen onna man bump eka daanawa
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    මම අවුරුදු 9ක් ම ඩුබායි හිටියෙ. විදින්න ඕනෙ හැම දහදුකක්ම වින්ද. ඒ ඉන්න ගමන් මන් දිගටම ලන්කාවට සල්ලි එව්ව. ඒ සල්ලි වලින් පර්චස් 6ක් අරන් පොඩි ගේ කෑල්ලක් ගහගත්ත. මන් රට හිටපු හින්ද නෝනගෙ නමට තමයි ඉඩම ගත්තෙ. පස්සෙ 251 පොඩි වැනට් වෑන් එකකුත් ගත්ත. ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් වල. මන් නොදැන හිටියට පහුගිය අවුරුදු 1 හමාරක් තිස්සෙ මගේ ගෑණිට වෙන මිනිහෙක් එක්ක සම්බන්දයක් තිබිල. මේ පරට්ටි මන් දහදුක් විදල හදාගත්ත ගේයි වෑන් එකයි ඒ මිනිහගෙ නමට හරවල. ඒ මේ අප්‍රේල් වල. මන් ලන්කාවට ආවෙ මේ මාසෙ මුල. ඒ වෙනකොට හැම දෙයක්ම අර මිනිහට අයිති වෙලා. ගෑනි අඩ අඩ කියනව මන් ඒ මිනිහට රැවටුනා කියල. වෙලාවකට මට හිතෙනව ඕකුන් දෙන්නටම පිහියෙන් ඇනල හිරේ ගියත් කමක් නෑ කියල. ඒත් මගේ අහින්සක දරු පටව් දෙන්න වෙනුවෙන් මන් ඉවසනව. ඒ මදිවට මගේ අතෙත් සතපහක් නෑ. මොකද ගිය මාසෙ පඩියත් මන් ගෑනිට ලන්කාවට එව්ව. මේ පර බැල්ලි සල්ලි ඉදන් අර මිනිහට දීල. මගේ අතේ තිබුන සල්ලි වල පොඩි එවුන් දෙන්නට අනන් මනන් ගෙනාව. කොයී දේ කරන්නෙත් උන් දෙන්න වෙනුවෙන් නේ. හරි හම්බ කරන් ලන්කාවට ආවම ටිකක් හිතේ නිවි සැනසිල්ලෙ ඉන්න ඒකටවත් මට පිනක් නැද්ද කොහෙද බන්. මේකනන් මගේම පවුකාර කම. අනේ හත් දෙයියනේ උබලවත් කියපන් මන් දැන් මොනවද කරන්න ඕනෙ කියල. මොකද්ද මේකට නීතියෙන් කරන්න ඕනෙ. හරියට ඇස් දෙකවත් පියවෙන්නෑ මේ ප්‍රශ්න හින්ද. නීතියෙන් මේකට කරන්න පුලුවන් දේ දන්න කෙනෙක් ඉන්නවනන් පින්සිද්ද වෙයි මට මොකද්ද කරන්න ඕනෙ කියපන්. මට මේ වෙලාවෙ මුකුත් කල්පනා වෙන්නෙත් නෑ. මේ වෙලාවෙ මට මේක කියන්න කෙනෙකුත් නෑ. පින්සිද්ද වෙනව. මට උදව් කරපන්. නීතියෙන් මන් මොනවද කරන්න ඕනෙ​

    methanadi thamun nithiya paththen balaporoththu wenna mokakda?:rolleyes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මචන් මම නම් ඔය වගේ කේසස් ඕනෑ තරම් දෑකලා ත්යෙනවා.. අත්විදලත් තියේනවා.. ගෑනු කියන ජාතිය පිලිකුල් වෙන තරමට ගෑනුන්ගේ තිරිසන් වෑඩ අහලා දෑකලා විදලා තියෙනවා. ඒ හින්දා මට තෙරේන්නේ නෑ උබට මොනවා කියන්නද කියලා.. හෑබෑයි මචන් ගෑනු මොන වෑරෑද්ද කරත් ලෝකේ දකින්නේ පිරිමියා වෑරදිකාරයා හෑටියටයි.. ඒකත් මතක තියාගනින්.

    තු.. නොදකින් පට්ට වේසි!
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ සැලෙන්න එපා බන්...ගැනිට උබෙන් වෙන්න ඔනෙ හැම යුතුකමක්ම උබ ඉශ්ට කරලා තින්නෙ..උන් උබට කරපු ඔය කැරි වඩෙ ආත්ම ගානක් පඩිසන් දෙයි..එහෙම කියල උබ නිකන් ඉන්නත් ඒපා..උබ නිත්යනුකුලව පියවරක් ගනින්..උබ සැලෙන්න එපා...හදිස්සි තිරන ගන්න යන්න එපා..මට තෙරෙන දෙ බන් මම කියුවෙ..මම තම ඉස්කොලෙ යන කොල්ලෙක් ඔය වගෙ සින් වලට උත්තර දෙන්න තරම් පොරක් නෙමෙයි..
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මචන් මම නම් ඔය වගේ කේසස් ඕනෑ තරම් දෑකලා ත්යෙනවා.. අත්විදලත් තියේනවා.. ගෑනු කියන ජාතිය පිලිකුල් වෙන තරමට ගෑනුන්ගේ තිරිසන් වෑඩ අහලා දෑකලා විදලා තියෙනවා. ඒ හින්දා මට තෙරේන්නේ නෑ උබට මොනවා කියන්නද කියලා.. හෑබෑයි මචන් ගෑනු මොන වෑරෑද්ද කරත් ලෝකේ දකින්නේ පිරිමියා වෑරදිකාරයා හෑටියටයි.. ඒකත් මතක තියාගනින්.

    තු.. නොදකින් පට්ට වේසි!

    :yes::yes::yes::yes::shocked::shocked::shocked:

    :angry::angry::angry: තු.. නොදකින් පට්ට වේසි!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දරුවෝ දෙන්නා ඔයාගේ දෙමව්පියන්ට භාරදීලා ආයෙමත් රට යන්න. හැමදෙයකම නීත්‍යානූකූල අයිතිය තියෙන ඔයාගෙ බිරිඳ ඒ හැම දෙයක්ම හොර මිනිහට වුනත් පවරලා තියෙන්නෙ නීත්‍යානූකූලවනම් ඔයා නඩු දැම්මත් වැඩක් වෙන්නෙ නැහැ. නිකන් ලෝයර්ස්ලා සල්ලිකාරයෝ කරන එක විතරයි.

    හැමදේම මුල ඉඳලා පටන් ගන්න. ඔයාට පුළුවන් ඔය හැම දේම ආයෙමත් ලබාගන්න. සිදුවෙච්ච දේට කණගාටුයි.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    දරුවෝ දෙන්නා ඔයාගේ දෙමව්පියන්ට භාරදීලා ආයෙමත් රට යන්න. හැමදෙයකම නීත්‍යානූකූල අයිතිය තියෙන ඔයාගෙ බිරිඳ ඒ හැම දෙයක්ම හොර මිනිහට වුනත් පවරලා තියෙන්නෙ නීත්‍යානූකූලවනම් ඔයා නඩු දැම්මත් වැඩක් වෙන්නෙ නැහැ. නිකන් ලෝයර්ස්ලා සල්ලිකාරයෝ කරන එක විතරයි.

    හැමදේම මුල ඉඳලා පටන් ගන්න. ඔයාට පුළුවන් ඔය හැම දේම ආයෙමත් ලබාගන්න. සිදුවෙච්ච දේට කණගාටුයි.

    අවාසනාවට මේ කාථාවේ ඇත්තක් තියනවා ලොක්කා :(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉස්සෙල්ලම wife රවටල ගෙදරයි වාහනෙයි දේපල ගත්තු එකාගෙන් ඒ ටික ගන්න විදිහක් හිතපන් මචන්. වයිෆ් ගැන පස්සේ හිතල බලපන් මොකද කරන්න ඕන කියල. මේ වෙලාවේ වයිෆ් ඩිවෝස් කරන්න යන්න එපා. ඉස්සෙල්ලම වයිෆ් එක්ක බොරුවට හරි සාමදාන වෙයන්. ඊටපස්සේ නීතියෙන් හරි අවනීතියෙන් හරි උඹේ දේපල අයිති කරගත්තේ එකා හොයල උගෙන් උඹේ දේපල ටික ගනින්. පුළුවන් තරම් උත්සහ කරපන් උසාවි නොගිහින් මේක ගොඩින් බේරගන්න. මොකද උසාවි ගියොත් ඕව කාලයක් ඇදෙනවා. දරුවෝ දෙන්න වෙනුවෙන් කොහොම හරි දේපල ටික ගන්න බලපන්. ඊට පස්සේ දරු දෙන්නයි උඹයි ගැන හිතල වියිෆ්ගෙන් අයින් වෙනවද නැද්ද කියල බුද්ධිමත් තීරණයක් ගනින්. හදිසි වෙලා මෝඩ වැඩ කරන්න එපා. හොඳට කල්පනා කරලා තීරණයක් ගනින්. මිනිස්සු අතින් වැරදි වෙනවා. වරද අවබෝධ උනායින් පස්සෙත් නැවත නැවත එම වරදම කරනවනම් තමයි දැඩි දඬුවමක් දිය යුත්තේ.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    sahena duka kathawak machan. monawa kiyandada kiyala therenne naha. umbata ikmanatama me awulen galawenda honda wandiyakuth ekka mama prarthana karanawa. iwasala hondata mole kalpanaa karala wada karanda machan. all the best
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇඩ්‍රස් නෑ සීන් එකනම් ... දැන් ගෑනි රඟපාන්නෙ උඹේ පැත්තට වගෙනම් ගෑනිව පාවිච්චි කරල නඩු දාපන් ඒ මිනිහට විරුද්ධව ... ඊට පස්සෙ ගෑනිව එළවපන්
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ගෑනි කැමැත්තෙන් දුන්නනම් දැන් කරන්න දෙයක් නැහැ මචන්! අවුරුදු 9ක් වැඩ කරලා පර්චස් 6ද බන් ගත්තෙ?