පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,538
    23,110
    113
    මමනම් Fixed Deposit දානවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ශයක්වත් පොලිය ලැබෙනවා. ඒක මාසෙන් මාසෙ ගත්තම මාසෙට 10000 ක් විතර ගන්න පුලුවන්.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    කඩේට ගිහිල්ලා ෂොපින් එකක් පිරෙන්න බදු ගේනකොට ඕක ඉවර වෙනවා.කරන්න තියෙන එකම ඩේ මුලින් ණය ගෙවල ඉවර කරන එක තමයි මචෝ......!
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ලක්ෂ දහයක් නේද?.
    මෙහෙමයි මචෝ,,දැන් ඕක මට ලැබෙන්නේ මගේ කිසිම වියදමක් නැතුවනේ ,,ඒ නිසා මම ඔතනින් භාගයක් ඒ කියන්නේ ලක්ශ5ක් මගේ පුද්ගලික නොවන පොදු කටයුතු ඒ කියන්නේ පරාර්ථකාමී සේවාවක් වෙනුවෙන් යොදවනවා.(අපි ටික දෙනෙක් දැනටමත් කරන ලේ දන්දීම,ගමේ නැති බැරි කෙනෙක් වෙනුවෙන් උදවු කිරීම් වගේ ලක්ෂ 5 වෙනුවට ලක්ශ20ක විතර හිතට සතුටක් දැනෙන කටයුත්තක් හෝ කිහිපයක් )
    ඉතිරි ලක්ෂ 5න් මගේ ස්පෙයාපාර්ට් ෂොප් එකට බඩු ටිකක් වැඩිපුර අරන් දැනට තියාගන්න 20%-25% වෙනුවට 10%-15% තියාගෙන විකුනනවා.
    machan koheda shop eka thiyenne?
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අවුරුදු 20ට වැඩියි :D
    මමනම් ලක්ෂ 10 දෙකට කඩලා ලක්ෂ 5 ගානේ fixed deposit 2ක් දානවා :cool:
    5 ගානේ දාන්නේ ලක්ෂ 10ක් 1 පාර දැම්මොත් ටැක්ස් වදිනවද කොහෙද :rolleyes:
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    mata nam laksha 10k hambuna gaman gatte car ekak, 1year witara use kara eeta passe thawa tikak aluith ekak gatta 17 deela.

    wayasa, 23years :O
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ගන්නව chassi 200 XR250යක් හරි WR250X:cool: ක්. ඉතුරු ටික දානව fixed ඩිපොසිට්. තව 50-60ක්වත් දන් දෙනව.එන පොලියෙන් ඉගෙන ගන්න එව්වට සහ වෙනත් පොඩි පොඩි එව්ව බලා ගන්නව.. තියන බයික් එක විකුනලා අම්මට ඒකෙ මුදල් රිටර්න් කරනව.

    ආය යාලුවෙක් සෙට් උනොත් බිස්නස් පාට්නශිප් එකක් එහෙම දාන්න එකට හෙල්පක් දෙනව. දැනට තියන අනියම් බිස්නස් එහෙම පොඩ්ඩක් බොක්කෙන් අල්ලනව. :cool: :cool: