නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,908
    113
    -In Darkness-
    අප්පට ඔන්න මමත් කතා ඔක්කොම ටික කියෙව්ව​.:cool: ජෝක් එකට කීවත් සිරාවටම මේක තොගෙ මනෝ පාරක්ම තම නිකන් ඉන්න වෙලාවක ගහපු:yes::P:P:P. තෝ A/L කරල කෙලෝ ගත්තම තාත්ත මාව ගෙදරින් එලවයි. ඊට පස්සෙ මම ලස්සන කෙල්ලො ඉන්න ගෙදරක නැවතිල ......... :P වෙලාවට තෝ පාස් උනෙ :rofl:. ලියන් පලයන් එල​ :love:, පේන් විදියට පොඩි එකී සෙට් වෙන්න යන්නෙ තොට :P:P:P

    :oo::oo: යකෝ මං වත් හිතුවේ නෑනේ ඔච්චර දේවල් :baffled::baffled: උඹ කතාවක් ලිව්වොත් වෙන්නේ මොකක්ද දන්නවද?? පටන් ගත්ත වෙලාවේ ඉඳලා කොල්ලා paf paf. අනේ පල paf කොල්ලා :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    menna fury mata banala monawada ewwa :(

    10:36pm NightFury EK

    Dinuka was much pleased because Shehara did not interfered with the scene. He knew that shehara could make some trouble if she finds out that a girl is talking with dinuka.
    Rochell was one of dinuka's best friends. befriended recently, but she was the closest girl for Dinuka. Her father owned a famous restaurant in Colombo and they went to Parties together many many times.
    හොඳ වැඩේ .... ඇයි ඉතින් ලියන විදිහට දුන්නම ඔයාල ගෙඩි පිටින් මේකේ දානවනේ ....
    අනේ පව් මගේ සුදා ....
    මෙයාල මගේ අසරණයට බලහත්කාරකම් කරනවා :( :( :(
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හොඳ වැඩේ .... ඇයි ඉතින් ලියන විදිහට දුන්නම ඔයාල ගෙඩි පිටින් මේකේ දානවනේ ....
    අනේ පව් මගේ සුදා ....
    මෙයාල මගේ අසරණයට බලහත්කාරකම් කරනවා :( :( :(

    :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හපෝ තෝ වගේ රට හරකෙක්. යකෝ 1year කිව්වේ කතාවේ ඌ ඉන්නේ 1 year විතරයි කියලා. නැතිව මේක 1year ලියන්න මට පිස්සුවක් ඇතෙයි :angry::angry:
    හා හා තරහ ගන්න එපා දෙයියනේ ....
    ඔය ඔය බලන්නකෝ ඉතින් කිව්වා විතරයි ...
    හපොයි .....
    කෝ හාන්සි වෙන්න ටිකක්
    මම පෙත්ත අරන් දුවල එන්නන් ...
    ඔයාට අමාරු නෑ නේද පැටියෝ ???
    බලන්නකෝ මම කිව්වා ඔහොම කේන්ති ගන්න එපා pressure එක නගී කියලා
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හා හා තරහ ගන්න එපා දෙයියනේ ....
    ඔය ඔය බලන්නකෝ ඉතින් කිව්වා විතරයි ...
    හපොයි .....
    කෝ හාන්සි වෙන්න ටිකක්
    මම පෙත්ත අරන් දුවල එන්නන් ...
    ඔයාට අමාරු නෑ නේද පැටියෝ ???
    බලන්නකෝ මම කිව්වා ඔහොම කේන්ති ගන්න එපා pressure එක නගී කියලා

    lol:lol::lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයා මොකද හිනා වෙන්නේ? වැඩිය හිනා වුනොත් නාදන්ව බන්දලා දෙනවා හරිය? :P
    සැඟවුණු නාදන් කතාවත් එළි කරන්න කාලය හරි වගේ
    කවුද මේ අපි නොදන්න නාදන් ???? :rofl::rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    hi sis ... good morning .... !!!
    දැන් වත් කෙලින් වෙන්න අයියෝ ....නිදාගෙන වැඩි වෙලාද මන්ද ඔලුව උඩ අතට හිටල වගේ :D:D:D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hi sis ... good morning .... !!!
    දැන් වත් කෙලින් වෙන්න අයියෝ ....නිදාගෙන වැඩි වෙලාද මන්ද ඔලුව උඩ අතට හිටල වගේ :D:D:D

    GM dear ..kaageda oyageda :P
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    නෑ ඔයාගේ .... මම නිදා ගත්තේ නෑ ... සැරින් සැරේ බෙහෙත් & ORS බොන්න නැගිට්ට :P:P:P

    hapoi ow paya 4 nida ganne..me ek eken yanna ona mona hari karala ..natnam mata mona wewida danne na:P
    dan aduda leda
     
    Status
    Not open for further replies.