මරිසි වැඩ..

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ටීචර්ලටනම් ඕන තරම් love කරල තියනව බන්. හෙබැයි love ද මන්ද... :rofl::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ මල ගෙයක් උනානේ අපි එකේදී ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක කතිකාකරගත්තා යතුර මාරු කරන්න
    පට්ට මර්සි වැඩක්
    කවුද දන්නේ මේ මර්සි වැඩේ
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    man ape aiyage yaluwekge nangith ekka lv kara :D :S eki mata wada 2yrs wadimal :S hafoi ekith ekka thama first kiss ekath.. :P

    :O lol

    fatta thread eka mama 8dee school van eke hitapu kellek gana adahasak nam thibba lol

    ah mama mulinma horata piyanenen ekak arawa beepu dawasa
    math teachers latanam love karala athi but eka love da ilawda kiyalanm danne naa
    motorcycle puruduwena kale padinna gihilla kandakadee watila bike eka shep eke hadala mukuth une naa wage gedara awilla thuwala walata thaniyama beheth dagena passe dawase lissala gedaradi watuna kiyala kiwwa
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම ඉස්ස‍ර 5 වස‍රෙදි ලව් කලේ අපේ බාප්පා බෑදපු පුංචිට...
    එයා නාන කොට හොරෙන් බලන් ඉදලා දවසක් අතෙ මාට්ටු..
    ඒත් එයා මට බෑන්නෙ නෑහෑ.. මට කතා ක‍රලා මාවත් නෑව්වා...
    ඒක තමයි පොඩි කලේ ගත්ත ලොකුම සෑප....
    Ammo.. Kiyala wedak nehe...

    :D:D waha kanawa oi....
    pissu hedei daala hahah
    mata katha karala maawath neewwa...kethama seen eka:rofl::rofl::D:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපේ මල ගෙයක් උනානේ අපි එකේදී ඉස්කෝලේ කොල්ලෝ සෙට් එක කතිකාකරගත්තා යතුර මාරු කරන්න
    පට්ට මර්සි වැඩක්
    කවුද දන්නේ මේ මර්සි වැඩේ

    oya wadiwela inna aya ehema poddak kakul ussa ganna...nayek enawa
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    දැනට මාසෙකට විතර කලින් අපේ කොම්පැනි එකේ ප්‍රොමෝෂන් එකකට රැ 10 ට විතර පෝස්ටර් අලවන්න ගියා. මාත් එක්ක කොල්ලෝ 4 දෙනෙක් තමා ගියේ. පොඩි ටවුන් එහෙක පෝස්ටර් අලවන ගමන් මමයි තව එකෙකුයි ගියා කඩයක බිත්තිය අයිනේ පෝස්ටරයක් අලවන්න. අම්මට සිරි එතන හිටපු එකෙක් කියපි 'ඔයි පෝස්ටර් එහෙම අලවල අහුවෙන්න එපා" කියල දැන් අපි දෙන්නට මල. ඒ ගමන්ම අනිත් එක ඇහුව "ඇයි ඒ' කියල. ඒ ගමන් අරු කියපි' ඔය මගේ කඩේ ඕයි' කියල. ඉතින් හා අයියේ සොරි කියල එතනින් එනකොට. අරු අපිට බනිනවා " අම්මට හු&*& වේ* පු& ආව මෙතන පෝස්ටර් අලවන්න" කියලා. අපි දෙන්නට එතන ගේම ඉල්ලන්නත් බෑ එතන බර සෙට් එකක් හිටියා අපි එතනින් ශේප් මාරු උනා. ;)

    ආපහු අපි පෝස්ටර් ගහල එනකොට අවෙත් අර පාරේම තමා. එනකොට ටවුන් එකේ බලු බල්ලෙක් නෑ 3 ට විතර ඇති. අපි සෙට් එක කතා උනා මුට හොද ගේමක් දෙන්න කියල. අපේ පෝස්ටර් ගැහුවොත් මාට්ට්ටු වෙන හින්දා. කැබ් එක ඇතුලේ තිබුන පත්තර වගයක් සෙට් එකම බැහැලා මුළු කඩේම ඉස්සරහ වැහෙන්න පාප්ප ගාල පත්තර ඇලෙව්වා. දොරවලුයි බිත්තියයි වැහෙන්නම. :P:P

    කොහොම හරි පහුවදා අපේ බුවෙක් වැඩට එනකොට අර යකා වතුර බාලිදියකුත් තියාගෙන කඩේ කඩේ පෝස්ටර් ගලොනවලු.. :lol::lol:

    • Haha
    Reactions: jeffhardy

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එදා පෝස්ටර් ගහපු දවසෙම පටන්ගන්න හරියේ සුවිප් කවුන්ටරයක් තිබ්බා කහපාට ගාල එහෙම. ලස්සනට තිබ්බ. අපේ එවුන් එකේ දැන්වීම් ඇලවීම තහනම්කියල තියෙන එක උඩින්ම පෝස්ටර් එකක් ඇලෙව්වා. :yes:
    පහුවදා උදේ වැඩට ආව ගමන්ම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා ඔෆිස් එකේ කෙල්ල තමා ආන්ස්වර් කලේ.
    මෙන්න ටික වෙලාවකින් කෙල්ල මුණ බේරී කරගෙන අඩන්න වගේ. අපේ බුවෙක් අහපි මොකෝ කියල. කෙල්ල කියපි" කව්ද මිනිහෙක් නරක වචනයෙන් කතා කරනවා" කියලා. දැන් කට්ටියම අන්දොස් :lol: මම ගිහින් කතා කරලා බැලුව කව්ද කියල. බැලුවම අර සුවිප් කාරය. අපේ ජාතිය අමතනවා. "බලන්නකෝ මහත්තයා මේ හැත්තට සිංහල තේරෙන්නේ නෑනේ. දැන්වීම් අලවම තහනම් කියල ගහපු බෝර්ඩ් එක උඩින් මේ කාලකන්නි හැත්ත පෝස්ටරේ අලෝලනේ" කියලා. පොර දන්නේ නෑ අපි ඇලෙව්වේ කියලා. යන්තම උවත් ශේප් කරගත්ත කියමුකෝ :lol:

    පස්සේ මු බොසාගේ හෑන්ඩ් ෆෝන් එකටත් අරගෙන බැනල. අන්තිමට මීටින් එකක් තියල සෙට් එකටම දෙහි කැපුවා. මොනවා උනත් එදානම් පට්ට ෆන් එකක් ගත්ත.. :yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම

    ගිය අවුරුද්දේ අපේ සර්ගේ පෝස්ටර් ගහන්න ගිහිල්ලත් ඔය වගේ සීන් කෝන් එකක් වුනා..
    අපි කඩයක් එහා පැත්තේ තාප්පෙක පෝස්ටර් ගගහා ඉද්දි කඩේ වේ*ගේ පුතා ඇවිත් සද්දයක් දැම්මා...තිත්ත කුණුහරපෙන් බැන්නා...උගේ රෙද්දක ගැහුවේ නෑත් එක්ක.....සර් අපිට මොකුත් කරන්න දුන්නේ නෑ...
    හා අංකල් කියලා ගිහිං වැඩේ ඉවර වෙලා එද්දි පත්තර පිටු වලින් කඩේ වලහා උගේ වත්තේ තිබ්බ මල් පෝච්චි ඔක්කොම පාර දිගේ තියලා කඩේ ඉස්සරහා බොගකුත් බාලා ආවේ
    හැබැයි තාම ඒ පැත්තේ ගියේ නෑ ඊට පස්සේ
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එදා පෝස්ටර් ගහපු දවසෙම පටන්ගන්න හරියේ සුවිප් කවුන්ටරයක් තිබ්බා කහපාට ගාල එහෙම. ලස්සනට තිබ්බ. අපේ එවුන් එකේ දැන්වීම් ඇලවීම තහනම්කියල තියෙන එක උඩින්ම පෝස්ටර් එකක් ඇලෙව්වා. :yes:
    පහුවදා උදේ වැඩට ආව ගමන්ම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා ඔෆිස් එකේ කෙල්ල තමා ආන්ස්වර් කලේ.
    මෙන්න ටික වෙලාවකින් කෙල්ල මුණ බේරී කරගෙන අඩන්න වගේ. අපේ බුවෙක් අහපි මොකෝ කියල. කෙල්ල කියපි" කව්ද මිනිහෙක් නරක වචනයෙන් කතා කරනවා" කියලා. දැන් කට්ටියම අන්දොස් :lol: මම ගිහින් කතා කරලා බැලුව කව්ද කියල. බැලුවම අර සුවිප් කාරය. අපේ ජාතිය අමතනවා. "බලන්නකෝ මහත්තයා මේ හැත්තට සිංහල තේරෙන්නේ නෑනේ. දැන්වීම් අලවම තහනම් කියල ගහපු බෝර්ඩ් එක උඩින් මේ කාලකන්නි හැත්ත පෝස්ටරේ අලෝලනේ" කියලා. පොර දන්නේ නෑ අපි ඇලෙව්වේ කියලා. යන්තම උවත් ශේප් කරගත්ත කියමුකෝ :lol:

    පස්සේ මු බොසාගේ හෑන්ඩ් ෆෝන් එකටත් අරගෙන බැනල. අන්තිමට මීටින් එකක් තියල සෙට් එකටම දෙහි කැපුවා. මොනවා උනත් එදානම් පට්ට ෆන් එකක් ගත්ත.. :yes::yes:
    අපේ සර් කාරයාට ඉස්කෝලේ ඉද්දි, ක්ලාස්වල ඉද්දි වැඩිය ෆෝන් ආන්සර් කරන්න බැරි හින්දා ඉස්සර ඉදං මිනිහා මගේ නම්බරේ දාලා ගහන්නේ...
    පෝස්ටර් ගහපු දවසට පහුවෙනිදා උදේ ඉදං කඩවල් වලින්, ස්වීප්කූඩු වලින්, නවත්තලා තිබ්බ බස් වලින්, අපේ පැත්තේ පොලිසි වල පාරිසරික අංශ වලින් අම්බානෙකට කෝල් එනවා...
    ලොල්.....අඩුව කෝල් 25 ක් වත් එනවා
    පට්ට ආතල්
    බනින එක අහගෙන ඉන්න තියෙන්නේ
     
    guardian

    Member
    Aug 11, 2008
    356
    7
    0
    36
    Middle of Gotham and Arkham Cities
    ඔන්න ඉතින් කට්ටියගේ රසාස් වාදය සඳහා මට උන දේකුත් කියන්නම් .. තව ඕනේ නම් කියපන් ...

    මම OL literature කරන්න (2004) ගියා class එකකට.. එකේ මායි තව කෙල්ලෝ 2kui හිටියේ .. එක්කෙනෙක් පට්ට ලස්සනයි.. ඇත්තටම මට ඒ කාලේ එච්චර ඇම්මක් තිබ්බේ නැහැ .. ඉතින් ඔය ලස්සන කෙල්ලත් එක්ක කතා කරන්නම හම්බුන් නැ මට..

    කොහොම හරි AL කරනකොට මෙකි rotery class ආවා BIO වලට මට එදාම Chemistry Class තිබ්බා .. මේකිගේ යාලුවෙක් යාලු වෙලා හිටියේ මගේ යාලුවෙක් එක්ක ..දවසක් මගේ යාළුවා කිව්වා උඹ අන්දුනවද #&$(#&$ කියලා .. මම කිව්වා ඔව් කියල.. මන් ගැන ඇහුවලු .. කොහොම හරි ඉතින් වැඩේ සෙට් උනා .. Number එක අරන් ඉතින් වැඩේ ගොඩ ගියා.. වැඩේ කියන්නේ එකී ලොකු අත්තක් .. ඉන්නෙත් නුගේගොඩ .. හම්බ වෙන්න විදිහක් නැහැ ඉතින් ..

    කොහොම හරි මගේ යාළුවා උගේ කෙල්ලත් එක්ක Film එකක් බලන්න යනවා කියල එන්න කිව්වා ..උන් BOX යන්නේ කිව්වා .. අපිට තාම හරියට කතා කරන්නවත් සෙට් උනේ නැහැ .. කොහොම හරි මම මේකිව මුලින්ම FILM එක බලන්න කැමැති කරවගෙන අන්තිමට යාලුවෝ BOX යන නිසා ඉතින් අපි දෙන්නත් යමු කියලා කැමැති කරව ගත්තා .. කොහොම හරි ඉතින් ඔන්න BOX ඇතුලෙදි තමයි මගේ කුලුදුල් ප්‍රේමය සහ ප්‍රතම හමුවීම සිදු උනේ . හිතට ආපු දේවල් ඉතින් කියන්න ඕනේ නැනේ .. කොහොම හරි බයෙන් බයෙන් පොඩි කිස් එකක් දුන්න සහ සිඟිති ආතල් එකක් ගත්තා ඇරෙන්න වෙන මුකුත් කලේ නැහැ.. කොහොම හරි Film එක ඉවර වෙලා එලියට එනකොට අනිත් Couple එකේ කෙල්ල කට පිහිද පිහිද එනවා ... මම හිතුවා තොල දාල නිසා කියලා .. බැලින්නම් මගේ යාළුවා මම හිතුවට වඩා Waddek .. මු දීලා .. කෙල්ල බය වෙලා .. BOX එක ඇතුලේ ජංජාලයයි ලු .. :ඩ්
    :lol:
     
    • Haha
    Reactions: jeffhardy