රාජිතට ගෙදර යන්න කියයි
Monday, 24 June 2013
රාජිත සේනාරත්න අමාත්‍යවරයා 1978 සිටම විධායක ජනාධිපති ධුරයට විරුද්ධ බවත් නමුත් දැන් අමාත්‍ය ධුරය දරමින් සියළුම වරප්‍රසාද භූක්ති විදින්නේ විධායක ජනාධිපති ධුරය යටතේ බව බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
එමෙන්ම විධායක ජනාධිපති සවිමත් කරන 18 වන ව්‍යවස්ථා සංශෝධනයට ඔබගේ සහය ද ලැබිණී තිබෙන බව අමාත්‍යවරයා පවසයි. තව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ තමාගේ අස්වීම ඉල්ලීමට පෙර 18 වන සංශෝධනයට සහය පල කිරීම පිලීබඳ ජාතියෙන් සමාව ඉල්ලා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා වෙත 2013.ජුනි මස 21 වන දින ලියාපදිංචි තෑපෑලෙන් යවා තිබේ. එය පහත පරිදි වේ.