නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    25 kiyanne nakida matis grrr
    :p

    ඔව්.වල පයයි ගොඩ පයයිනේ :oo::oo::P
    rip.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩ් එකක්

    විරහවක තැවෙමින් ලොවේ ජය මං සෙවූ අපේ කාලයේ තරුණයෙකුගේ ජීවනාන්දරය...
    ලගදීම....
    නවකථාවක් ලෙසින්... බලාපොරොත්තුවන්න :cool:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    විරහවක තැවෙමින් ලොවේ ජය මං සෙවූ අපේ කාලයේ තරුණයෙකුගේ ජීවනාන්දරය...
    ලගදීම....
    නවකථාවක් ලෙසින්... බලාපොරොත්තුවන්න :cool:

    :cool::cool:
    dapan
    tharageta dapan :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    විරහවක තැවෙමින් ලොවේ ජය මං සෙවූ අපේ කාලයේ තරුණයෙකුගේ ජීවනාන්දරය...
    ලගදීම....
    නවකථාවක් ලෙසින්... බලාපොරොත්තුවන්න :cool:

    උඹෙන් කතාවක් බලාපොරොත්තුවෙන් හිටියේ. දැන් වත් දාපන් ටිකක් දිග එකක් :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool::cool:
    dapan
    tharageta dapan :cool:
    :cool::rofl:
    ඕකේ
    තරගයක් නෑ.. අඩුම ගානෙ උඹලා ෆියුරියාට බනින එකවත් නතර වෙන් නැතෑ..
    මං දිගටම දැම්මොත්.. :rolleyes:

    උඹෙන් කතාවක් බලාපොරොත්තුවෙන් හිටියේ. දැන් වත් දාපන් ටිකක් දිග එකක් :cool::cool:

    :cool::rofl: අපිට මොන නවකථාද සහෝ.. :baffled:
    ඒ මූ දාන්න ගත්තම මට නිවිහැනහිල්ලේ හෙමින් දැම්මෑකි කිසි රශ් එකක් නැතිව :rofl::rofl:

    :oo: හිතේ ඇති නරියා... තෝ දැම්මෙ නැත්තං දම්මෝනවා ගීතාට කියලා ඔය කතාවෙ බ්ලැක් එඩිශන් එක.. :baffled: අඩෝ එක පට්ට බං.. රාගාදිප්ත හැගීම් උත්තේජනය වෙනවා ඒක කියෙව්වම :P:rofl::rofl:
    ගීතාට කොහෙං එනවද මන්දා අයිඩියා :cool::rofl::shocked::sorry:
    pala kukulo mu danakota thoth tharageta danna one :angry:
    :yes::P:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :oo: හිතේ ඇති නරියා... තෝ දැම්මෙ නැත්තං දම්මෝනවා ගීතාට කියලා ඔය කතාවෙ බ්ලැක් එඩිශන් එක.. :baffled: අඩෝ එක පට්ට බං.. රාගාදිප්ත හැගීම් උත්තේජනය වෙනවා ඒක කියෙව්වම :P:rofl::rofl:
    ගීතාට කොහෙං එනවද මන්දා අයිඩියා :cool::rofl::shocked::sorry:

    :yes::P:rofl:

    yako :shocked::shocked::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා අරූට නයිට් ක්ලාස් දාලා හරි පොඩ්ඩක් ඒවත් කියලා දීපං... නැත්තං ලුනු නැති පරිප්පු හොද්ද වගේ වෙයි :rofl:
     
    Status
    Not open for further replies.