pusa lidata jabuklolz uba mama mekata enna kalin Tyra ta line dagenada hitiye deukada![]()
ah sathyapalapusa lidata jabuk

pusa lidata jabuk



පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට
muth kavi liyanawa e para 
nathuwa nathuwamathu prayojanaya sadaha dan idalama purudu wenawa...
![]()

ඒකත් හොඳයි තමයි. අදකාලෙ හැටියට ඔව් දැනගෙන ඉන්න එක ප්රයෝජනවත් වෙනව 

lol mokadda film eka?මෙතන වුණ ජවනිකා දැක්කම බලපු චිත්රපටිය මොනාද කියල හිතෙනවප්රේම වෘතාන්තයම සම්පූර්ණයෙන් වෙනස් වෙලානෙ
![]()
මෙතන වුණ ජවනිකා දැක්කම බලපු චිත්රපටිය මොනාද කියල හිතෙනවප්රේම වෘතාන්තයම සම්පූර්ණයෙන් වෙනස් වෙලානෙ
![]()



මොකක්ද මාලියා මෙතන ගිය ප්රෙම කතාව කවුද ආදරවන්තයා කවුද ආදරවන්ති