British Parents Sent their Notorious Children to Sri Lanka [VIDEO]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara

    The World's Strictest Parents - Sri Lanka
    British and Australian teenagers get sent abroad in an attempt to change their erratic behaviour.

    සම්පුර්ණයෙන් බලන්න -මක්කද වෙන්නෙ කියලා හා :D - සිංහල බෞද්ධයෙක් වෙලා ලංකාවේ උපන්න එකේ අගය වැටහෙයි......

    බලන්න කලින් BUMP එකක් දාන්න නැත්තන් අනික් අයට බලන්න වෙන්නෙ නැ
    ......
     
    Last edited:
    • Like
    Reactions: Gamane and aruna47

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,524
    113
    දැන් ලංකාවෙ උන් uk us ලයිෆ් ස්ටයිල් ගන්න ට්‍රයි එක :(

    එ අතරෙ එහෙ උන් මෙහෙ හොදයි කියනවා :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka mita kalin elakiri eke post kara... habayi meka nema. wena parentsla kattiyak :yes:

    mekat ek eka awuruddakata witara kalin post karala tibuna bn. mata nam lankawe ara parents la wa hari yanne naha. tv ekak wat denne naha kids ta.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැන් ලංකාවෙ උන් uk us ලයිෆ් ස්ටයිල් ගන්න ට්‍රයි එක :(

    එ අතරෙ එහෙ උන් මෙහෙ හොදයි කියනවා :)

    mehe hodai kiyanne bn 0.0001% taram pirisak witarai. uba uk gihin ehe idala purudu wela lankawata awot tamai terenne.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,524
    113
    mehe hodai kiyanne bn 0.0001% taram pirisak witarai. uba uk gihin ehe idala purudu wela lankawata awot tamai terenne.

    තමන්ගෙ රට තරම් සෙට් වෙන්නෙ නැ තමයි වෙන මොකක්වත් :yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    mekat ek eka awuruddakata witara kalin post karala tibuna bn. mata nam lankawe ara parents la wa hari yanne naha. tv ekak wat denne naha kids ta.

    ඔව් මේක අවුරුද්දක් විතර පරණ එකක්,ටිවි එකේ ගත යුත්තක් තියනවාද පෙන්නන්න,ගන්න තියෙන්නෙ 0.0001% තමා...

    mehe hodai kiyanne bn 0.0001% taram pirisak witarai. uba uk gihin ehe idala purudu wela lankawata awot tamai terenne.

    0.0001% වඩා නම් ඉන්නවා ළමයා හරි,මට නම් බටහිර සංස්කෘතියේ ගොඩක් දෙවල් දිරවන්නෙ නැ එක නිසා කිසිම දවසක එවාගේ රටක මට ගිහින් ජිවත් වෙන්න බැ...පෙරදිගයින්ගේ තිබුනු සරල ජිවන රටාවට උන්දැලාටත් වැඩි කාලයක් යන්න කලින් බහින්න වෙනවා මෙහෙම ගියොත්...ලෝකෙට දැන් මක්කද වෙන්නෙ කියලා දන්නවා නේ.....සිමිත සම්පත් වලින් අසිමිතව කන සංස්කෘතින් මම හෙලා දකිනවා - එහෙම කන එකට නෙමෙයි දියුණුව කියන්නෙ....