රාජිතට ගෙදර යන්න කියයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රාජිතට ගෙදර යන්න කියයි

    Monday, 24 June 2013
    රාජිත සේනාරත්න අමාත්‍යවරයා 1978 සිටම විධායක ජනාධිපති ධුරයට විරුද්ධ බවත් නමුත් දැන් අමාත්‍ය ධුරය දරමින් සියළුම වරප‍්‍රසාද භූක්ති විදින්නේ විධායක ජනාධිපති ධුරය යටතේ බව බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    එමෙන්ම විධායක ජනාධිපති සවිමත් කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබගේ සහය ද ලැබිණී තිබෙන බව අමාත්‍යවරයා පවසයි. තව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ තමාගේ අස්වීම ඉල්ලීමට පෙර 18 වන සංශෝධනයට සහය පල කිරීම පිලීබඳ ජාතියෙන් සමාව ඉල්ලා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

    අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෙත 2013.ජුනි මස 21 වන දින ලියාපදිංචි තෑපෑලෙන් යවා තිබේ. එය පහත පරිදි වේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Gammanpila1.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රාජිත මල් පොන්සි රාජිත කියන්නෙ අමු බල්ලෙක් රෙදි නැතිව කොටින්ට කඩෙ ගිය බල්ලෙක්නෙ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇට නැති දිවෙන් හොදට වැඩ ගන්න මිනිහෙක් තාමයි රාජිත.......
    දෑත් ශක්තිමත් කරන්න කලින් යූ ඇන් පී එකේ ඉන්නකොට මහින්ද ලොක්කට බනින වීඩ්යෝ එකක් යූ ටියුබ් එකෙ මම දැක්ක...

    මූ ආණ්ඩුවේ ඉන්නෙ රෙදි ඇදගෙනද කියල හිතෙනව ඒ කියපු කතා ඇහෙනකොට.....


    මෙන්න ඒ වීඩියෝ එක....
    රාජිතයගේ කතාව තියෙන්නේ 2.59 සිට 4.23 දක්වා






    මුන් ඔක්කොමගේ කටවල් විතරයි....