wow useful info bro.rep++.
kohenda uba digree eka gatte?and how did u learn all of those things? :O
Hacking ගැන ලංකාවෙ උගන්න්නන කොහෙවත් නැ මචො,,, මමත්, තව මම දන්න ලංකාවෙ ඉන්න සුපිරි වැඩිඩො ඔක්කොමත් තනියම ඉගන ගත්ත අය, ලංකාවෙ Hacking ගැන එක එකා Class කරනවා ගිනි ගනන්, ඒත්,, ඒවගෙ කියලා දෙන්නෙත් නිකම්ම නිකන් Tools ටිකක් ගැන විතරයි, ඒවා එක දවසක් Net එක Browse කලොත් ඉගන ගන්න පුලුවන්,,
මේ දේවල් මම Study කලෙ School යන කාලෙ, ,
නොදන්න දෙයක් තිබ්බා නම් අහගත්තෙ මගෙම යලුවොන්ගෙන්,, කට්ටිය එකතුවෙලා Experiments කර කර, දැනුම බෙදාගෙන ඉගන ගත්තෙ ,, මේ ලිපියෙ උනත් ස්තූතිය යන්න ඕන කවදාවත් දැකපු නැති, හම්බවෙලා නැති අන්තර්ජාලයේම IRC වල , Forums පමනක් හමුවූ මගෙ යලු සෙට් එක, ( Zer0_thunder, Zonta, Tx , Hexer, ByteStorm, nullp0inter ලංකාවෙ අය) But මේ එකෙක් වත් හැකර්ලා කියලා කැගහන අය නෙමෙයි, මේ Elakiri යෙම ඔක්කොමලා ඉන්නවා,
කොහෙවත් ගිහින් ඉගන ගන්න බැ මචො මේ Subject එක දවසින් දවස Update වෙනවා, අනිත් එක ආසාවක් තියෙන්න ඕන, කැපකිරීම ගොඩාක් කරන්න ඕන, වෙලාව තියෙන්න ඕන,, ඒත් ඉගන ගත්තොත් එපා වෙන්නෙත් නැ,, waste වෙන්නෙත් නැ,,
but පොඩ්ඩක් ඉගන ගත්තට පස්සෙ Sites Hack කරලා හැම තැනම නම දාලා, මම හැකර් කෙනෙක් කියලා කියවන්න ගියොත් සොරිම තමයි, ලංකාවෙ බච්චා කොල්ලො ගොඩකට ඕය සීන් එක උනා. .. ..

developer kenek kiyanne hacker kenek neme .. ee tools eka use karala blackhat vada karana kenai hacker venne
kalayak math develop kara dan no time .... oka develop karahan machan .. ochchara gemak deepu eke hadala ivara karahan .. aniwa sell karanna puluwan ...