|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ok
attachment.php


:rolleyes:

Lolz
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    :lol:

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol:

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
    :oo:muth kavi liyanawa e para :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nathuwa nathuwa :rofl: mathu prayojanaya sadaha dan idalama purudu wenawa...:rolleyes:

    :rolleyes::rofl: ඒකත් හොඳයි තමයි. අදකාලෙ හැටියට ඔව් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත් වෙනව :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන වුණ ජවනිකා දැක්කම බලපු චිත්‍රපටිය මොනාද කියල හිතෙනව :shocked: ප්‍රේම වෘතාන්තයම සම්පූර්ණයෙන් වෙනස් වෙලානෙ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙතන වුණ ජවනිකා දැක්කම බලපු චිත්‍රපටිය මොනාද කියල හිතෙනව :shocked: ප්‍රේම වෘතාන්තයම සම්පූර්ණයෙන් වෙනස් වෙලානෙ :rofl:
    lol mokadda film eka?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙතන වුණ ජවනිකා දැක්කම බලපු චිත්‍රපටිය මොනාද කියල හිතෙනව :shocked: ප්‍රේම වෘතාන්තයම සම්පූර්ණයෙන් වෙනස් වෙලානෙ :rofl:
    :confused::rofl::rofl::rofl: මොකක්ද මාලියා මෙතන ගිය ප්‍රෙම කතාව කවුද ආදරවන්තයා කවුද ආදරවන්ති:P
     
    Status
    Not open for further replies.