source : an email
අපි ගීත රස විඳීමේදී.. එහි පදමාලාව කොයිතරම් හොඳින් ග්‍රහණය කර ගන්නවාද යන්න පිළිබඳ මට ඇත්තේ විශාල ගැටළුවකි.. මා හෝ මගේ හිතවතෙකු ඇතැම් පද මාලා හඳුනා සිටියේ මෙසේය..
[FONT="]
1. [/FONT][FONT="]එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්[/FONT][FONT="]...
2. [/FONT][FONT="]අහා හැඩයි රූපේ ඕ නිත්ති බාගෙ සෝබනා[/FONT][FONT="]..
3. [/FONT][FONT="]යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී ඔබේම කුල හෙයි දත නියවන්නට[/FONT][FONT="]..
4. [/FONT][FONT="]රන් මසු නෑ කියා[/FONT][FONT="] .. [/FONT][FONT="]මා බිළිඳුයි කියා[/FONT][FONT="].. [/FONT][FONT="]කීවා[/FONT][FONT="]..
5. [/FONT][FONT="]කතරගමට ගියා තමයි කතරගමත් වහලා[/FONT][FONT="]..
[/FONT][FONT="]තව කීපයක් තිබුණා[/FONT][FONT="].. [/FONT][FONT="]මතක නෑ[/FONT][FONT="].. [/FONT][FONT="]ඔයාලටත් මේ වගේ මතක ඇති නේ[/FONT][FONT="]...
[/FONT][FONT="]එළදෙනට[/FONT][FONT="]( [/FONT][FONT="]හෙලදෙරණ[/FONT][FONT="] )[/FONT][FONT="]ජනජයතු ජය මංගලානි[/FONT][FONT="] .. [/FONT][FONT="]පොඩි කාලේ අහුනෙම එහෙම[/FONT][FONT="].
"[/FONT][FONT="]එපා එපා මස් කන්නට කිරිඅම්මාගේ[/FONT][FONT="]" [/FONT][FONT="]පොඩි කාලේ මට හිතුනෙම ආච්චි අම්මගේ මස් කන්ඩ එපා කියනවා කියල[/FONT][FONT="].
[/FONT][FONT="]දියකිදුරිය සේ ආදරේ[/FONT][FONT="]...[/FONT][FONT="]දෝතින් ගෙන ආ[/FONT][FONT="].. [/FONT][FONT="]සාගරේ[/FONT][FONT="]....
[/FONT][FONT="]ඇයි දමිත් අසංකගෙ[/FONT][FONT="] "[/FONT][FONT="]මගෙ හිත ගාව දණ ගාපු මනමාලියේ[/FONT][FONT="]...." [/FONT][FONT="]හරි එක තමා[/FONT][FONT="] "[/FONT][FONT="]මගෙ හිත ගාව දඟ දාපු හැඩකාරියේ[/FONT][FONT="]..." [/FONT][FONT="]අනිත් එක[/FONT][FONT="] "[/FONT][FONT="]ඔබ ආරාධනා වක්කලාදෝ[/FONT][FONT="]...."
[/FONT][FONT="]අමරසිරි පීරිස්ගෙ[/FONT][FONT="] "[/FONT][FONT="]ඉරි තෑලුනු වලා[/FONT][FONT="]" [/FONT][FONT="]ගිතයෙ තියෙන[/FONT][FONT="] "[/FONT][FONT="]යමු යමු යමු අපි ඈවිදයමු ප්‍රේමියේ[/FONT][FONT="]" [/FONT][FONT="]කියන එක අපේ එකෙක් කියන්නෙම[/FONT][FONT="] "[/FONT][FONT="]යමු යමු යමු අපි ඈවිද යමු පේලියේ[/FONT][FONT="] " [/FONT][FONT="]කියල[/FONT][FONT="].
[/FONT][FONT="]රනිදුගේ[/FONT][FONT="] "[/FONT][FONT="]හාච්චියක් දෙන්න[/FONT][FONT="]" [/FONT][FONT="]සිංදුවේ මට ඇහෙන්නේ[/FONT][FONT="] "[/FONT][FONT="]තාච්චියක් දෙන්න[/FONT][FONT="]" [/FONT][FONT="]කියලමයි[/FONT][FONT="]....
[/FONT][FONT="]ඇපල් මලක් සිංදුවේ[/FONT][FONT="]
-[/FONT][FONT="]එපා දෑස යන්න මාගේ උනුහුමට ගින්දරී[/FONT][FONT="]..
-[/FONT][FONT="]අස්ථියෙන් අදී කෑලි කැපෙන රළු රා[/FONT][FONT="]3[/FONT][FONT="]යේ[/FONT][FONT="]
[/FONT][FONT="]වේරලියද්ද[/FONT][FONT="]
-[/FONT][FONT="]වැහි තාර මත දිය දෝරෙ ගැලුවට[/FONT][FONT="]..
@ [/FONT][FONT="]මං පොඩි කාලෙ ඈ[/FONT][FONT="]....
“[/FONT][FONT="]එවන් අසිරිමත් ජාතිය ජනෙල් උදාරයි[/FONT][FONT="]“
“[/FONT][FONT="]නෙත මා සොයාගෙන ගියෙ ඇයිද නැත නිල් මලේ[/FONT][FONT="]“
“[/FONT][FONT="]බිම්බරක්සෙ නැග කඩ කඩ[/FONT][FONT="]“ ([/FONT][FONT="]බිම්බරක් සෙනග[/FONT][FONT="])
[/FONT][FONT="]අකුරු හඬයි පොත් අහසේ[/FONT][FONT="] ([/FONT][FONT="]අකුරු හඬයි බොල් අහසේ[/FONT][FONT="])
[/FONT][FONT="]කොටියෙකි මාමේ සීතල වතුරේ[/FONT][FONT="]
“[/FONT][FONT="]ඇයි අම්මෙ කබරගොයා උගේ සුරතලී කියන්නෙ[/FONT][FONT="].....?“ [/FONT][FONT="]අපේ ගෙදර වගේ බල්ලො පූසො ඉඳල නැද්ද[/FONT][FONT="]..?? [/FONT][FONT="]ඊයා[/FONT][FONT="].......“
[/FONT][FONT="]මම[/FONT][FONT="]:- [/FONT][FONT="]අම්මෙ කතාකරන පඩිපෙලවල් තියෙනවද[/FONT][FONT="]...??
[/FONT][FONT="]අම්ම[/FONT][FONT="]:- [/FONT][FONT="]ඇයි[/FONT][FONT="]??
[/FONT][FONT="]මම[/FONT][FONT="]:- [/FONT][FONT="]නෑ අම්මෙ ඇයි අර නිරෝෂ ඇන්ටි කියන්නෙ ආදරෙයේ පියගැටපෙල පාර කියාවී කියල[/FONT][FONT="]...
[/FONT][FONT="]දුහුල් මලක මල් පෙත්තක[/FONT][FONT="]
[/FONT][FONT="]සියුම්ව ලිව්වා වූ මගෙ පෙම් පණිවුඩය[/FONT][FONT="]
[/FONT][FONT="]සමනලයෙක් අතේ එව්වා[/FONT][FONT="]
[/FONT][FONT="]හම්බ වුණාද[/FONT][FONT="]
[/FONT][FONT="]ඌව කන්න පරිස්සමින්[/FONT][FONT="]
[/FONT][FONT="]කටු පොඩි නොකර[/FONT][FONT="]
[/FONT][FONT="]මගේ යාලුවෙක්ට[/FONT][FONT="] "[/FONT][FONT="]පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ[/FONT][FONT="] " [/FONT][FONT="]කියන එක ඇහිලා තිබ්බේ[/FONT][FONT="] "[/FONT][FONT="]පියාගේ නම තිලක්[/FONT][FONT="]" [/FONT][FONT="]උනේ කියල[/FONT][FONT="].. [/FONT][FONT="]මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා[/FONT][FONT="].. [/FONT][FONT="]ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි[/FONT][FONT="]
[/FONT][FONT="]ඇයි[/FONT][FONT="] "[/FONT][FONT="]හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගාණට[/FONT][FONT="] - [/FONT][FONT="]මම ඇඩුවා ඔබත් එක්ක පැනලා පාරට[/FONT][FONT="] " ([/FONT][FONT="]පැන ආ පාපෙට[/FONT][FONT="] )
[/FONT][FONT="]එතකොට[/FONT][FONT="] “[/FONT][FONT="]තිලොවග රාජා[/FONT][FONT="] - [/FONT][FONT="]භව සැරිසරලා[/FONT][FONT="] “ [/FONT][FONT="]එකේ[/FONT][FONT="] “[/FONT][FONT="]භව රෝගේ[/FONT][FONT="] “ [/FONT][FONT="]කියන එක ඇහෙන්නේ [/FONT][FONT="]“[/FONT][FONT="]ගව රෝගේ[/FONT][FONT="] “ [/FONT][FONT="]කියලා[/FONT][FONT="]. “............ [/FONT][FONT="]වන බඹරා ආවාසේ[/FONT][FONT="] “ [/FONT][FONT="]අම්මේ[/FONT][FONT="] ... [/FONT][FONT="]ආවාසේ ඉන්න හාමුදුරුවන්ට කියන කතා[/FONT][FONT="] ?
[/FONT][FONT="]සිව් මහ බැබුන්[/FONT][FONT="]
[/FONT][FONT="]උන් පෙරහරින්[/FONT][FONT="]
[/FONT][FONT="]අපටත් රජෙක් පහලොව ඇතේ[/FONT][FONT="]
[/FONT][FONT="]ආ යු බෝ වේවා මහරජානෙනි[/FONT][FONT="].
-[/FONT][FONT="]අදටද නියම වචන නොදනිමි[/FONT][FONT="]-
1.[/FONT][FONT="]අනේ මං බලාන උන්නා[/FONT][FONT="]..
[/FONT][FONT="]ලලිත් ඔබ එතැයි කියා[/FONT][FONT="]...
2.[/FONT][FONT="]මධුමතියේ බඩුම තමා[/FONT][FONT="]....
3.[/FONT][FONT="]නෙතු ලඟ සීතල දැනුනා[/FONT][FONT="]..
[/FONT][FONT="]කඳුලක් තාලෙට හැඬුවා[/FONT][FONT="]..
[/FONT][FONT="]වාහන හැඬුවා ඔබ දන් නෑ[/FONT][FONT="]...
4.[/FONT][FONT="]ඉරි තැලුනු වලං[/FONT][FONT="]..
[/FONT][FONT="]උඩු වියන් යටින්[/FONT][FONT="]..
[/FONT][FONT="]ඇයි ක්ලැරන්ස්ගේ[/FONT][FONT="] "[/FONT][FONT="]සඳක් බැස ගියා[/FONT][FONT="]" [/FONT][FONT="]සින්දුවේ[/FONT][FONT="] "[/FONT][FONT="]දෙළුම් මල් පිපුන දෙවැට දිගේ[/FONT][FONT="]" [/FONT][FONT="]එකට[/FONT][FONT="] "[/FONT][FONT="]නෙලුම් මල්[/FONT][FONT="]" [/FONT][FONT="]කියල කියපු එකෙකුත් හිටියා[/FONT][FONT="] .. [/FONT][FONT="]දෙවැටේ කොහෙන්ද බන් නෙලුම්[/FONT][FONT="]..
[/FONT][FONT="]රූප සොබාවට හිත වහ වැටුනට[/FONT][FONT="]
[/FONT][FONT="]ආල කථා නොකියන්න හොඳා[/FONT][FONT="]
[/FONT][FONT="]ජාඩි ලඳකි මම අවසර පිං කඳ[/FONT][FONT="]
[/FONT][FONT="]ඩිංගක් හිත වාවන්න හොඳා[/FONT][FONT="]
([/FONT][FONT="]ගාඩි ලඳකි[/FONT][FONT="])
[/FONT][FONT="]හිච්චි නගේ බාල් ඉඳ ඩිශ්ඩි ඩිඩිං[/FONT][FONT="]
[/FONT][FONT="]ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං[/FONT][FONT="]
[/FONT][FONT="]සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං[/FONT][FONT="]
[/FONT][FONT="]මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං[/FONT]

Last edited:

sirawata..sindu kiyana kota thamai anith ewun kiyana bahubuta ahenne..+
thanks machan 