නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Little_Duke

Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    lap eka off wenawa .... wadi wada karanna ba ... anika mama game gahanna awoth oyala hamadama paradinawa .... a nisa mama en na ... oyala pawne ;););)


    meka podi game 1k

    freeroam eke paradinna deyak ne. vehicle drive karanna , maraganna thiyene:P

    setup 600mb (4gb after installation)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,108
    4,893
    113
    -In Darkness-
    හා හා තරහ ගන්න එපා දෙයියනේ ....
    ඔය ඔය බලන්නකෝ ඉතින් කිව්වා විතරයි ...
    හපොයි .....
    කෝ හාන්සි වෙන්න ටිකක්
    මම පෙත්ත අරන් දුවල එන්නන් ...
    ඔයාට අමාරු නෑ නේද පැටියෝ ???
    බලන්නකෝ මම කිව්වා ඔහොම කේන්ති ගන්න එපා pressure එක නගී කියලා
    :( මුන් නිසා තමා කවදා හරි මම මැරුණොත් :(
    නාදන් මගේ :love:
    :rolleyes::rolleyes:
    සැඟවුණු නාදන් කතාවත් එළි කරන්න කාලය හරි වගේ
    කවුද මේ අපි නොදන්න නාදන් ???? :rofl::rofl::rofl::rofl:
    නාදන් කියන්නේ සයූගේ පණ :love:
    oya ara john gana kiyanne .:P
    ඔව් ඔව්. නාදන් කියන්නේ ටැමිල් වුනාට ජෝන් නාදන් කියලා නම තියෙන්නේ :rofl:
    wenda hubby ;)
    වෙන්න හබී නාදන් :P
    :love::love:
    lap eka off wenawa .... wadi wada karanna ba ... anika mama game gahanna awoth oyala hamadama paradinawa .... a nisa mama en na ... oyala pawne ;););)
    ඔව් මම වගේම තමා මෙයා ගහන්නේත්. අන්තිමට අසරණිට කට්ටිය බනියි Aim bot දාගෙන ආවා කියලා. ඊට පස්සේ එයාව නලවන්නත් වෙන්නේ මටනේ :angry::angry:
    ok mam eliyata yanawaa shopping parak danna kammalie bye

    අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා :angry::angry::P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :( මුන් නිසා තමා කවදා හරි මම මැරුණොත් :(
    කට කට ... මොනවද මේ කියන්නේ ?? එහෙම වෙන්න දෙන් නෑ මම ඔයාට :( :( :(
    :love::love:
    අනේ ඔයා යන ශොපින්. එහා පැත්තේ පෙට්ටි ක්අඩෙන් රටකජු ටිකක් අරන් ඇවිත් කියනවා ශොපින් ගියා කියලා :angry::angry::P:P

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.