මචන්ලා උඹල මේ drama එක බලනවද? මමනම් සතියක වෙලේ ඉඳන් බලන්නේ පට්ට drama එක බන් නියම drama එකක් අවුරුදු 10ට විතර පස්සේ මම බලපු..
Last edited:
anoiva


okath hodai.eth oita wada monatharam lassana teledrama issara thibbada ban.dan yanne melo rahak nathi magul.
තල ගුණේ;15215413 said:
sirawata..machan me drama eka patan ganne kohomada kiyala kiyanawada? mun 4 dena set wenne kohomada mama 40 wage indan balanne..ara kello denna set wenne kohomada munta?
sirawata ahamben mama baluweth sathiyakata kalin theme song eke music eka ahuna eka hinda drama ekath baluwe maru musicහැමදාම බලනවා බන් ලංකාවේ චැනල් වල යන හොදම drama එක


දැන් ටීවී බලන්නේ බොහොම අඩුවෙන්. එකට හේතුව බලන්න හිතට වදින එකක් සෙට් වෙන්නේ බොහොම අඩුවෙන්.




aniwaaara kalu rawla wawan inna eka thama maru bn
![]()
