තනිවී නිදන්නයි මා.. ( අප්සට් ගී - 08)

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට කටින් ම අහල දැන ගන්න ඕන :angry:

    ඇයි උබ මහ එජන්තද?:rofl:
    ලොල් :rofl:;)
    ඔයා කියන දේවල් වලින් තමා සහෝ මං මේක ලිව්වෙ :yes:
    ඔයා කිව්වා නේද ටිටී ඔයාට ඉන්න දෙන් නෑ කියලා ? :sorry:
    :confused: මොකක්???????
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒ මොකද ?
    යකෝ දැං මාර වැඩක්නෙ..
    මං මොකුත් කිව්වද ? :rofl:
    සස්ලිට් එක්ක බලාගන්නවා ඕවා.. මට සද්දෙ දාන් නැතුව.. :P
    oya nondiyata wage hina une mokatada ehenam ?? :frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ඇයි ඒ ? විහිලු තේරෙන්නෙ නැද්ද එතකොට :rolleyes:

    එයා ආයෙ මේ ත්‍රෙඩ් එකේ හෝ මගෙ වෙනත් ත්‍රෙඩ් එකක කමෙන්ට් කරයි කියලා හිතන්න අමාරුයි නේ :baffled:

    අහල බලහන්.. අමුතු උණක් හැදිලාය කියන්නෙ :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි උබ මහ එජන්තද?:rofl:

    :confused: මොකක්???????
    නෑ ගනේමුල්ලෙ කොහුමිටා :cool::cool::rofl:

    බය උනාද උයා .. මං විහිලුවක් කලේ.. :sorry:අනේ මාව බෑන් කරන්න එපා ප්ලීස්
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oya nondiyata wage hina une mokatada ehenam ?? :frown:
    ඔයානෙ ඉස්සෙල්ලම වචනයක් වත් නොකියා නෝන්ඩි හිනාවක් දාලා තියෙන්නෙ..
    :oo:
    අපි සලකනවා හොද වැඩියි නේ..
    2.gif

    හිටපංකො ත්‍රෙඩ් 2ක් 3ක් දාන්න :angry: